කාන්තා සුන්නත්කරණයේ ඛේදවාචකය

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
මම මචෝ කෙනෙක් නෙමෙයි හලෝ.:)ඉන්නෙ කොලඹ තමා.තව තිලක කුඩාහෙට්ටි මහත්තයගෙ පොතුත් හරිම ලස්සනයි.හෘද සූත්‍රය පොත ලියලා තියෙන්නේ සමන් අතාවුදහෙට්ටි එක්ක.වෙනස් පොතක්.

:) මචෝ කියන්නේ අලිංගික පදයක් එතකොට ඒක ඕනෙම කෙනෙක්ට භාවිතා කරන්න පුලුවන්.
සමහර එවුන් ගෑණුන්ට කියානවා මචී කියලත් නමුත් ඒක නෙවෙයි හරි එක.
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
:) මචෝ කියන්නේ අලිංගික පදයක් එතකොට ඒක ඕනෙම කෙනෙක්ට භාවිතා කරන්න පුලුවන්.
සමහර එවුන් ගෑණුන්ට කියානවා මචී කියලත් නමුත් ඒක නෙවෙයි හරි එක.
මචන් කියල තමයි බන් කෙල්ලොත් කියන්නෙ:eek:
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
සමාවෙන්න ඕනි වැරදි වචනයක් කියවුනා නම් ..:(:sorry:

.අපෝ නෑ නෑ.කිසිම වැරදි දෙයක් ඇහුනෙ නැහැ මටනන්.කොහොම වුනත් අදුනගන්න ලැබීම සතුටක්.:)
 
The Blacklist

Banned
Oct 11, 2013
3,069
120
0
http://www.lankadeepa.lk/index.php/articles/181060

සේදි ආරාබි ජාතිකයකු විසින් ආසියා සේවකයෙකුට ඉතා කෘර අන්දමින් පහර දෙන සිද්දියක වීඩියෝවක් අන්තර්ජාලයේ පළ වීමේ පුවතක් වාර්තා වේ.

ඔහුගේ කම්මුලට ගසමින්, බිම හෙළා බඳ පටියෙන් ගසමින්, පයින් පහර පිට පහර එල්ල කරමින්, බෙල්ලෙන් අල්ලා තල්ලූ කරමින් මෙසේ සැහැසි ලෙස තම සේවකයාට පහර දීමට හේතුව වී ඇත්තේ අරාබි ජාතිකයාගේ බිරිඳ දිහා බලා කතා කළ වරදට බව සඳහන්වේ.
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඒ මට්ටමට ආකල්ප වෙනස්වෙලා කියන්නේ උබේ මොලේ අවුල්වෙලා,,,
පිස්සු කෙලින්න එපා බන් සමස්ත සමාජයම උබේ ඔය පිස්සු ආකල්ප වලට අනුගත කරන්න උබට බැහැ ...
ලොල් යකො, මට අති පිස්සුවක් නැහැ. මම කිව්වෙ ඒවා කියවන්නෙ නැහැ කියන එක විතරයි. ඕන කෙනෙක්ට තමන්ට කැමති දෙයක් කරන්න පුලුවන්. අනික ලෝකෙම අනුගත කරන්න මට කහනව කියලා හිතුවද?:lol::lol:
 
NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :) මචෝ කියන්නේ අලිංගික පදයක් එතකොට ඒක ඕනෙම කෙනෙක්ට භාවිතා කරන්න පුලුවන්.
    සමහර එවුන් ගෑණුන්ට කියානවා මචී කියලත් නමුත් ඒක නෙවෙයි හරි එක.
    :lol:
    ඒක මම දන්නවා බන් ,,,
    ඒත් එහෙම කතාකරන එක හරිමදිනේ..:)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    http://www.lankadeepa.lk/index.php/articles/181060

    සේදි ආරාබි ජාතිකයකු විසින් ආසියා සේවකයෙකුට ඉතා කෘර අන්දමින් පහර දෙන සිද්දියක වීඩියෝවක් අන්තර්ජාලයේ පළ වීමේ පුවතක් වාර්තා වේ.

    ඔහුගේ කම්මුලට ගසමින්, බිම හෙළා බඳ පටියෙන් ගසමින්, පයින් පහර පිට පහර එල්ල කරමින්, බෙල්ලෙන් අල්ලා තල්ලූ කරමින් මෙසේ සැහැසි ලෙස තම සේවකයාට පහර දීමට හේතුව වී ඇත්තේ අරාබි ජාතිකයාගේ බිරිඳ දිහා බලා කතා කළ වරදට බව සඳහන්වේ.

    quote කලාට සමාවෙන්න.සත්‍ය සිදුවීමක් පොතක් විදිහට පිට වෙලා තිබුනා.එන්ගලන්තයේ ජීවත් වෙන පාකිස්තානු ජාතික මුල්ලා වරයෙක් තමන්ගෙ බිරිඳට පහරදෙනව දැකලා අම්මා බේරගන්න ඒ ගෙදර දුව අවු.6 ගෑණු ලමය තාත්තව වලක්වනව.ඒකෙ තරහට ඒ මිනිහා ඒ ලමයට අවුරුදු ගානක් තිස්සෙ අතවර කරනවා අම්මා,සහෝදරයෝ,සහෝදරියෝ දැනුවත්ව.එහෙම එකේ සේවකයා මොනාද?
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    .අපෝ නෑ නෑ.කිසිම වැරදි දෙයක් ඇහුනෙ නැහැ මටනන්.කොහොම වුනත් අදුනගන්න ලැබීම සතුටක්.:)
    :cool::cool::cool:
    මටත් එසේමයි,,,
    පහුවෙලා හරි හදුනා ගැනීම සතුටක්.
    :)
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ලොල් යකො, මට අති පිස්සුවක් නැහැ. මම කිව්වෙ ඒවා කියවන්නෙ නැහැ කියන එක විතරයි. ඕන කෙනෙක්ට තමන්ට කැමති දෙයක් කරන්න පුලුවන්. අනික ලෝකෙම අනුගත කරන්න මට කහනව කියලා හිතුවද?:lol::lol:
    :no:
    උබට තියෙන්නේ අති පිස්සුවක් නෙවෙයි ,,
    normal එකක් ..
    :lol::rofl::rofl::P
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඉන්නෙ කොලඹ තමා.තව තිලක කුඩාහෙට්ටි මහත්තයගෙ පොතුත් හරිම ලස්සනයි.හෘද සූත්‍රය පොත ලියලා තියෙන්නේ සමන් අතාවුදහෙට්ටි එක්ක.වෙනස් පොතක්.
    මේ පාර bmich එකේ book fair එකට ගියේ නැද්ද ,,,
    මම නම් list එකක් හදාගෙන ඉදලා ඔතනින් තමයි ගන්නේ :)
    හෘද සූත්‍රය මම කියවලා නැහැ..අනිවාරයෙන්ම ගන්නවා.
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මේ පාර bmich එකේ book fair එකට ගියේ නැද්ද ,,,
    මම නම් list එකක් හදාගෙන ඉදලා ඔතනින් තමයි ගන්නේ :)
    හෘද සූත්‍රය මම කියවලා නැහැ..අනිවාරයෙන්ම ගන්නවා.

    නුවන් බුවා 31 යි නේ? එහෙනම් මරුවට දෙන්නම ගැලපෙනවා අෂිමිට 32 යිලු. :cool: