කාන්තාරයේ වතුර

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    කාන්තාරයේ වතුර

    පේරු වල ලිමා වල හයි කරලා තියෙන දැල් මගින් උදේට තියෙන මිදුම දැල් වලට වතුර විදිහට එකතු කරලා.පාවිච්චි කරනවා.ලංකාවෙත් මේ වගේ දෙයක් කර ගන්න තියෙනවනම් හොදයි




     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,506
    8,700
    113
    Lankawata thama mechcharama aheniyak nathi unath me wage techniques ready karala thiyaganna eka kokatath hodai...
    Rep+++
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka

    අපිට ඊට වඩා ප‍්‍රශ්න තියෙනවා බ්‍රෝ....
    අපි ට‍්‍රයි කරන්නේ වතුර නැති කාන්තාරයක් හදන්න.....

    ඔව් බන් ඔටුවෝ ටික කටාර් වලින් එවනවා කියන්නේ සතොස හරහා