කාන්තාවකට අමානුෂික පහරදීම

Matipoose

Junior member
  • Mar 26, 2021
    91
    59
    18
    1634267123_336210_hirunews.jpg

    View attachment 147856

    link

    අම්මට සිරි වෙන චන්ඩි බොල :eek: ගෑනු සෙට් එකකටම තනියම ගැහුවා නේද ?:shocked::shocked:

    Wadak naa oya CCTV mulumaninma censor karala.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,476
    1
    32,180
    113
    - උඩරට -
    වීඩීයෝ කරලා ෆේස්බුක් දාලා වයිරල් යවන්න ඕනී කාන්තා හිංසනය - පොලීසිය නිදි කියලා දාලා.. 🤣🤣 අරූගේ ඇට තලනවා ඊට පස්සේ
     
    • Like
    Reactions: Any.key

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    අපිට මෙහෙම පිටින් බලලා එක්කෙනෙක්ගේ වැරැද්දක් කියන්න බෑ මචන්ලා. රටේ නීතිය හරියට ක්‍රියාත්ක වුණේ නැති වුණාමත් මිනිස්සු අසරණ වෙලා නීතිය අතට ගන්නවා. හැම වෙලාවේම ගුටිකාපු එකා හරි මැරුණ එකා හරි නිදොස් කරලා ගහපු එකා වැරදි කාරයා කරන්න එපා සිද්ධියේ ඇතුළ හරියට දන්නේ නැතුව. අපේ අල්ලපු ගෙදර උන්ගෙන් මල වදයක් තියෙන්නේ උදේ ඉඳන් රෑ වෙනකල් කුනුහරුපෙන් බෙරිහන් දෙනවා. ගමේම මිනිස්සු පොළීසියට පැමිණිලි කරලා පොලීසිය එනවා ඇවිත් කට උත්තරයක් දෙන්න කියනව උන් කට උත්තර දෙන්න යන්නෙත් නෑ පොලීසිය ඇවිත් අල්ලගෙන යන්නෙත් නෑ. ඉතින් ඔය වගේ නීතිය පණ නැති වුණාම වෙන්නේ ඉවසන්නම බැරි තැන ගෑණු පිරිමි බේදයක් බලන්නේ නැතුව මිනිස්සු නීතිය අතට ගන්නවා වෙන කරන්න දෙයක් නැති වුණාම. ලංකාවේ අපරාධ වලින් 50% කට වඩා වෙන්නේ රටේ නීතියේ ක්‍රියාත්මක කරන උන්ගේ වරදින්
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,549
    5,514
    113
    Colombo
    නිතිය හරියට ක්‍රියාත්මක වෙයිද දන්නේ නැ,ළමා හා කාන්තා සම්බන්ද කෙස් එකක් නම් පොලිසියෙන් ලොවෙත් අරුට කෙලවනවා.ගොඩ යමක් නැ.
    Call sara
     
    • Like
    Reactions: Jim_Moriarty

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    මාත් අමානුශිකව හිටි ගමන් පහර දෙනවා උඩ මොට්ට පොල්ලකින් . හැබැයි මුකුත් කිවෙත් නෑ පොලිස් කේසුත් නෑ තාම
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    Law is for your justice after something happens. Brain is for your protection before something happens. Use your brains first.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඒ යකාව රිමාන්ඩ් කරලා තියෙන්නේ.. මිනිහා ඔය ගෑණීගෙන් සමාව අරන් ශේප් වුනේ නෑත්නම් සෑහෙන්න වන්දියක් ගෙවන්න වෙනවා. ඒ වගේම ගෑනීට හානියක් වෙලා නම් හිරේ තමා. මම හිතන්නේ ගහපු විදිහට මූණට ඩෑමෙජ් ඈති කියලා. එහෙනම් ඉතින් බඩුම තමා. ගෑහුවා වගේ නෙමේ උසාවි යන්න වුනහම.. ඒ මදිවට නඩුකාරයත් ගෑණියෙක් වුනොත් ?
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    කොල පාට කලිසම ගහන් ඉන්නෙ කෑල්ලක් වගෙ නේද?

