දෙක පුන්නේ නැතුව ඉන්නවද?
කුනු හරප කියන්න එපා......

එන්න එන්නම උයා නරක් වෙලා ඉන්න ඉන්න අම්මට කියන්නම්......





පැටවුන් බිහි කිරීම
ගැහැනු සතකු වරකට බිහි කරන්නේ එක පැටියකු විතරයි. ගැබ් කාලය මාස 11 කි. ඔටුවකු අවුරුදු 40 ක් හෝ 50 ක් ජීවත් වෙනවා.
බට් මචං ඔටුවන් එන්න එන්නම වැඩියි...වද වීමක් පේන්න නෑ...
ඒ වගේම ගවයන් බලන්නකෝ...ලංකාවේ දවසකට කීයක් නම් කපනවද .?ඉතමුකෝ අපේ ඒරියාස් වල අඩුමගානේ...20ක් ලංකාවේම කියක් ඇතිද.?බට් උන් එන්නම එන්නම වැඩියි...
මචං පොඩි උදව්වක් කරන්න පුලුවන්ද siraj..?
![]()

මචං මොකක්ද වෙන්න ඕනෑ...![]()

ඇත්ත නේ මචං..කිව්වේ....කුනු හරප කියන්න එපා......
එන්න එන්නම උයා නරක් වෙලා ඉන්න ඉන්න අම්මට කියන්නම්......
![]()
කෝ කොහෙද මං කුණුහරප කිව්වේ?.උයා බොලු කියනවා..
...හිටපන්..ඇවිල්ලා උබේ තෙල් බෙහෙත් සාප්පුවට ගිනිකුරක් ගහලා යන්න. 

M.D ගුණසේන එක් කිට්ටුවද උඹෙ Shop එක තියෙන්නේ....![]()
