කාන්තාරයේ නෞකාව : මේ ඔටු පවුලේ කතාවයි

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
:lol:පට්ට

විහිළුවට වගේ තිබ්බට මේක සිරා සින්දුවක් බන්...
තනිකරම මහරජාගේ කණට සහ අපේ සමහර මෝඩයන්ට ඇගට පතට නොදැනෙන්න ගහන්නෙ
ස්තූතියි මචෝ පෙන්නුවට රෙප් ඇඩඩ්... :yes::yes::yes::yes:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    විහිළුවට වගේ තිබ්බට මේක සිරා සින්දුවක් බන්...
    තනිකරම මහරජාගේ කණට සහ අපේ සමහර මෝඩයන්ට ඇගට පතට නොදැනෙන්න ගහන්නෙ
    ස්තූතියි මචෝ පෙන්නුවට රෙප් ඇඩඩ්... :yes::yes::yes::yes:

    සිරාවටම මචෝ.. ඒක අහද්දි හැබැයි හිනාත් යනවා.. ඇත්ත තමා කොහොම වුණත් කියන්නෙ..:yes:
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    yao-ming-shirt-meme-t-shirt-rage-face-yaoming-le-rage-shirts-bitch-please-4_1.jpg
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    විහිළුවට වගේ තිබ්බට මේක සිරා සින්දුවක් බන්...
    තනිකරම මහරජාගේ කණට සහ අපේ සමහර මෝඩයන්ට ඇගට පතට නොදැනෙන්න ගහන්නෙ
    ස්තූතියි මචෝ පෙන්නුවට රෙප් ඇඩඩ්... :yes::yes::yes::yes:
    :yes:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සිරාවටම මචෝ.. ඒක අහද්දි හැබැයි හිනාත් යනවා.. ඇත්ත තමා කොහොම වුණත් කියන්නෙ..:yes:

    වැල්ලවත්තෙ කුණු කාණුවෙ පිච්ච මලක් පාවෙලා ගියා....
    ජාතික අභිමානෙ හින්ද ඒක අමතක වෙලා ගියා....

    හිතපන් කෙල්ලෙක් මරල දාලා.. ඒ මළසිරුර වැල්ලවත්තෙ කාණුවෙ ගහගෙන යනවලු.. ඒකට වඩා ඔය ජාතික අභිමානයට කරන සංදර්ශණවගේ දේවල් ප්‍රමුඛයි... අරකෙල්ලගෙ මරණෙ අමතකයි... බලපන් ඒක කියල තියෙන විදිය පට්ට ඈ... :love::love::love: