driver seat eka galawila gihin steering wheel eke wadinna adi full speed eke,
etanama ewarai.
මෙහෙම සීන් 1කකුත් තියෙනවා.... ගොඩක් වෙලාවට රීකන්ඩිෂන් එන වාහන වල එයාර් බෑග් වැඩ කරන ප්රතිශතය අඩුයි. සමහර එව්වා ජපානෙදි හැප්පිලා හදන ඒවා මෙහෙට ගේනවා. සමහර සේල් කාරයෝ ඒයාර් බෑග් සෙන්සර් 1කේ ක්ලිප් 1ක ගලවනවා මෙහෙදි. මේ වාහනේ නම් 1ක එයාර් බෑග් 1ක් ඔන් වෙලා තියෙන්නේ. සමහර විට අතනිත් 1කේ මොකක් හරි අවුලක් ඇති. ගොඩක් වෙලාවට කලින් ඇක්සිඩන්ට් වෙච්චි 1ක් වෙන්න ඇති.





මේක Drive කරපු කෙල්ල 1996 ඉපදිච්ච එකියක්. ID එක පෙන්නුවා news වලට. තාම 17![]()
17i.. vise thiyana kalene.. paaganna athi laalatama..අනිවා ඒක තමයි වෙන්න ඇත්තේශීට් බෙල්ට් දාල යිදල නැතුව ඇති අනිවාරයෙන්ම ලොකුකමට.
මේක Drive කරපු කෙල්ල 1996 ඉපදිච්ච එකියක්. ID එක පෙන්නුවා news වලට. තාම 17![]()











ශේර්ලොක් හෝම්ස් වගනේ
..... දත් ගැන මුකුත්ම සඳහනක් කරන්න බැරිද ?
![]()