කාඩ් එක දාන්නේ නැති Pos තියෙනවද ?

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    අද මම කඩේකට ගියා ඌ ලග තිබුනේ කොන්දොස්තර ලග තියෙන ටිකට් කඩන මැෂින් එකට සමාන POS එකක්

    ඌ එක ඇතුලට කාඩ් එක නොදා කාඩ් එක පිටින් ඇල්ලුව ගමන් රිස්ට් එක ආවා එත් මට සැකයි ඌ කාඩ් එකේ Photo එකක් ගැහුවා ද කියලා එහෙම මැෂින් තියෙනව ද ?

    මට Bank එකෙන් SMS එක එන්නේ විනාඩි 10 කට අඩු කාලයකදී නිසා අරු කාඩ් එකේ අංකය අරන් සෙල්ලමක් දාලා කැපුවා ද කියල හිතන්න වෙනවා.
    ඔය මැශින් ටයිප් දෙකක්... කාඩ් එකේ ටච් සපෝට් අයිකන් එක තියෙනව නම් උඩින් අල්ලන එක වැඩ. පරණ මැශින් වල ඔය ටයිප් දෙකම එන්නෑ, අලුත් එව්වගෙ දෙකම එනවා...
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    අද මම කඩේකට ගියා ඌ ලග තිබුනේ කොන්දොස්තර ලග තියෙන ටිකට් කඩන මැෂින් එකට සමාන POS එකක්

    ඌ එක ඇතුලට කාඩ් එක නොදා කාඩ් එක පිටින් ඇල්ලුව ගමන් රිස්ට් එක ආවා එත් මට සැකයි ඌ කාඩ් එකේ Photo එකක් ගැහුවා ද කියලා එහෙම මැෂින් තියෙනව ද ?

    මට Bank එකෙන් SMS එක එන්නේ විනාඩි 10 කට අඩු කාලයකදී නිසා අරු කාඩ් එකේ අංකය අරන් සෙල්ලමක් දාලා කැපුවා ද කියල හිතන්න වෙනවා.
    නැ බන් නදුනා
    මම දැන් ඉන්නේ EU country එකක.
    මෙහෙ හැම මගුලෙම තියෙන්නේ කාඩ් එක ලන් කලාම පේමන්ට් එක වෙන මැෂින්
    අපි අර දැකලා තියෙන කාඩ් එක ඇදගෙන යන මගුල් එකක් වත් දැන් නෑ
    කාඩ් මැෂින් එකේ ඩිස්ප්ලේ එකට කාඩ් එක ලන් කලාම බඩු කැපෙනවා