කාන්තාව..(කෙල්ලට ගරු කරන්න) Part 1

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ

    හඳ පෙන්නපුවාම ඇඟිල්ල දිහාම බලන්න බලන් ඉන්නෙ නේද උඹ ලා.:P:P...හා හා කමක් නෑ...තැනිකූ Comment :rolleyes::rolleyes:එකට

    එහෙම නැහැ මචන්..උඹ ගරු කිරීම කියන දේ වැරදියට අර්ථ දක්වල තිබ්බ නිසා කිව්වේ...උඹයි කෙල්ලයි අවුලක් නැත්තම් අපිට අවුලක් නැහැ...

    මගේ කෙල්ල නම් මම කකුල් අල්ලනවා කිව්වොත් කීයටවත් කැමති වෙන්නේ නැහැ...එකත් ඔය වගේ සීන් එකකදී, සමාව ගන්න වගේ...ගෑනු කියන්නේ එහෙම තමා බන්..උන් කැමති නැහැ උන්ට වඩා පල්ලෙහා ලෙවල් එකේ පිරිමියෙක් ට....

    කොච්චර සමානාත්මතාවල් ගැන ලෝකේ කතා වුනත් ගැහැණු හිත ඇතුලින් කැමති තමන්ට වඩා ඉහල මට්ටමක පෞරුෂයක් දැනුමක් තියෙන පිරිමියෙක්...ඕක මොන සමානාත්මතා කියල කෑගැහුවත් බයෝලොජිකල් දේවල් වෙනස් කරන්න බැහැනේ..ඒ වගේ...උඹලගේ දේවල් මට අවුලක් නැහැ...එත් අනිත් උන්ට මේවා කියල මේක තමයි ගරු කිරීම කියල සම්පූර්ණ වැරදි, ඒ වගේම උඹේ මනසේ උඹ වරදවා වටහාගෙන ඉන්න දෙයක් සමාජගත කරන්න හදන එක වැරදියි කියන එකයි මගේ අදහස...

    උඹ එක්කල හෝ, උඹ කරන කියන දේවල් එක්කල පුද්ගලිකව මට අවුලක් නැහැ...එක උඹගේ කැමති දේ නේ...:D
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    hehe ehemada :D ela ela bn :D

    :P:P

    මම දන්නෑ උඹ දැක්කද කියලා...මම කිව්වෙ අම්මාට තියෙන ගෞරවය වගේ දෙයක් ගැන...උබ මේ මොන උයන්නක් කියනවද මන්දා....:confused::eek::eek::eek:

    අම්ම කියන්නේ උඹව දහදුක් විඳලා කුසේ තියන් ඉදල, අන්තිම මොහොතේත් අමාර දුකක් විදලා උඹව මේ ලෝකෙට බිහි කරලා, අවුරු ගානක් කට්ට කාගෙන, දුක විදගෙන, තමන්ගේම ලේ කිරි කරලා පොවලා උබව උස මහත් කරපු ගෑනු කෙනෙක් බන්...ඒ මනුස්සයාගේ කකුල් අල්ලලා විතරක් නෙමෙයි, දොහොත් මුදුන් දීල වැන්දත් පව් නැහැ....

    එත් උඹේ ගෑනිගේ මේ අම්ම කරපු දේවල් වලින් මොනවටද බන් සම කරන්න පුළුවන්?

    ගරු කරන්න ඕනේ...එත් ඕනෙවට වඩා යටහත් පහත වෙන්න අවශ්‍ය නැහැ...ගරු කිරීම කියල උඹ සම්පූර්ණ වැරදි චිත්‍රයක් තමා මාවන් ඉන්නේ....අම්ම කෙනෙක් වයි, තමන්ගේ මේ කෙල්ලවයි සංසන්දය වත් කරන්න පුළුවන් ද බන් ඉස්සෙල්ල?

