කාඩ් පේමන්ට් වල fees ගෙවන්නෙ කවුද?

topkollek

Well-known member
  • May 22, 2014
    43,908
    1
    58,199
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කාඩ් එකෙන් බඩු ගන්නකොට 1% ක (1000ට රුපියල් 10ක්) මුද්දර ගාස්තුවක් කියල ආණ්ඩුවටත් කප්පමක් ගන්නවා.

    ඒ නිසා අපේ බඩු මිල නිකම්ම 4%ක් වැඩිවෙනවා හැම මාසෙම කාඩ් වලින් විතරක් ගනුදෙනු කරනවා නම්.
     
    • Like
    Reactions: olu bakka

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,790
    23,463
    113
    සාක්ෂරතාවය ? kiyanne mona joke ekakda

    China wala use wenne hama thanama unta NFC ganna bari kamakda??

    me ponsiyo kohomath oka karanne naha issara nfc card eka wage thamai joke pilot projects .

    pilot project ekata unath QR ekath danna puluwan kisima awulak naha. NFC talk wadak naha

    mun othanara Lanka QR kiyana wachane use nokaranne munta LankaQR or NFC use wena eka wadi karanna ona nathi nisa 0.05% eka 1% kara

    kalen kaleta ena athal

    bas haepenawata stickers galewwa wage, issara gov eka administrate karanna chanda walin giyapu un karapu dema 100% mun karanneth.
    QR කියන්නෙ POS මැෂින් ගන්න බැරි උන්ට payments ගන්න තියෙන ක්‍රමයක්. චීනෙ කියන්නෙත් ඉන්දියාව වගේ තමයි. ප්‍රධාන නගර ඇරෙන්න අනිත් පැති පට්ට ග්‍රාමීයයි. ලංකාවට උනත් QR ඕනෙ. හැබැයි ඒ මාලු විකුණන මනුස්සයෙක්ට, පොඩි එලවලු ලෑල්ලකට පේමන්ට් ගන්න. එහෙම නැතුව NFC වගේ අරකට වඩා දහගුණයක් ලේසි ක්‍රමයක් තියන් QR implement කරන්න පිස්සුද බන්. හිරවෙච්ච බස් එකක් අස්සෙ කොහෙද QR වලින් ගෙවන්නෙ. ප්‍රායෝගිකව හිතපන්. කෙරෙන නොකෙරෙන ඒවා පස්සෙ බලමුකො.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මම දන්න වීදිහට 0.05% නම් කවදාවත් තිබිලා නෑ... LankaQR පටන්ගත්තේ 2020 හින්දා ඒ අවුරුද්දේ promotional rate එකක් තිබ්බා 0.5%... 2021 ඉදලා 1%...

    1000009086.png
     
    • Haha
    Reactions: Monkey D Dragon

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,190
    6,667
    113
    East Blue (Goa Kingdom)
    QR කියන්නෙ POS මැෂින් ගන්න බැරි උන්ට payments ගන්න තියෙන ක්‍රමයක්. චීනෙ කියන්නෙත් ඉන්දියාව වගේ තමයි. ප්‍රධාන නගර ඇරෙන්න අනිත් පැති පට්ට ග්‍රාමීයයි. ලංකාවට උනත් QR ඕනෙ. හැබැයි ඒ මාලු විකුණන මනුස්සයෙක්ට, පොඩි එලවලු ලෑල්ලකට පේමන්ට් ගන්න. එහෙම නැතුව NFC වගේ අරකට වඩා දහගුණයක් ලේසි ක්‍රමයක් තියන් QR implement කරන්න පිස්සුද බන්. හිරවෙච්ච බස් එකක් අස්සෙ කොහෙද QR වලින් ගෙවන්නෙ. ප්‍රායෝගිකව හිතපන්. කෙරෙන නොකෙරෙන ඒවා පස්සෙ බලමුකො.
    Akuru kiyanna/liyanna puluwan kama saksharathawaya kiyanne nathuwa GDP per capita neme

    adada danne NFC eka tap karana eka QR scan karanwata wada lesi kiyana eka

    මම දන්න වීදිහට 0.05% නම් කවදාවත් තිබිලා නෑ... LankaQR පටන්ගත්තේ 2020 හින්දා ඒ අවුරුද්දේ promotional rate එකක් තිබ්බා 0.5%... 2021 ඉදලා 1%...