    ඒ ගෙදර ඉදපු අනිත් තුන්දෙනා අම්මයි සහෝදරියි ද
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    jonah GIF

    ඒ යකාව රිමාන්ඩ් කරලා තියෙන්නේ.. මිනිහා ඔය ගෑණීගෙන් සමාව අරන් ශේප් වුනේ නෑත්නම් සෑහෙන්න වන්දියක් ගෙවන්න වෙනවා. ඒ වගේම ගෑනීට හානියක් වෙලා නම් හිරේ තමා. මම හිතන්නේ ගහපු විදිහට මූණට ඩෑමෙජ් ඈති කියලා. එහෙනම් ඉතින් බඩුම තමා. ගෑහුවා වගේ නෙමේ උසාවි යන්න වුනහම.. ඒ මදිවට නඩුකාරයත් ගෑණියෙක් වුනොත් ?
    ගෑනියෙක්ට ගහලා හිරේ ගියා කිව්වාම ඇතුලෙ ඉන්න අනික් උන් මූට පුකෙත් ඇරලා නවතින්නේ :LOL: මදැයි කොරගත්ත දේ.
    ------ Post added on Oct 18, 2021 at 3:15 PM
     
    • Haha
    Reactions: malakadss

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    අරූට පාඩමක් උගන්නන් කියලා ගුටි කන එක ඒ ගෑනිගේම ප්ලෑන් එකක් ද දන්නේ නෑ.. , ගුටි කන්න බලාගෙනම වගේ ඒ ගෑනි ආවෙත්

    CCTV ත් තියෙන නිසා හිටපං තොට ගේමක් දෙන්නම් කියලා මොක්ක හරි සීන් එකක් දාලා අරූව කුලප්පු කරලා ගෙදරට ගෙන්න ගෙන ආවට පස්සේ තවත් ගේම ඉල්ලා ඌගේ ඉවසීම පන්නලා ඉල්ලගෙන ගුටි කෑව CCTV එකට පේන්න.. අරුත් ගොනා වගේ ගිහින් ගෑනිට ගැහුවා වැඩර් වගේ ඒකිට පාඩමක් උගන්නනවා කියලා හිතාගෙන ඒ උනාට අන්තිමට කෙළ වෙන්නේ ඌට

    1. CCTV සාක්ෂිය
    2. ඉඩමට බලහත්කාරයෙන් ඇතුළු වීම දේපළ වලට හානි කිරීම.
    3. කාන්තාවකට අමානුෂික ලෙස පහරදීම තව ඕන නම් අතවර කරා කියලත් දාන්නත් පුළුවන්
    3. බිය වැද්දීම

    ගෑනිගේ ප්ලෑන් එක 100% ගොඩ... අරූ අමාරුවේ

    මේ සිද්දිය එහෙම ප්ලෑන් එකක් නොවෙන්නත් පුළුවන් ඒත් මේ ලංකාව, දැන් අහන දකින දේවල් බලද්දි ඒ වගේ ප්ලෑන් එකක් වෙනනත් පුළුවන් සම්භාවිතාවක් තියෙනවා
     
    ඌ නම් පල් මෝඩ බයියෙක් තමා. නෑත්නම් අනුන්ගේ වත්තකට පෑනලා ගෑණීයෙක්ට ගහනවාද? ඌ බරපතල වෑරදි තොගයක් කරනවා කෑමරාවක් ඉස්සරහා.. දෑන් ඉතින් සාක්කි අතේනේ
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    පිරිමින්ට වගේ නෙමේයි බන්..ගැණියෙක්ට ගැහුවම...කාන්තා සංවිධාන හැම එකකින් ම වගේ ගේමට එනවා..කාන්තා හිංසනේ අනන් මනන් තියෙනවනේ... කොහොමත් බේරිමක් නැ.. වෘෂණ කෝෂ ටිකත් තලා ගෙන තමා ගෙදර එන්න වෙන්නේ... ගෙදරට ඇවිත් ගහනවා කියන්නේ තවත් කේස් මතකනේ අර වාරියපොල ද කොහොද ස්ට්න්ඩ් එකේ කෙල්ලෙක්ට විහිලු කරලා අන්තිමට කොල්ලට ගුටිත් කාලා හිරේ යන්නත් උනා...