කාන්තාවන්ගේ නිරුවත පෙනෙන ලැජ්ජා නැති ක්‍

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
කාන්තාවන්ගේ නිරුවත පෙනෙන ලැජ්ජා නැති ක්‍

10360979_766855043374815_8470980628876212355_n.jpg


Source more photos http://www.colombocitylife.com/2014/09/photo-colombia-womens-cycling-teams.html

කොලොම්බියානු කාන්තා පාපැදි කණ්ඩායමට ලබාදී ඇති ක්‍රීඩා ඇදුම මෙතෙක් ලොව ක්‍රීඩා කණ්ඩායමකට ලබාදී ඇති ලැජ්ජා සහගත ඇදුම බව අණාවරණය වෙයි.

මෙම ක්‍රීඩා ඇදුමට අනුග්‍රහය දක්වන ආයතනයේ වෙළද ලකුණ වන ඔටුවකුගේ පාදය මෙම ක්‍රීඩා ඇදුම මත ප්‍රදර්ශණය කර ඇති ආකාරයට මෙම ක්‍රීඩිකාවන්ගේ නිරුවත ප්‍රදර්ශනය වන බව විදෙස් වාර්තා කියයි. මෙම ඇදුම ඇද ඔවුන් මුල්වරට ප්‍රසිද්ධ වේදිකාවක් මත පෙනී සිටි අවස්ථාවේ මේ පිළිබදව පැහැදිලි වී තිබේ.

රතු සහ කහ පැහැය මෙම කණ්ඩායමේ පැහැය වන අතර කණ්ඩායම සදහා අනුග්‍රහය දක්වන ආයතනයට සිට වෙළද සළකුණ ප්‍රදර්ශණය කිරීමේ අවශ්‍යතාව මතුවීතිබේ.

ඒ අනුව ඔටුවකු ගේ පාද සළකුණක් අදාල ක්‍රීඩා ඇදුම මත සටහන් කර තිබේ.ඒ පා සලකුණ මිනිස් හමට සමාන වර්ණයකින් සටහන් කර ඇති අතර මෙම ක්‍රීඩා ඇදුම ඇදීමෙන් පසු එම ක්‍රීඩිකාවන්ගේ නිරුවත ප්‍රදර්ශණය වන ආකාරයට ඔටු පා සළකුණ පිහිටා තිබීම මීට හේතුවයි.

මෙම ක්‍රීඩා ඇදුම ඇද වේදිකාවට නැගි මෙම ක්‍රීඩිකාවන් ගේ ඡායාරූපයක් ගත් පුද්ගලයෙක් එය ට්විටර් ඔස්සේ අන්තර් ජාලයට යොමු කර තිබිණ.