කාන්තාරයේ නෞකාව : මේ ඔටු පවුලේ කතාවයි

Kosala_Wickramasinghe

Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    වලිය කෝ ?????


    cats_fighting.jpg

    560x420.jpg

    stock-illustration-8687591-tiger-fight-stance-b-amp-w.jpg

    fight.jpg


    අවාසනාවට ඇත්ත කතාවක් :eek::eek::D
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    :eek: දෙක පුන්නේ නැතුව ඉන්නවද?

    ඇත්ත නේ මචං..කිව්වේ....:rofl:කුනු හරප කියන්න එපා......:growl::growl::growl:එන්න එන්නම උයා නරක් වෙලා ඉන්න ඉන්න අම්මට කියන්නම්......:dull::no::baffled::nerd::frown:
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඔටුවන්ගේ අපට ඇති ප‍්‍රයෝජන
    ඔටුවන්ට ආහාර හා ජලය ස්වල්ප ප‍්‍රමාණයක් ගෙන ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා කාන්තාර හා අර්ධ කාන්තාර ප‍්‍රදේශවල වැසියන්ට ඔටුවන් හුඟක් ප‍්‍රයෝජනවත් වෙනවා. ශක්තිමත් ඔටුවකුට රාත්තල් 1000 ක බරක් උසුලාගෙන දවසකට සැතපුම් 25 ක දුරක් පමණ යන්න පුළුවන්. අරාබි ජාතිකයන් ඔටු මස් ආහාරයටත් ගන්නවා. ඔටු කිරි කාන්තාර වැසියන්ගේ ප‍්‍රධාන ආහාරයයි. ගොවිපළවල සී සෑමේ කටයුතු සඳහාද ඔටුවන් ව යොදා ගැනෙනවා. රෙදි පිළි, කූඩාරම් රෙදි හා කලාල සඳහාද ඔටුවන්ගේ ලොම් යොදා ගන්නවා.


    aniwaa thawa boho dewal ohungen apata lebanawa :)
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    පැටවුන් බිහි කිරීම
    ගැහැනු සතකු වරකට බිහි කරන්නේ එක පැටියකු විතරයි. ගැබ් කාලය මාස 11 කි. ඔටුවකු අවුරුදු 40 ක් හෝ 50 ක් ජීවත් වෙනවා.


    මෙතන පොඩි සබ්ජෙක්ට් එකක් කියන්නම් ..,මචං අවුරුද්දටම එකයි ඌ එක පැටවයි දාන්නේ බට් සවුදි වල දවසකට ඔටුවන් බොහෝමයක් කුර්බාන් කරනවා හජ්ජියට මිලියන් ගනන්...:shocked:බට් මචං ඔටුවන් එන්න එන්නම වැඩියි...වද වීමක් පේන්න නෑ...:) ඒ වගේම ගවයන් බලන්නකෝ...ලංකාවේ දවසකට කීයක් නම් කපනවද .?ඉතමුකෝ අපේ ඒරියාස් වල අඩුමගානේ...20ක් ලංකාවේම කියක් ඇතිද.?බට් උන් එන්නම එන්නම වැඩියි...

    බල්ලෝ ගත්තා නම් පැටව් එක පාරට 5 ක් 6ක් දාන්නේ...උන්ලව කන්නෙත් නෑ....බට් උන්ලගේ ගාන අඩුයි...

    අන්තීමේට මට කියන්න තියන්නේ සතුන් මිනිසුන්ගේ ප්‍රයෝජනය සදහායි...:D
     

    Mozilla

    Well-known member
  • ඇත්ත නේ මචං..කිව්වේ....:rofl:කුනු හරප කියන්න එපා......:growl::growl::growl:එන්න එන්නම උයා නරක් වෙලා ඉන්න ඉන්න අම්මට කියන්නම්......:dull::no::baffled::nerd::frown:

    :dull: කෝ කොහෙද මං කුණුහරප කිව්වේ?.උයා බොලු කියනවා..:frown:...හිටපන්..ඇවිල්ලා උබේ තෙල් බෙහෙත් සාප්පුවට ගිනිකුරක්‌ ගහලා යන්න. :yes::oo: