කාට හරි පුලුවන්ද තේරුම් කරන්න?? can anyone explain??
අපි ඔක්කොම ඉන්නෙ පෘථිවියේ
(ඕක ඉතින් ආයි අමුතුවෙන් කියන්න ඕනද?) හික් හික් 

ඒක නෙවේ පුරස්නෙ...

අපි ඔක්කොම ඉන්නෙ පෘථිවියේ උනාට ලංකාවට එක වෙලාවක්,මහා බිරිතාන්නෙට තවත් වෙලාවක්, ඇමෙරිකා (නො)එක්සත් ජනපන්ජරයට තවත් වෙලාවක්...වගේ එක එක රට වලට තවත් වෙලාවක් තියෙන්නෙ කොහොමද?

අපි අපේ වෙලාව හදගෙන තියෙන්නෙ පෘථිවිය තමා වටෙත් සූර්යයා වටෙත් පරිභ්‍රමනය සහ භ්‍රමනය වෙන කාලයට සාපේක්ශව නේද????

එහෙනම් අපි එක තැනක ඉඳන් පෘථිවියෙන් ඉහලට ගිහින් ගිහින් ගිහින් ගිහින් පෘථිවි ගුරුත්වාකර්ශන බලයෙනුත් ඉවතට ගිහින් පෘථිවිය වටයක් කැරකුනාට පස්සෙ ආයිත් පෘථිවියට ආවොත් අපේ වයස පෘථිවියෙ ඉන්න අනෙත් අයට වඩා දවසක් අඩුවෙලාද?

මොකද පෘථිවියෙ දවසක් ගෙවෙනකම් අපි පෘථිවියෙ ඉඳල නැහැනෙ.....
එහෙම වෙන්නෙ කොහොමදෙ?