අරූට පාඩමක් උගන්නන් කියලා ගුටි කන එක ඒ ගෑනිගේම ප්ලෑන් එකක් ද දන්නේ නෑ.. , ගුටි කන්න බලාගෙනම වගේ ඒ ගෑනි ආවෙත්
CCTV ත් තියෙන නිසා හිටපං තොට ගේමක් දෙන්නම් කියලා මොක්ක හරි සීන් එකක් දාලා අරූව කුලප්පු කරලා ගෙදරට ගෙන්න ගෙන ආවට පස්සේ තවත් ගේම ඉල්ලා ඌගේ ඉවසීම පන්නලා ඉල්ලගෙන ගුටි කෑව CCTV එකට පේන්න.. අරුත් ගොනා වගේ ගිහින් ගෑනිට ගැහුවා වැඩර් වගේ ඒකිට පාඩමක් උගන්නනවා කියලා හිතාගෙන ඒ උනාට අන්තිමට කෙළ වෙන්නේ ඌට
1. CCTV සාක්ෂිය
2. ඉඩමට බලහත්කාරයෙන් ඇතුළු වීම දේපළ වලට හානි කිරීම.
3. කාන්තාවකට අමානුෂික ලෙස පහරදීම තව ඕන නම් අතවර කරා කියලත් දාන්නත් පුළුවන්
3. බිය වැද්දීම
ගෑනිගේ ප්ලෑන් එක 100% ගොඩ... අරූ අමාරුවේ
මේ සිද්දිය එහෙම ප්ලෑන් එකක් නොවෙන්නත් පුළුවන් ඒත් මේ ලංකාව, දැන් අහන දකින දේවල් බලද්දි ඒ වගේ ප්ලෑන් එකක් වෙනනත් පුළුවන් සම්භාවිතාවක් තියෙනවා