    තමන්ගේ අම්මත් ගෑනියෙක් කියල හිතල අනිත් ගෑනුන්ට ගරු කරන එක වෙනම දෙයක්...
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මම දන්නෑ උඹ දැක්කද කියලා...මම කිව්වෙ අම්මාට තියෙන ගෞරවය වගේ දෙයක් ගැන...උබ මේ මොන උයන්නක් කියනවද මන්දා....:confused::eek::eek::eek:

    උබනේ බන් කියලා තියෙන්නේ කකුල් දෙක අල්ලලා වදින එකක් ගැන. කොලවරියා කිව්වත් වගේ ගොඩක් ගෑණු කැමති නෑ එහෙම පිරිමින්ට. උබ යටහත් පහත් විදියට ඉන්න ගත්තොත් ගෑණි නියම පිරිමියෙක් හොයාගෙන උබව දාලා යන්න යයි. නමුත් එහෙම නොකරන ගෑණුත් ඉන්නවා, උන් ටිකක් පිරිමි වගේ ගති ගුණ තියෙන උන්, උන් නම් හොයන්නේ යටහත් පහත් පිරිමි තමයි, නමුත් උබට උන්ට උයලා කන්න දෙන්න වෙයි, රෙදි හෝදන්න වෙයි, ගෙදර අනෙක් වැඩත් කරන්න වෙයි.
     
    chathu4742

    Well-known member
  • :P:P

    අම්ම කියන්නේ උඹව දහදුක් විඳලා කුසේ තියන් ඉදල, අන්තිම මොහොතේත් අමාර දුකක් විදලා උඹව මේ ලෝකෙට බිහි කරලා, අවුරු ගානක් කට්ට කාගෙන, දුක විදගෙන, තමන්ගේම ලේ කිරි කරලා පොවලා උබව උස මහත් කරපු ගෑනු කෙනෙක් බන්...ඒ මනුස්සයාගේ කකුල් අල්ලලා විතරක් නෙමෙයි, දොහොත් මුදුන් දීල වැන්දත් පව් නැහැ....

    එත් උඹේ ගෑනිගේ මේ අම්ම කරපු දේවල් වලින් මොනවටද බන් සම කරන්න පුළුවන්?

    ගරු කරන්න ඕනේ...එත් ඕනෙවට වඩා යටහත් පහත වෙන්න අවශ්‍ය නැහැ...ගරු කිරීම කියල උඹ සම්පූර්ණ වැරදි චිත්‍රයක් තමා මාවන් ඉන්නේ....අම්ම කෙනෙක් වයි, තමන්ගේ මේ කෙල්ලවයි සංසන්දය වත් කරන්න පුළුවන් ද බන් ඉස්සෙල්ල?

    තමන්ගේ අම්මත් ගෑනියෙක් කියල හිතල අනිත් ගෑනුන්ට ගරු කරන එක වෙනම දෙයක්...

    ආයෙත් මෙහෙම ත්‍රෙඩ් නම් දාන්නෙ නෑ බන්...පට්ට වැරැද්දක් කරගත්තෙ....:(:(
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    එහෙම නැහැ මචන්..උඹ ගරු කිරීම කියන දේ වැරදියට අර්ථ දක්වල තිබ්බ නිසා කිව්වේ...උඹයි කෙල්ලයි අවුලක් නැත්තම් අපිට අවුලක් නැහැ...

    මගේ කෙල්ල නම් මම කකුල් අල්ලනවා කිව්වොත් කීයටවත් කැමති වෙන්නේ නැහැ...එකත් ඔය වගේ සීන් එකකදී, සමාව ගන්න වගේ...ගෑනු කියන්නේ එහෙම තමා බන්..උන් කැමති නැහැ උන්ට වඩා පල්ලෙහා ලෙවල් එකේ පිරිමියෙක් ට....