    View attachment 257632
    lol sorry ,
    mama reply kare normal user kenek widihata dakka nisa,
    dan meter une paksha account ekakata kiyana eka reply dala thiyenne
     
    • Haha
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    lol sorry ,
    mama reply kare normal user kenek widihata dakka nisa,
    dan meter une paksha account ekakata kiyana eka reply dala thiyenne
    පච කියලා අහු උනා නේ... ජෝක් එකක් දාලා ෂේප් වෙලා යන්න ඕන...
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,904
    8,238
    113
    Kotahena
    අනිවාර්යෙන්.
    මම කිවුව වගේ Infrastructure cost පුලුවන් තරන් අඩුකරගන්න වෙනව කාඩ් පේමන්ට් promote කරන්න ඕනෙනන්.

    LankaPay network එක reliable. දැනටත් ලංකාවෙ ATM සහ QR payments දුවන්නෙ LankaPay එකෙන්.
    ------ Post added on Oct 10, 2025 at 10:34 AM

    Cash motivate කිරිල්ලක්වත් Card demotivate කිරිල්ලක්වත් නෙමෙයි බන් මම කියන්නෙ. කාගිල්ස් එකේ දැන් උනත් උඹ කෑෂ් ගෙවුවත් කාඩ් ගෙවුවත් ඒක ඇතුලෙ කාඩ් ෆී එක තියෙනව හැංගිල.
    ------ Post added on Oct 10, 2025 at 10:36 AM

    ඔක්කොම ලොකු ඇඳුම් කඩ මේක කරනව.
    ------ Post added on Oct 10, 2025 at 10:47 AM

    කාඩ් එකෙන් ගෙවුව කියල බංකොලොත් වෙන්නෙ නෑ බන්. බංකොලොත් වෙන්නෙ නැත්තෙ කාඩ් ෆී එක මාජින් එක ඇතුලට ඇතුලත් වෙලා මිල වැඩි වෙන හින්ද.
    ඒකයි කිවුවෙ හෙට ඉඳන් එක පාරට හැමෝම කාඩ් වලින් ගෙවුවොත් බංකොලොත් වෙනව කියල. මොකද දැනට බඩු වල මාජින් හැදිල තියෙන්නෙ ගණුදෙනු වලින් අඩු ප්‍රතිශතයක් කාඩ් පේමන්ට් ඉතුරුව කෑෂ් කියන පදනම මත. කාඩ් පේමන්ට් හින්ද සේල්ස් වැඩි වෙන්නෙත් නෑ. මිනිස්සු දැන් ගන්න බඩු ප්‍රමාණෙම තමයි ඒත් ගන්නෙ. තනි තනි කඩ නෙමෙයි big picture එක මම කියන්නෙ. koko වලින් නන් එහෙම වෙන්න පොඩි motivation එකක් තියෙනව.
    ------ Post added on Oct 10, 2025 at 10:52 AM

    දැන් Visa/Matercard වගේ ඒවා සෑහෙන scale වෙච්ච ඒවා එහෙමයි කියල නෑ තාමත් 2% ද කොහෙද fee එකක් ගන්නව.
    රාජ්‍ය බදු මුදලින් දරාගන්නව කියන්නෙත් අන්තිමට රටේ පාරිභීකයොම ආයෙත් ඒක බදු විදිහට ගෙවනව. කොහෙන් ගියත් අපිම තමයි ගෙවන්නෙ.
    ------ Post added on Oct 10, 2025 at 10:56 AM

    උඹ කියන එක හරි මචන්. මම මෙතන overall කියන්න අදහස් කරේ යම්කිසි fee එකක් වෙළෙන්දා දරාගන්නව කියල දෙයක් වෙන්නෙ නෑ ඒ ඔක්කොම ගෙවන්නෙ කොහොමත් පාරිභෝගිකය කියල.
    ------ Post added on Oct 10, 2025 at 10:57 AM
    මගේ දවසට 10k විතර sales ඇවිත් koko නැද්ද අහල හැරිලා යනවා.
    උන්ට වැඩිපුර kapanne නැහැ ඉතින් koko merchant register උනා
    Nattan අපරාදේ ඒ sales ටික.
    උන්ට wikunanneth normal උන්ට wikunanneth same price මං නම්.
    ගනං වැඩි කරොත් sales යන්නේ නෑ
     
