කාට හරි පුලුවන්ද තේරුම් කරන්න?? can anyone explain??

:lol::lol: naaaaa banssss......
uththare hoyagaththa
Reich dunna link ekenui..... mama hoya gaththa poth walinui mata uththare hamba unaa....
:yes::yes:

hehhe.. mekanam me thread eke godak ayata hena relief ekak wenna athi i guess.. ;) lol

anyway, apitath therena widiyata eka sarala karala uththareth dammanam hari neda bro.. ;) :D

mama me thread eka dakke adai, n thaama mula pages tika kiyawanawa.. heheheh :lol: maru cmmnts :rofl:
 

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    hehhe.. mekanam me thread eke godak ayata hena relief ekak wenna athi i guess.. ;) lol

    anyway, apitath therena widiyata eka sarala karala uththareth dammanam hari neda bro.. ;) :D

    mama me thread eka dakke adai, n thaama mula pages tika kiyawanawa.. heheheh :lol: maru cmmnts :rofl:

    kohomada bans hitha hadagena deyak kiyala denne munta.... :dull::dull:
    mama kiyana de munta hithagannawath bahane :no::no:(hamotama newe... hugak ayata)
    kiyala dilath banum ahanna epai mungen
    :frown::frown::dull:
     

    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    how is it possible to grab the advance concepts without knowing the basics..
    that's what happening in this thread now.
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    how is it possible to grab the advance concepts without knowing the basics..
    that's what happening in this thread now.

    so is it my fault? I asked to explain if they can. if they don't know about those stuffs why they are posting their simple answers??? ultimately I found the thing...
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :eek: ඔරලෝසුවක් බැඳගෙන ඒකෙ ස්ටොප් වොච් එක දාගෙන (ස්ටොප් වොච් එක on කරගෙන) යන දිහාක යමන්. :shocked: කාලය ගත වෙනව කියන එක උඹට තේරෙයි. :growl: ඕන දිහාක පල. :oo: ආලෝකයේ වේගෙන් හරි යම. :baffled: මොලෙත් තුං හුලස් වෙලා ගියා මේ ප්‍රශ්නෙට. :nerd: වයස මනින්නෙ පෘතුවියෙ ඉන්න කාලෙන් නෙවෙයි බංංංංංංංංංංංං.
     
    Last edited:

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :eek: ඔරලෝසුවක් බැඳගෙන ඒකෙ ස්ටොප් වොච් එක දාගෙන (ස්ටොප් වොච් එක on කරගෙන) යන දිහාක යමන්. :shocked: කාලය ගත වෙනව කියන එක උඹට තේරෙයි. :growl: ඕන දිහාක පල. :oo: ආලෝකයේ වේගෙන් හරි යම. :baffled: මොලෙත් තුං හුලස් වෙලා ගියා මේ ප්‍රශ්නෙට. :nerd: වයස මනින්නෙ පෘතුවියෙ ඉන්න කාලෙන් නෙවෙයි බංංංංංංංංංංංං.

    මගේ ප්‍රශ්නෙ කියෙව්වම තේරෙන්නෙ ඔය ටික විතරද බොලවූ?? මම ඇහැව්වෙ ඊට වඩා වෙනස් දෙයක් බොල
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    වෙලාව සාපේක්ෂ දෙයක්, ග්‍රිනිච් වලට අනුව තමයි අපේ රටේ වෙලාව කියන්නේ. +පැය 5 මිනිත්තු 30යි.
    කාලය කියන්නේ සාපේක්ෂ දෙයක් නෙමෙයි. ඒක ගත්වෙනවා. ඒක නිසා අපි ලෝකේ කැරකෙන පැත්තට විරුද්ධව ගිහින් වෙන රටකට ගියාම සාපේක්ෂව වෙලාව/දවස අඩුවුනාට කාලය ගතවෙලා.

    තේරුනාද මන්දා...?

