හඳ පෙන්නපුවාම ඇඟිල්ල දිහාම බලන්න බලන් ඉන්නෙ නේද උඹ ලා....හා හා කමක් නෑ...තැනිකූ Comment
එකට
එහෙම නැහැ මචන්..උඹ ගරු කිරීම කියන දේ වැරදියට අර්ථ දක්වල තිබ්බ නිසා කිව්වේ...උඹයි කෙල්ලයි අවුලක් නැත්තම් අපිට අවුලක් නැහැ...
මගේ කෙල්ල නම් මම කකුල් අල්ලනවා කිව්වොත් කීයටවත් කැමති වෙන්නේ නැහැ...එකත් ඔය වගේ සීන් එකකදී, සමාව ගන්න වගේ...ගෑනු කියන්නේ එහෙම තමා බන්..උන් කැමති නැහැ උන්ට වඩා පල්ලෙහා ලෙවල් එකේ පිරිමියෙක් ට....
කොච්චර සමානාත්මතාවල් ගැන ලෝකේ කතා වුනත් ගැහැණු හිත ඇතුලින් කැමති තමන්ට වඩා ඉහල මට්ටමක පෞරුෂයක් දැනුමක් තියෙන පිරිමියෙක්...ඕක මොන සමානාත්මතා කියල කෑගැහුවත් බයෝලොජිකල් දේවල් වෙනස් කරන්න බැහැනේ..ඒ වගේ...උඹලගේ දේවල් මට අවුලක් නැහැ...එත් අනිත් උන්ට මේවා කියල මේක තමයි ගරු කිරීම කියල සම්පූර්ණ වැරදි, ඒ වගේම උඹේ මනසේ උඹ වරදවා වටහාගෙන ඉන්න දෙයක් සමාජගත කරන්න හදන එක වැරදියි කියන එකයි මගේ අදහස...
උඹ එක්කල හෝ, උඹ කරන කියන දේවල් එක්කල පුද්ගලිකව මට අවුලක් නැහැ...එක උඹගේ කැමති දේ නේ...






. wedi wage mood mix wenne 
ube anik ewata mokuth kiyala naane. (genuine answers wala) 
යකෝ ගෑනු බන් 
යකෝ පිරිමි කියන මාන්නෙන් කියනවා නෙවෙයි,ඒත් ඩීසන්ට් හිටපන්.
වැරදි කරා නම් සමාව ඉල්ලපන්,එතනින් එහාට වැඳගෙන ආරක්ෂා කරගන්නෙ කිම්බටද?
මනුස්සයො අතින් වැරදි වෙනවා,එහෙම කියලා අඬාගෙන වැඳගෙන පු* දීලා වැඩක් නෑ,
වැඳගෙන පුක දෙන්න ගත්තම උන් අපිවමයි පාච්චලේට ගන්නෙ,