    කොච්චර සමානාත්මතාවල් ගැන ලෝකේ කතා වුනත් ගැහැණු හිත ඇතුලින් කැමති තමන්ට වඩා ඉහල මට්ටමක පෞරුෂයක් දැනුමක් තියෙන පිරිමියෙක්...ඕක මොන සමානාත්මතා කියල කෑගැහුවත් බයෝලොජිකල් දේවල් වෙනස් කරන්න බැහැනේ..ඒ වගේ...උඹලගේ දේවල් මට අවුලක් නැහැ...එත් අනිත් උන්ට මේවා කියල මේක තමයි ගරු කිරීම කියල සම්පූර්ණ වැරදි, ඒ වගේම උඹේ මනසේ උඹ වරදවා වටහාගෙන ඉන්න දෙයක් සමාජගත කරන්න හදන එක වැරදියි කියන එකයි මගේ අදහස...

    උඹ එක්කල හෝ, උඹ කරන කියන දේවල් එක්කල පුද්ගලිකව මට අවුලක් නැහැ...එක උඹගේ කැමති දේ නේ...:D

    samahara un innawalu ne bn ehema. 2nama wadina seen . eka eka manussaya eka eka widiha ne. samahara wita me porage kellata eka awulak nathuwa athi. eyath e wagema anik paththata respect karnawanan. smahara wita trust eka thawath build wenwa athi.matanan oya wade karanna ba mona redda karath. sorry kiyala thiyenwa msg walin call walin payak withara. habai wadinna nan ba. meet wunoth nan ithin hug ekak diila shape karagannawa ;). wedi wage mood mix wenne :P
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,805
    1
    9,690
    113
    colombo
    chathu4742:20449645 said:
    ආදරයක් කියලා මඟුලක් මේ ලෝකේ නෑ බන් , තියෙන්නේ හේතුවකට ඇලිමක් විතරයි හේතුව තියෙනකන් ඒකට ආදරෙ කරනවා නැති වුණහම සොරිම තමා

    සාදු කියන්න පින්වතුනි....සාදු....:rolleyes:

    නෑ බන් ඉතින් සිරා කතාව....අපි ඒත් පෘතග්ජනයො නේ බන්....ආලයට හේතු අපිම හදාගෙන අපිම ආලය කරනවා...ඒත් ඉතින් අනේ මන්දා බන්....
    මෙහෙමයි කියල දන්නවා උනත් පන ඇරලා නෙ ආලය කරන්නෙ.... :D :D

    මම රහත් වෙලා නෑ බන්, මම කිව්වෙ ඇත්ත සීන් එක
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    හොඳ ලිපියක්.
    නමුත් මම නම් ගරු කරන්නේ මගේ අම්මටයි, නංගිටයි ගුරුවරියන්ටයි විතරයි.
    වෙන කිසිම ගෑනු පරානයක් විශ්වාස කරන්නේ නෑ මම නම්. කෙල්ලෝ ගැන කියල වැඩක් නෑ මචන්. මම නම් විශ්වාස කරන්නේ නෑ. එකට මගේ අත්දැකීම් බලපාල ඇති. කෙල්ලෝ කොල්ලෝ හැම කෙනෙකුටම මේක අදාලයි. අද කාලේ මිනිස්සු හරිම නරකයි, සමාජේ විනාස වෙලා හින්දා අපිට මිනිස්සුන්ගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. අම්ම, සහෝදරිය හා ගුරුවරියන් විතරයි අපෙන් යමක් බලාපොරොත්තු නොවී අපිට ඇත්තටම සලකන්නේ.