    • Like
    Reactions: Yin And Yang

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,790
    23,463
    113
    මගේ දවසට 10k විතර sales ඇවිත් koko නැද්ද අහල හැරිලා යනවා.
    උන්ට වැඩිපුර kapanne නැහැ ඉතින් koko merchant register උනා
    Nattan අපරාදේ ඒ sales ටික.
    උන්ට wikunanneth normal උන්ට wikunanneth same price මං නම්.
    ගනං වැඩි කරොත් sales යන්නේ නෑ
    KOKO වලින් වාසියක් තියෙනව. තනි vendor කෙනෙක් විදිහට. උඹට ප්‍රයිස් වැඩි නොකර ඕක දෙන්න පුලුවන් ඇත්තෙ උඹේ product එකේ ලොකු මාජින් ඇති. සමහරුන්ගෙ මාජින් එකවත් නෑ කොකෝ එකේ ෆී එක තරන්.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,904
    8,238
    113
    Kotahena
    KOKO වලින් වාසියක් තියෙනව. තනි vendor කෙනෙක් විදිහට. උඹට ප්‍රයිස් වැඩි නොකර ඕක දෙන්න පුලුවන් ඇත්තෙ උඹේ product එකේ ලොකු මාජින් ඇති. සමහරුන්ගෙ මාජින් එකවත් නෑ කොකෝ එකේ ෆී එක තරන්.
    Margine නැතුව මොන uttakata ද කරන්නේ.

    එහෙනම් sales අම්බානක තියන margine අඩු ඒවා. ඒවාට koko thibbath නැතත් යනව. ඒවාට koko ඕනේ නෑ කොහොමත් උන්ට දරාගන්න බැරි තරම් sales නිසා

    Dotta Priya oka gena kiyala thibba.
    Mokakda cocko genada
    ------ Post added on Oct 10, 2025 at 7:52 PM
     
    • Like
    Reactions: ttj

    Choot

    Active member
  • Nov 2, 2010
    291
    196
    43
    Margine නැතුව මොන uttakata ද කරන්නේ.

    එහෙනම් sales අම්බානක තියන margine අඩු ඒවා. ඒවාට koko thibbath නැතත් යනව. ඒවාට koko ඕනේ නෑ කොහොමත් උන්ට දරාගන්න බැරි තරම් sales නිසා

    Mokakda cocko genada
    ------ Post added on Oct 10, 2025 at 7:52 PM
    Naha Card payment walata salli pita yana eka gena
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    ඇයි බං Lanka QR ප්‍රමෝට් කරන්නේ නැත්තේ කවුරුවත්. එකේ 1%යි වෙළෙන්දාගෙන් කැපෙන්නේ. අනික කොච්චර ලේසි ක්‍රමයක්ද. ඕක ප්‍රමෝට් කළා නම් පොඩි ගණුදෙනුව පවා මොනිටර් වෙනවා ලස්සනට. බදු දැලින් රිංගනවා බොරු
    කොහෙද යකෝ ඔය ලබ්බ ලේසි... ලේසිම NFC tap&go ...
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,790
    23,463
    113
    Margine නැතුව මොන uttakata ද කරන්නේ.

    එහෙනම් sales අම්බානක තියන margine අඩු ඒවා. ඒවාට koko thibbath නැතත් යනව. ඒවාට koko ඕනේ නෑ කොහොමත් උන්ට දරාගන්න බැරි තරම් sales නිසා
    එහෙම තමයි බන් සිල්ලර බඩු වගේ ගත්තොත් ඒවයෙ මාජින් 3% - 5% වෙන වෙලාවල් තියෙනව. KOKO එකෙන් 12% ක් ද මන්ද ගන්නව නේද.

    අනික මේ කාඩ් කතාව KOKO එක්ක පටලන්න බෑ. Card වලදි කරන්න හදන්නෙ සිද්ද වෙන හැම ගනුදෙනුවම කාඩ් හරහ යවන්න. KOKO වලින් එන්නෙ උඹට අමතර sales ටිකක්. උඹට එන හැම sale එකක්ම KOKO උනානන් උඹ උන්ගෙ Fee ත් ගෙවල දැන ගානටම දෙනවද? නෑනෙ.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,545
    8,772
    113
    මට හිතුන දේකුත් කියන්නම්... කිසි ගින්නක් නැතුව කාර්ඩ් පේමන්ට් ගන්නේ කීල්ස්, කාර්ගිල්ස් වගේ උන්.. මොකද උන්ට ප්රෝෆිට් එක පෙන්නන ඕනි ඇනුවල් රිපෝර්ට් වල.
    කාර්ඩ් ගන්න බෑ කියන බහුතරයක්, විශේෂයෙන්ම නානලා ටැක්ස් එකෙන් රිගන්න කරන දෙයක්...

    කාර්ඩ් ෆී එකේ ප්‍රස්නයක් තියෙනවා, එක හදන්න ඕනි, හැබැයි ඊට වැඩිය ලොකුම අවුල තියෙන්නේ සල්ලි අතට අවම බිලට දාන ගැනයි අතට අව ගානයි අපිට පෙන්නේ නැනේ...

    තව මනසිකත්වේ, පික්මි එකක කෝල් ක්‍රම කොහාටද යන්නේ කියලා නෙවෙයිනේ අහන්නේ.. කෑෂ් ද කාර්ඩ් ද