    නෑනෙ...:confused::confused:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ශ්‍රී ලංකාවේ සම්මත කාලය

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 1995 අංක 35 දරණ මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා පනතට අනුව කාලය හා සංඛ්‍යානය පිළිබඳ ජාතික ප්‍රමිතීන් මිනුම් ඒකක,ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවට අයත්වන ජාතික මිනුම් විද්‍යාගාරය තුල පවත්වාගෙන යයි.
    [FONT=&quot]ජාත්‍යන්තර සම්මත වේලාව [/FONT](Coordinated Universal Time - UTC) [FONT=&quot] යනු මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා අධ්‍යක්ෂගේ අධීක්ෂණය යටතේ 2011වසරේ සිට ශ්‍රී ලංකාව තුල පවත්වාගෙන යාමට නියමිත කාල පරිමානයකි. ඒ අනුව ශ්‍රී ලංකාවේ සම්මත කාලය, ජාත්‍යන්තර සම්මත වේලාවට වඩා පැය 5කුත් මිනිත්තු 30ක් ඉදිරියෙන් ස්ථාපිත කරනු ලැබේ. මෙය සාමාන්‍ය මහජනතාව කෙරෙහි සැලකිය යුතු ප්‍රායෝගික බලපෑමක් ඇති නොකරන නමුත්, මෙලෙස ශ්‍රී ලංකාව පුරා සම්මත කාලය වශයෙන් නිශ්චිත ඒඛීය වේලාවක් භාවිතා කිරීම, නිරවද්‍ය වේලාව මත රඳා පවතින මහජන හා ව්‍යාපාරික සේවා වලට වාසිදායක වනු ඇත. [/FONT]
    [FONT=&quot] ජාත්‍යන්තර සම්මත වේලාව[/FONT] (UTC) [FONT=&quot] යන්න කාලය සඳහා නෛතික පදනම ලෙස ප්‍රංශයේ පිහිටි කිරුම් හා මිනුම් පිළිබඳ ජාත්‍යන්තර කාර්යාංශය [/FONT](BIPM)[FONT=&quot]මගින් හදුන්වා දී ඇත. මෙහිදී කාලය පිළිබඳ මිනුම් ලබා ගැනීම සඳහා, ලෝකය පුරා ස්ථාපිත කර ඇති කාලය පිළිබඳ මිනුම් විද්‍යාගාරවල පරමාණුක ඔරලෝසු මගින් ලබා ගන්නා දත්ත සමායෝජනය කෙරේ. [/FONT]
    [FONT=&quot] පරමාණුක ඔරලෝසු ඇසුරින් ලබා ගන්නා කාලය පිළිබඳ මිනුම් පෙන්වනුයේ ඉතා කුඩා විචලනයකි. නමුත් පෘථිවි භ්‍රමණයෙහි දෛනිකව සිදුවන වෙනස්කම් හේතුවෙන් නක්ෂත්‍රීය නිරීක්ෂණ වලට අනුව ලබා ගන්නාග්‍රිනීච් වේලාව සැළකිය යුතු විචලනයක් පෙන්වන බැවින්, ග්‍රිනීච් වේලාව ලෙස ලැබෙනුයේ කාලය පිළිබඳ මධ්‍යන අගයකි.ග්‍රිනිච් මධ්‍ය වේලාව හා ජාත්‍යන්තර සම්මත වේලාව අතර කාල වෙනස තප්පරයකින් කොටසක් පමණ කුඩා වුවත්, මෙම වෙනස යම් විද්‍යාත්මක කරුණු වලදී වැදගත් වේ. උදාහරණ වශයෙන් පරිගණක මඟීන් සිදුකරනු ලබන අධිවේගී දත්ත හුවමාරුව සහ සමකාලික කරණ දැක්විය හැකිය. එමෙන්ම පෘථිවිය වටා කක්ෂගතව ඇති චන්ද්‍රිකා මඟීන් විකාශය කරනු ලබන ගුවන්තරංග මත පදනම්වූ ගෝලීය නියාමන පද්ධතිය [/FONT] [FONT=&quot] ([/FONT]Global Positioning System - [FONT=&quot] GPS) ද ජාත්‍යන්තර සම්මත වේලාව මත රඳා පවතී.

    :eek: :eek: :baffled: :baffled: වෙලාව බලාගන්න :nerd:
    [/FONT]
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    දන්නෝ දනිති.... නොදන්නෝ නොදන්නා දේ ගැන කරදර විමෙන් පලක් නැත