    කෙල්ලෝ ගැන කතා කරලා වැඩක් නෑ.
    ගෑනු යාලුවෝ තමයි භයානකම. අපෙන් වැඩක් කරගෙන හිමිට මාරුවෙන්න තමයි බලන්නේ.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    ආයෙත් මෙහෙම ත්‍රෙඩ් නම් දාන්නෙ නෑ බන්...පට්ට වැරැද්දක් කරගත්තෙ....:(:(

    na ban... just showing a weak point i guess. :yes: ube anik ewata mokuth kiyala naane. (genuine answers wala)

    api sarwa sampuurna naane machan. waradi wenwa. hithan inna dewal walinuth samarha dewal waradi wenna puluwan :)
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ආයෙත් මෙහෙම ත්‍රෙඩ් නම් දාන්නෙ නෑ බන්...පට්ට වැරැද්දක් කරගත්තෙ....:(:(

    ඇයි බන් එහෙම කියන්නේ? උබ කරන එකේ වැරැද්දක් නෑ. මම කිව්වේ උබ යටහත් පහත් ගතියයි, ගරු කරන එකයි පටලවාගෙන ඉන්නේ කියලයි. ඒ දෙක වෙනස් මචන්. උබට කෙනෙක්ට ගරු කරන්න වදින්නම ඕනේ නෑ. මම හිතන්නේ අපේ සංස්කෘතියේ තියෙන දේවල් නිසා උබ හිතනවා ඇති ගරු කරනවා කියන්නේ වදින එකමයි කියලා. වැඩිහිටියන්ට ගරු කරන්න කිව්වම අපේ මිනිස්සු වැඩිහිටියන්ට වදිනවා. මේ වගේ දේවල් නිසයි සිංහලයට කොන්දක් නැත්තෙත්, ඇයි ඉතින් ඉලක්කමක් දෙකක් වයස උන ගමන් වදින්න එපැයිනේ. සිංහල අවුරුද්දට නෑදෑයෝ ආවම අපේ ගෙදර අය නිසා මටත් ඔය එක එකාට වදින්න වෙනවා. ඒ වෙලාවට මළ පනිනවා ඉතින්.

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ආයෙත් මෙහෙම ත්‍රෙඩ් නම් දාන්නෙ නෑ බන්...පට්ට වැරැද්දක් කරගත්තෙ....:(:(

    ඔව්...ඔහොම ත්‍රෙඩ් දාන්න එපා...අනිත් එක හිතේ තියෙන හැමදේම ගහන්න එපා..ගරු කරන්න ඕනේ තමයි...කියලා තියෙන අනිත් කරුණු නම් ඇත්ත...එත් උබ හිතන විදිහ හරිම ලාමකයි...

    සිරා කියන්නේ....උඹේ වයස කීයක් වෙනවද? මගේ ලව් එකට මචන් අවුරුදු 5යි...එකයි මම කිව්වේ...වඳින්න හෝ ඕනෙවට වඩා යටහත් පහත වෙන එක අත්‍යවශ්‍ය නැහැ....

    ගරු කිරීම කියන්නේ මචන් ඔකටම නෙමෙයි...මම කෙල්ලව රූම් එකකටවත්, අඩු ගානේ ෆිල්ම් එකකටවත් එක්කන් ගිහින් නැහැ මෙච්චර කාලෙකට...බීච් එකකට තියා අහු මුල්ලකටවත් එක්ක ගිහින් නැහැ..කෙල්ලගේ ගරුත්වය තමයි මුලින්ම රැකගන්න ඕනේ...කතා කරද්දී, ඉන්න තැන වගේම නැති තැනත්, යාළුවො එක්කල හරි, කතා කරනකොට කෙල්ලගේ නම ආරක්ෂා වෙන විදිහට කතා කරන්න ඕනේ....අන්න එකට තමයි ගරු කිරීම කියන්නේ...:yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    mathy hitiya oyi bokknma love karapu ekiyak....habayi eki mary karala mata hambenna kalin. sin eka danagaththma mama ekiva atharala damma...love nam therumak naha ban. eta passeth mata kello 2k 3k set unaa. unta love hithenne naha ban. eta passe untama mava epaa welaa navaththla damma. ha ha ha

    vadinna yanna epa yako. garu kirimayi dekata namila vadina ekayi 2 k
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔව්...ඔහොම ත්‍රෙඩ් දාන්න එපා...අනිත් එක හිතේ තියෙන හැමදේම ගහන්න එපා..ගරු කරන්න ඕනේ තමයි...කියලා තියෙන අනිත් කරුණු නම් ඇත්ත...එත් උබ හිතන විදිහ හරිම ලාමකයි...

    සිරා කියන්නේ....උඹේ වයස කීයක් වෙනවද? මගේ ලව් එකට මචන් අවුරුදු 5යි...එකයි මම කිව්වේ...වඳින්න හෝ ඕනෙවට වඩා යටහත් පහත වෙන එක අත්‍යවශ්‍ය නැහැ....

    ගරු කිරීම කියන්නේ මචන් ඔකටම නෙමෙයි...මම කෙල්ලව රූම් එකකටවත්, අඩු ගානේ ෆිල්ම් එකකටවත් එක්කන් ගිහින් නැහැ මෙච්චර කාලෙකට...බීච් එකකට තියා අහු මුල්ලකටවත් එක්ක ගිහින් නැහැ..කෙල්ලගේ ගරුත්වය තමයි මුලින්ම රැකගන්න ඕනේ...කතා කරද්දී, ඉන්න තැන වගේම නැති තැනත්, යාළුවො එක්කල හරි, කතා කරනකොට කෙල්ලගේ නම ආරක්ෂා වෙන විදිහට කතා කරන්න ඕනේ....අන්න එකට තමයි ගරු කිරීම කියන්නේ...:yes::yes:

    ane me boru nokiya hitapan ubata thiyana asahane hatiyata kella ganna deyak nathuwa athi ha ha ha
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,391
    4,135
    113
    Home sweet home ..
    aye kiyanna deyakk na... oya okkoma kiyala thiyenne.. :) machn 3 years experience ekenn kiyanne .. wadinna thram baldu wenna onni na bn kelkktta ..ube athinn nm wardakk une hadawathinma samawa iallapan.. wardda pili arann... respect karapan. adre karapan.. adrenn katha karapann.. eyawa protect karapann... hamadema karapann but ohoma nawenna epa bn. uba kiyala thiyana okkoma hari but wadina eka ara..

    kello asaa mchn konda pana thiyena... e kellawa protect karanna puluwan... e kelllata sathutenn inna puluwann pahadili angathyakk hadaganan puluwann... adree karana...samaje oni thanaka me mage eka kiyala penanna puluwann PIRIMYEKK ta .... ekayy bn aththa ... but kiwawath wage loke golkarayy samaje wiwidakarayy.. :)

    uba okata worry wenna epa.. thread eke waradakk na.. just mage adhasa kiwwe mchn.. Ela :)
     
    Last edited:

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,826
    569
    113
    Hole
    මචන් මමත් කෙල්ලට ගොඩක් ආදරෙයි..!! එකිත් මට ආදරෙයි..මම ගැන ඕනෙවටත් වඩා හොයනවා මට වදයක් වෙන තරම්...
    ඒකිගේ ගෙදර ගියාම මම ඒකිගේ කාමරේට ගියාම එහෙම මම යද්දී එකී මට වදින්න එනවා..
    එත් මම පොඩ්ඩක්වත් ආසා නැහැ...!!
    අනික උබ වදිනවා කියන එක හෙන අවුල්.. මට නම්..
    ගරුත්වය සහ වැරදි පිළිගනිම පවුර්ශත්වය එක්ක එන දෙයක්...
    එකී මොන දේ කිව්වත් මම නම් කියල තියෙන්නේ අම්ම එක..නංගි දෙක ඔයා තුන කියල..
    එකී එතනින් එහා මුකුත් කියන්න නැහැ...
    මම කියන දේ හොදට තේරුම් ගන්නවා නම් මගෙන් වැරද්දක් ඒකිට වෙනේ නැත්තම්..
    එච්චරයි
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කෙල්ලන්ට විශේශයෙන් ගරු කරන්න දෙයක් නෑ... හැම කෙනාටම ගරු කරන්න පුරුදු උනා නම් හරි... තමන්ගේ ගෙදර වැඩ කරන සේවකයයි, තම්න්ගේ රැකියා ස්තානයේ තම්න්ට ඉහල තනතුරු දරන කෙනායි දෙන්නටම එක විදියට ගරු කරන්න පුලුවන් වෙන්න ඕනෙ...
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    තෝ වගේ පිස්සු උට්ටෙක්,:rofl:යකෝ ගෑනු බන් (අම්මත් ගෑනියෙක්,ඒත් ගරු කරනවා ලෙසටම.ඒ නිසා එයාව මේ කතාවට අදාල කරගන්න එපා):angry:ඇහේ තියලාවත් විශ්වාස කරන්න එපා,පිටින් හොඳ මූන පෙන්නලා යටින් දාහක් දේ කරයි,:yes:

