ඕක ගැන මම විනාඩි 2යි කල්පනා කරේ ඔලුව කැරකෙන්න පටන් ගත්තා..
same here!!!

ඕක ගැන මම විනාඩි 2යි කල්පනා කරේ ඔලුව කැරකෙන්න පටන් ගත්තා..

adath patan gaththada????????

naaaaa banssss......

naaaaa banssss......
uththare hoyagaththa
Reich dunna link ekenui..... mama hoya gaththa poth walinui mata uththare hamba unaa....![]()
lol
maru cmmnts 
hehhe.. mekanam me thread eke godak ayata hena relief ekak wenna athi i guess..lol
anyway, apitath therena widiyata eka sarala karala uththareth dammanam hari neda bro..![]()
![]()
mama me thread eka dakke adai, n thaama mula pages tika kiyawanawa.. hehehehmaru cmmnts
![]()



(hamotama newe... hugak ayata)


how is it possible to grab the advance concepts without knowing the basics..
that's what happening in this thread now.
ඔරලෝසුවක් බැඳගෙන ඒකෙ ස්ටොප් වොච් එක දාගෙන (ස්ටොප් වොච් එක on කරගෙන) යන දිහාක යමන්.
කාලය ගත වෙනව කියන එක උඹට තේරෙයි.
ඕන දිහාක පල.
ආලෝකයේ වේගෙන් හරි යම.
මොලෙත් තුං හුලස් වෙලා ගියා මේ ප්රශ්නෙට.
වයස මනින්නෙ පෘතුවියෙ ඉන්න කාලෙන් නෙවෙයි බංංංංංංංංංංංං.so is it my fault? I asked to explain if they can. if they don't know about those stuffs why they are posting their simple answers??? ultimately I found the thing...

ඔරලෝසුවක් බැඳගෙන ඒකෙ ස්ටොප් වොච් එක දාගෙන (ස්ටොප් වොච් එක on කරගෙන) යන දිහාක යමන්.
කාලය ගත වෙනව කියන එක උඹට තේරෙයි.
ඕන දිහාක පල.
ආලෝකයේ වේගෙන් හරි යම.
මොලෙත් තුං හුලස් වෙලා ගියා මේ ප්රශ්නෙට.
වයස මනින්නෙ පෘතුවියෙ ඉන්න කාලෙන් නෙවෙයි බංංංංංංංංංංංං.
ඔයා බේසික්ස් දන්නවද..........ඉහි ඉහිhow is it possible to grab the advance concepts without knowing the basics..
that's what happening in this thread now.


වෙලාව සාපේක්ෂ දෙයක්, ග්රිනිච් වලට අනුව තමයි අපේ රටේ වෙලාව කියන්නේ. +පැය 5 මිනිත්තු 30යි.
කාලය කියන්නේ සාපේක්ෂ දෙයක් නෙමෙයි. ඒක ගත්වෙනවා. ඒක නිසා අපි ලෝකේ කැරකෙන පැත්තට විරුද්ධව ගිහින් වෙන රටකට ගියාම සාපේක්ෂව වෙලාව/දවස අඩුවුනාට කාලය ගතවෙලා.
තේරුනාද මන්දා...?


වෙලාව බලාගන්න 
දන්නෝ දනිති.... නොදන්නෝ නොදන්නා දේ ගැන කරදර විමෙන් පලක් නැත

ඉතින් අපිටත් කියල දියකො යකෝ. 
