කාඩ් එක දාන්නේ නැති Pos තියෙනවද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    අද මම කඩේකට ගියා ඌ ලග තිබුනේ කොන්දොස්තර ලග තියෙන ටිකට් කඩන මැෂින් එකට සමාන POS එකක්

    ඌ එක ඇතුලට කාඩ් එක නොදා කාඩ් එක පිටින් ඇල්ලුව ගමන් රිස්ට් එක ආවා එත් මට සැකයි ඌ කාඩ් එකේ Photo එකක් ගැහුවා ද කියලා එහෙම මැෂින් තියෙනව ද ?

    මට Bank එකෙන් SMS එක එන්නේ විනාඩි 10 කට අඩු කාලයකදී නිසා අරු කාඩ් එකේ අංකය අරන් සෙල්ලමක් දාලා කැපුවා ද කියල හිතන්න වෙනවා.
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    ඕනෙ තරම් තියනව. උබ මුලු ජීවිතේම සැකෙන් නේද ඉන්නෙ?
     
    • Like
    Reactions: Honda.putha

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    ඕනෙ තරම් තියනව. උබ මුලු ජීවිතේම සැකෙන් නේද ඉන්නෙ?
    uba koheda ban wanniyeda? :lol::lol:
    මම වැඩිය කාඩ් එකෙන් ගනු දෙනු කරලා නැහැ බන් Shop වලට
    කලින් කරපු හැම එකේම කාඩ් එක ඇතුලට දැම්මා POS එකේ
    මේ සැරේ තමයි ඕක දැක්කේ සැකයක් ආවා මට sms එක එන්නේ පරක්කු වෙලා නිසා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    එත් මට සැකයි ඌ කාඩ් එකේ Photo එකක් ගැහුවා ද කියලා

    https://elakiri.com/threads/ක්‍රෙඩිට්-ඩෙබිට්-කාඩ්-එකේ-cvc-cvv-එක-වහන්න.2105043/post-28924462

    Update: ස්ටිකරයක් ගැහුවා ගලවන්න බැරි 😅

    II9uXqOl.jpg

    L1fPu65l.jpg

    Qxhn2Fpl.jpg
     
    • Haha
    Reactions: ChamaraGL

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,777
    5,750
    113
    පුතේ ATM කාඩ් ඒකේ තියනවා NFC කියලා ගැජමැටික් එකක් හයි කොරලා. එක ළගන් තව මැශින් කෑල්ලක් අල්ලපු ගමන් තියන සබ්බ සකලමනාවම එකට එනවා. අර චිප් එකක් අලවලා තියෙන්නේ එකට තමා. ඉතින් කාඩ් සාක්කුවේ දමාගෙන ගියත් අර සබ්බ සකලමනාවම ගන්න පුළුවන්. එක හින්දා මීට පස්සේ කාඩ් එක ගෙදරම කියලා ගමන් බිමන් යාම තමා සුභ. නැත්නම් අර චිප් කෑල්ල ගලවලා දාන්න.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,884
    12,911
    113
    Touch POS ලන්කාවට ඇවිත් ගොඩක් කල් මචන්, මම නම් මැග් ස්ට්‍රිප්, චිප් ගහන්න දෙන්නෙත් නෑ. ස්කිමර් දාන උන් දාන්නෙ ඒවට. මෙහෙ නම් හැම තැනම තියෙන්නෙ ටච්. මම කාඩ් එක දෙද්දිම ඕක ටච් කියල දෙන්නෙ.
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    NFC කියල එකක් අහල තියෙනවද ඊලග පාර client ගෙ ගෙදර ගිහිං සල්ලි අතට අරං ගනුදෙනු කරපන්
     
    waasalamudali

    Well-known member
  • Feb 12, 2018
    399
    338
    63
    පුතේ ATM කාඩ් ඒකේ තියනවා NFC කියලා ගැජමැටික් එකක් හයි කොරලා. එක ළගන් තව මැශින් කෑල්ලක් අල්ලපු ගමන් තියන සබ්බ සකලමනාවම එකට එනවා. අර චිප් එකක් අලවලා තියෙන්නේ එකට තමා. ඉතින් කාඩ් සාක්කුවේ දමාගෙන ගියත් අර සබ්බ සකලමනාවම ගන්න පුළුවන්. එක හින්දා මීට පස්සේ කාඩ් එක ගෙදරම කියලා ගමන් බිමන් යාම තමා සුභ. නැත්නම් අර චිප් කෑල්ල ගලවලා දාන්න.
    paw yako.
     
    • Like
    Reactions: S.GUNE

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,884
    12,911
    113
    ගොඩක්ම ස්පීඩ් ආව නම් HNB POS වෙන්න ඇති, මන් කඩ සෙට් එකක තියෙනව, පට්ටම ස්පීඩ්. ටච් කරද්දිම රිසිප්ට් එක එනව. මාර වෙලාවක් ඉතුරු වෙනව ඒකෙන්.දැන් අතේ දාන බෑන්ඩ් එකත් තියෙනව ටච් කරන්න පුළුවන් NDB, Sampath
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    අද මම කඩේකට ගියා ඌ ලග තිබුනේ කොන්දොස්තර ලග තියෙන ටිකට් කඩන මැෂින් එකට සමාන POS එකක්

    ඌ එක ඇතුලට කාඩ් එක නොදා කාඩ් එක පිටින් ඇල්ලුව ගමන් රිස්ට් එක ආවා එත් මට සැකයි ඌ කාඩ් එකේ Photo එකක් ගැහුවා ද කියලා එහෙම මැෂින් තියෙනව ද ?

    මට Bank එකෙන් SMS එක එන්නේ විනාඩි 10 කට අඩු කාලයකදී නිසා අරු කාඩ් එකේ අංකය අරන් සෙල්ලමක් දාලා කැපුවා ද කියල හිතන්න වෙනවා.
    Quoted in case
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    අද මම කඩේකට ගියා ඌ ලග තිබුනේ කොන්දොස්තර ලග තියෙන ටිකට් කඩන මැෂින් එකට සමාන POS එකක්

    ඌ එක ඇතුලට කාඩ් එක නොදා කාඩ් එක පිටින් ඇල්ලුව ගමන් රිස්ට් එක ආවා එත් මට සැකයි ඌ කාඩ් එකේ Photo එකක් ගැහුවා ද කියලා එහෙම මැෂින් තියෙනව ද ?

    මට Bank එකෙන් SMS එක එන්නේ විනාඩි 10 කට අඩු කාලයකදී නිසා අරු කාඩ් එකේ අංකය අරන් සෙල්ලමක් දාලා කැපුවා ද කියල හිතන්න වෙනවා.
    Bank dekakaks card dekak use karanna, ekak onlin transactions, kada walin badu gnna

    Anith eka salli ganna

    Nathnm webcard ekak use karanna ochchara baya nam