කාඩ් එකේ කෑෂ් ලිමිට් ඉවර වෙලාද?

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    කාඩ් එකේ කෑෂ් ලිමිට් ඉවර වෙලාද?

    මචං මං පොඩි වැඩක් පටන් ගත්තා උබලට හිතෙනවනම් අසාදාරණයි කියලා අවුලක් නෑ උබලා මගෙන් ගන්න එපා
    දැන් මචං උබලාගේ කෙඩිට් කාඩ් වල කෑෂ් ලිමිට් සහ ක්‍රෙඩිට් ලිමිට් කියලා දෙකක් තියනවනේ සමහර අයගේ කෑෂ් ලිමිට් පැනලා දැන් ක්‍රෙඩිට් ලිමිට් විතරයි තියෙන්නේ කියලා හිතමු එයාලට සල්ලි හදිස්සියක් කියලා හිතමු ඔයාට මගෙන් සල්ලි ගන්න පුළුවන් මං 5%ක් සාමානයෙන් ගන්නවා (ලොකු ගානක් නම් කතා කරලා අඩුවට වැඩේ කරගන්න පුළුවන් මගේ 5% හෝ රැපියල් 600න් මේ දෙකෙන් වැඩි ගාන තමයි ගන්නේ) දැන් කියන්න එපා අසාදාරණයි කියලා මේ වැඩෙන් ගනන් හදලා බැළුවම මට ඇත්තටම තියෙන්නේ 1% -2%ක් විතර ගානක්

    උවමනා අය විතරක් මට කතා කරන්න 076-153 77 55

    අවසානයට කියන්න තියෙන්නේ ක්‍රෙඩිට් කාඩ් එක කියන්නේ දෙපැත්ත කැපෙන පිහියක් එම නිසා බුද්දිමත්ව පාවිච්චි කරන්න ස්තූතියි!
     
    • Like
    Reactions: wasantha99

    GAMAAD

    Member
    Jun 23, 2018
    68
    6
    0
    යාළුවා , කරුණාකරලා තව විස්තර ටිකක් කියන්න
    මම රුපියල් පනස්දාහක් ඔයාගෙන් ගත්තොත් , දවස් තිහකින් මම ඔයාට කියක් ගෙවන්න ඔනද?
    52,500.00 ( 50,000.00 + 5%, 2.500) ???
    මාස දෙකකින් ගෙව්වොත් කියද
    මොනවද guarantee ඕන ??
     
    • Like
    Reactions: E Jay

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    යාළුවා , කරුණාකරලා තව විස්තර ටිකක් කියන්න
    මම රුපියල් පනස්දාහක් ඔයාගෙන් ගත්තොත් , දවස් තිහකින් මම ඔයාට කියක් ගෙවන්න ඔනද?
    52,500.00 ( 50,000.00 + 5%, 2.500) ???
    මාස දෙකකින් ගෙව්වොත් කියද
    මොනවද guarantee ඕන ??

    මමත් රෝලක් දාන්නේ මචං ක්‍රෙඩ්ට් කාඩ් එකේ කෙඩිට් බැලන් එකක් ඔනේ පොලියට දෙන්නේ නෑ මචං!
     

    GAMAAD

    Member
    Jun 23, 2018
    68
    6
    0
    මමත් රෝලක් දාන්නේ මචං ක්‍රෙඩ්ට් කාඩ් එකේ කෙඩිට් බැලන් එකක් ඔනේ පොලියට දෙන්නේ නෑ මචං!

    තව විස්තර ටිකක් කියන්න
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    තව විස්තර ටිකක් කියන්න

    [COLOR=""]මේකයි සමහර අයට ක්‍රෙඩිට් කාඩ්වල කෑෂ් ඇඩ්වානස් කියලා තියනවා (එකෙන් සල්ලි ගන්න පුළුවන්)
    ඉතිරි ටික තියෙන්නේ කෙඩිට් ඇඩ්වාන්ස් කියලා ඒකෙන් බඩු ගන්න පුළුවන් සල්ලි ගන්න බෑ බඩු විතරමයි මං කියන්නේ බඩු ගන්නේ නැතිව මං සල්ලි අරන් දෙන්නම් කියලා 5% කපාගෙනම එච්චරයි:yes::yes:[/COLOR]
     

    ReNamed

    Banned
    Apr 1, 2012
    656
    102
    0
    Carolina Avenue Brownsville, TX
    මමත් ශොප් එකේ ඔහොම කරනවා
    සල්ලි ගන්න ලිමිට් එක පැනපු උන්ට ශොප් එකේ මොනා හරි අයිටම් එකක් ගත්තා කියලා චාර්ජ් කරලා සල්ලි අතට දෙනවා
    අයිටම් එක වෙනුවට සල්ලි :P
    මම නම් 10,000ට 1,000ක් ගන්නවා
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඩෙබිට් කාඩ් එකක් තියෙනවා එකේ සල්ලි නෑ
    එක අරගෙන කියක් හරි දියන්කෝ බං :rolleyes:
     
    Last edited: