කාන්තාව..(කෙල්ලට ගරු කරන්න) Part 1

funmalaya

Well-known member
  • May 5, 2008
    1,436
    988
    113
    අතරමග
    ඔය වැඳපු කතාවම අල්ලන් ඉන්න එවුන්ටයි මම මේ කියන්නේ .....පොඩ්ඩක් මූ කියලා තියෙන අනිත් දේවල් ගැනත් හිතලා බලපල්ලා.... මම බැඳලා අවු 05 ක් වෙන එකෙක්....මූ කියලා තියෙන දේවල් වල සෑහෙන ගත යුත්තක් තියෙන්වා......
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ඔව්...ඔහොම ත්‍රෙඩ් දාන්න එපා...අනිත් එක හිතේ තියෙන හැමදේම ගහන්න එපා..ගරු කරන්න ඕනේ තමයි...කියලා තියෙන අනිත් කරුණු නම් ඇත්ත...එත් උබ හිතන විදිහ හරිම ලාමකයි...

    සිරා කියන්නේ....උඹේ වයස කීයක් වෙනවද? මගේ ලව් එකට මචන් අවුරුදු 5යි...එකයි මම කිව්වේ...වඳින්න හෝ ඕනෙවට වඩා යටහත් පහත වෙන එක අත්‍යවශ්‍ය නැහැ....

    ගරු කිරීම කියන්නේ මචන් ඔකටම නෙමෙයි...මම කෙල්ලව රූම් එකකටවත්, අඩු ගානේ ෆිල්ම් එකකටවත් එක්කන් ගිහින් නැහැ මෙච්චර කාලෙකට...බීච් එකකට තියා අහු මුල්ලකටවත් එක්ක ගිහින් නැහැ..කෙල්ලගේ ගරුත්වය තමයි මුලින්ම රැකගන්න ඕනේ...කතා කරද්දී, ඉන්න තැන වගේම නැති තැනත්, යාළුවො එක්කල හරි, කතා කරනකොට කෙල්ලගේ නම ආරක්ෂා වෙන විදිහට කතා කරන්න ඕනේ....අන්න එකට තමයි ගරු කිරීම කියන්නේ...:yes::yes:
    :lol: ane nikan palayan bn yanna.uba meva katin da bn kiyanne :P

    නෝටි බබා;20450258 said:
    මාත් ඔහොම හිතන් හිටිය කාලයක්.
    හිනත් යනව ඕයි මතක් වෙද්දි.
    :D:D:D

    I have to gv u an advice.
    ඕව ගැන වැඩිය කියන්න එපා බං ප්‍රසිද්දියෙ.
    ඇරල ගියාම සමාජයට මූන දෙන්න බෑ.
    :rofl::rofl::rofl:

    by my experience :P
    apitath kiyahanko bn ubata moko une ithin :D
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම තරම් කාන්තාවන්ට ගරුකරන පිරිමියෙක් මේ ලෝකෙම නැතිව ඇති... එහෙම කරා කියල මට පාඩුවක් වෙලා නම් නෑ... මම නම් කෙල්ලෙක් එක්ක යාලු වෙලා පොඩි කාලයයි තාම... ඒත් ඔය සමහරු කියන විදියට කෙල්ලන්ට ඔනවට වඩා රෙස්පෙක්ට් කරාම කෙල්ල දාල යනව නම් මෙලහකට මම බූට කාල තියෙන්න ඕනෙ...
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මම තරම් කාන්තාවන්ට ගරුකරන පිරිමියෙක් මේ ලෝකෙම නැතිව ඇති... එහෙම කරා කියල මට පාඩුවක් වෙලා නම් නෑ... මම නම් කෙල්ලෙක් එක්ක යාලු වෙලා පොඩි කාලයයි තාම... ඒත් ඔය සමහරු කියන විදියට කෙල්ලන්ට ඔනවට වඩා රෙස්පෙක්ට් කරාම කෙල්ල දාල යනව නම් මෙලහකට මම බූට කාල තියෙන්න ඕනෙ...

    රෙස්පෙක්ට් කරා නොකලා කියල නැහැ...යන එකා යනවා..ඉන්න එකා මරාගෙන මැරෙන්න හරි ඉන්නවා...ඒවා එහෙම තමයි...ඔය ගොඩක් දුප්පත් පවුල් වල මොන රෙස්පෙක්ට් ද බන්....මිනිහ බීගෙන එනවා...ගහනවා ගෑනිට දුම් දාන්න..කුණුහරුප දෙසනවා...යන ගෑනුත් ඉන්නවා..ඉන්න ගෑනුත් ඉන්නවා...මිනිහම ගෑනිට වේසි කියල බනිනවා මටත් ඇහිලා තියෙනවා සමහර වෙලාවට ඔය වගේ ගෙවල් ලගින් යද්දී...

    අපේ උන්ගේ කැටයම් වැඩියි බන්...ගරු කරනවා කියල මෙහෙම ත්‍රෙඩ් දාගෙන ඔකේ කරන්න දෙයක් නැහැ...ලොකුවට හිතන්න දෙයකුත් නැහැ ඔකේ...සාමාන්‍ය විදිහට අනිත් මිනිස්සුන්ට වගේ ම ගරු කරන්න දැනගත්තම ඇති....
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63

    up
     
    මෙහෙමයි ඉතින් ඔය මිනියගෙන් ගුටිකාගෙන ඉන්න ගෑනු නම් දාල නොයන්නෙ යන්න තැනක් නැති නිසා අනික ලමයි නිසා... හැමදාම බීගෙන ඇවිල්ල කුනුහරුපෙන් බැනල ගහන මිනිහෙක් එක්ක නම් ගෑනියෙක් ආදරය නිසා ඉන්න පුලුවන් චන්ස් එක අඩුයි...

    මම කියන්නෙ නෑ කෙල්ලට දේවතාවියකට වගේ ගරුකරන්න ඕනෙ , කකුල් අල්ලල වදින්න ඕනෙ කියල. සාමාන්‍ය විදියට ගරුත්වයක් දුන්නම ඇති තමයි... මම කියන්නෙ ඒ විදියට කෙල්ලෙට අසීමාන්විතව ගවුරවය කලා කියල දාල යන්නෙ නෑ කියල, උබ දාල තියන කොමෙන්ට් එක අනුව උබත් ඒකට එකගයිනෙ.. අනික සමහර කෙල්ලො ඉන්නව තමාට පිස්සුවෙන් වගේ ලවු කරන කොල්ලන්ට කැමති, මිනිස්සු විවිදාකාරයිනෙ ඉතින්...
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    WADINA EKA NAM HARI YANNE NA HAMOTAMA , UN EPARA AMAUTHU WIDIHATA HITHANNA GANNAWA

    MONA GAURAWA DUNNATH YANA EKA YANWA , BALU WADA KARANA EKA EKA KARANWA BAN GODAK WELAWATA , EXPERIENCE EKEN KIYANNE
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හැබැයි ඉතින් කොල්ල කෙල්ල ඉස්සරහදි වගේම වෙන මිනිස්සු ඉස්සරහදි නපුන්සකයෙක් වගේ දෙකට නැමෙනව නම් ඒවගෙ කොල්ලනට කෙල්ලො කැමති නෑ.. බාහිර සාමාජයේදී හොදට පිරිමිකම රැකගෙන තමන් ඉදිරියේදී මෘදු වෙන පිරිමින්ට තමයි ගෑනු කැමති...

    අනික තමන්ව physically abuse කරන පිරිමින්ට ගෑනු කැමති කියන එක බොරු කතාවක්... sex වලදි dominate වෙන්න සමහර ගෑනු කැමති ... ඒත් sex කියන්න හැමදේම නෙමෙයිනෙ...
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මම තරම් කාන්තාවන්ට ගරුකරන පිරිමියෙක් මේ ලෝකෙම නැතිව ඇති... එහෙම කරා කියල මට පාඩුවක් වෙලා නම් නෑ... මම නම් කෙල්ලෙක් එක්ක යාලු වෙලා පොඩි කාලයයි තාම... ඒත් ඔය සමහරු කියන විදියට කෙල්ලන්ට ඔනවට වඩා රෙස්පෙක්ට් කරාම කෙල්ල දාල යනව නම් මෙලහකට මම බූට කාල තියෙන්න ඕනෙ...

    2f007e558026aba6392172de6608285f.jpg
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    romantic relationship එකක්දි උනත් ඔහොම role play කරනව... සමහර ගෑනු වගේම පිරිමිත් ඉන්නව sexually dominate වෙලා satisfaction එකක් ගන්න එහෙම උන් පොන්නයො නෙමෙයි...