    වඳින්න...හා හා පිස්සුද යකෝ?:lol:

    පිරිමියෙක් ගෑනියෙක්ගෙ ඉස්සරහා දෙකට නැමුනා කියන්නෙ තව කවර කතාද?:eek:තමන්ගෙ පිරිමිකම රැකගන්න බැරි එකා ගෑනුන්ට ගරු කරලා වඳිනවලු.:baffled:යකෝ පිරිමි කියන මාන්නෙන් කියනවා නෙවෙයි,ඒත් ඩීසන්ට් හිටපන්.:yes:ඔනා එකෙක් ඉස්සරහා.නිකන් එක එක හුත්තියන්ට වැඳලා පීචන් වෙන්නෙ නැතිව,:sorry:වැරදි කරා නම් සමාව ඉල්ලපන්,එතනින් එහාට වැඳගෙන ආරක්ෂා කරගන්නෙ කිම්බටද?:oo:මනුස්සයො අතින් වැරදි වෙනවා,එහෙම කියලා අඬාගෙන වැඳගෙන පු* දීලා වැඩක් නෑ,:lol:කියන්න ගියොත් වදන් ගොඩයි,උඹේ මානසිකත්වෙන් නෙවෙයි මම හිතන්නෙ.ඒත් අවසානෙට

    (මමත් ගෑනු විශ්වාස කරන්න ගිහින් හොඳට කට්ට කෑවා මල්ලි කාලෙකට කලින්.නිකන් නෝන්ජලයෙක් වෙන්නෙ නැතිව කෙල්ලට උනත් ආසා හිතෙන්න ජීවත් වෙයන්,:love:වැඳගෙන පුක දෙන්න ගත්තම උන් අපිවමයි පාච්චලේට ගන්නෙ,:sorry:බලෙන් රැකගන්න හදන්න එපා.50%ක් විශ්වාස කරලා 50%ක් අවිශ්වාස කරපන්,:yes:මොකද කවදා උඹ ලව් කරපු එක උඹව දාලා ගියොත් මේකෙ අඬාගෙන පෝස්ට් දාන්න වෙන එකක් නෑ.:no:උරුමක්කාරි සෙට් වෙන්න කලින් කරුමක්කාරියො ගොඩක් ලඟට එයි.:yes:උන් සේරටම වැඳ වැඳ හිටපන් පුළුවන් නම්.:lol:)

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,005
    5,305
    113
    තොටිල්ලේ
    මාත් ඔහොම හිතන් හිටිය කාලයක්.
    හිනත් යනව ඕයි මතක් වෙද්දි.
    :D:D:D

    I have to gv u an advice.
    ඕව ගැන වැඩිය කියන්න එපා බං ප්‍රසිද්දියෙ.
    ඇරල ගියාම සමාජයට මූන දෙන්න බෑ.
    :rofl::rofl::rofl:

    by my experience :P
     
    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    z2nc5lsif0ry.jpg
    [/URL][/IMG]