මම මචෝ කෙනෙක් නෙමෙයි හලෝ.ඉන්නෙ කොලඹ තමා.තව තිලක කුඩාහෙට්ටි මහත්තයගෙ පොතුත් හරිම ලස්සනයි.හෘද සූත්රය පොත ලියලා තියෙන්නේ සමන් අතාවුදහෙට්ටි එක්ක.වෙනස් පොතක්.
මචෝ කියන්නේ අලිංගික පදයක් එතකොට ඒක ඕනෙම කෙනෙක්ට භාවිතා කරන්න පුලුවන්. සමහර එවුන් ගෑණුන්ට කියානවා මචී කියලත් නමුත් ඒක නෙවෙයි හරි එක.






අඳුර ගනින් එහෙනම් දැන්වත්... මේ erudite අක්කියෙක් 





