කාන්තා හිංසනය පිටු දකිමු

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඉන්දු;16442412 said:

    නැකැත් රාල;16 ඉස්සලම කියන්න ඕනේ අපි කාන්තා දිනයට පමණක් සේවය කරන හා එදිනට පමණක් පුරාජේරු ගහන අය නෙමේ කියලත්. නැකැත් රාලට ඕන නම් ලබන මැයි මාසේ අපි විවාහක කාන්තාවන් 500 පමණ සහභාගී කරගෙන වැඩ සටහනක් කරනවා BMICH එකේ. ඔයාත් ඕන නම් එන්න පුළුවන්. ඉතින් ඔයාට පේනවා අපි කාන්තා දිනයට පමණක් සේවය කරන අය නොවයි කියල. එහෙම බොරුවට සෝබනය පෙන්වන්න කරන අයත් ඇති. නමුත් අපි හැම මාසෙකම 3 පාරකට වඩා අපේ සංගමය රැස්වෙනවා . අපි කරපු සේවාවන් ගොඩක් තියනවා. ලගදීම වෙබ් සයිට් එකකුත් දානවා. එකෙන් ඔයාට බලා ගන්න පුළුවන් අපේ සේවාවන්.

    දෙවෙනියට කියන්න ඕනේ ඔයා මේ පහල දාල තියන එක මම මේ කියන දේත් එක්ක ගැලපෙන්නේ නැහැ නැත්නම් ඒක ඔයා වටහාගෙන නැහැ. තුන්වෙනියට කියන්න තියෙන්නේ ඔබ යම්කිසි දෙයක් ලියන්න උත්සහ කිරීම ගොඩක් වටිනවා සහ නමුත් අවාසනාවට මේකේ 60 % - 70% අතර ප්‍රතිශතයක් වැරදියි. කොහොම උනත් මම අගය කරනවා ඔයාගේ උත්සාහයට . නමුත් මම ඔයාට මේක පැහැදිලි කරලා දෙන්නම්. මට සිංහල අකුරු ලියන්න සැහෙන වෙලාවක් සහ වෙහෙසක් යනවා. එක නිසා මම මේක ඉංග්‍රීසි භාෂාවෙන් පැහැදිලි කලොත් මට ලේසියි. මම ගොඩක් උත්සහයක් දෙන්නම් සිංහලෙන්ම ලියන්න. මම මේ මොහොතේ යම් රාජකාරි මට්ටමක ඉන්න නිසා මම මේක පසුවට පැහැදිලි කරලා දෙන්නම්. ගොඩක් වෙලාවට මට හෙට හවස් වෙලාවට අයෙ online එන්න පුළුවන් වෙයි.

    ඔයාලා වැනි අය අපේ කාන්තාවන්ගේ ඔලුවට විසබීජ නොදාන තාක් කල් පවුල් ප්‍රෂ්න ඇති වෙන්නෙ නෑ. අපේ රටේ කාන්තාවට සම තැන දුන්නේ නෑ නිසි තැන දුන්නා.. ඔයාලාවගේ බටහිර සිරිත් ඔලුවට දාගත්ත මොඩ් ගෙවිලියෝ නිසයි මේ නැති ප්‍රශ්න ගොඩක්. මම කියන්නේ නෑ පිරිමි හැම වෙලේම නිවැරදියි කියලා ගෑනුන්ට අත උස්සන හා වෙනත් හිරිහැර කරන නපුන්සකයිනුත් පිරිමි අතර ඉන්නවා. නමුත් ඔවුන්ගෙන් පවුලට වෙනවට වඩා හානියක් ඔයාලා විසින් අටවගන්න මේ සංගම් වලින් වෙනවා. අර වැරදියි කිව්ව 70% ඔයා අනිවාර්යෙන් නිවැරදි කරයි කියලා බලන් ඉන්නවා.. මොකද එහෙම වුනොත් මට මනෝ විද්‍යාව උගන්නපු මහචාර්‍ය වරයා හෙන බොරු කාරයෙක්.. ඉතින් මොක නැතත් මට ඒ වැරදි තැන් පෙන්නන්න ඔනේ හොඳද
     
    Last edited:

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    මටත් ඕකම හිතුනා
    මේ දවස් වල කිරියේ යන ෆේක් වලින් 90ක්ම සිරිපාලයාගේද මන්දා.. :baffled:

    සෝඩා කියන්නේ හොනස්ට් මට අදුන ගත්ත විදිය කියන්න පුලුවන් නමුත් එතකොට මෑන්ස් එක වෙනස් කරනවා. ඕනේ නම් හින්ට් එකක් දෙන්නම් ඌගේ fb profile එකෙයි සෝඩා id එකෙයි avatars දෙකේ සමාන ලක්ෂණ බලන්න එතකොට මීටර් වෙයි සීන් එක.
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    ඉන්දු;16441392 said:
    කාන්තා හිංසනය පිටු දකිමු. හෙට නොවේ අදම.... : Protect our Women

    නෙද්දකින් විතරක් ........ :angry:

    NO Sex with Gf = NO Violence against women

    .............. wow , what a logic :angry::angry:
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;16442517 said:
    ඕකට හේතුව මෙයා ජාති බේද ආගම් බේද වගේ ස්ත්‍රී පුරුශ බේදය. ඒක නැතිඋන දවසට සමතැන ලැබෙනවා:lol::lol::lol::lol:

    අපි සමතැන දෙන්න ඕනේ තමා..

    1.ආමි එකට 50% ගෑනු ගන්න ඕනේ

    2.ටොයිලට් ගෑනු පිරිමි කියලා බෙදන එකෙන් කාන්තාවන්ගේ සම තැනට ලොකු හානියක් වෙනවා. සේරම වැසිකිලි දෙගොල්ලන්ටම පොදු කරන්න ඕනේ. හිටගෙන චූ කරන්න පුලුවන්නේ නේ?

    3.බස් වල, පෝලිම් වල, රාජ්‍ය ආයතන වල කාන්තාවන්ට ප්‍රමුඛතාවය දෙන එකෙන් කාන්තාවන්ගේ සම අයිතිවාසිකම් කඩවෙනවා. ඒ නිසා කාන්තාවන්ටත් පිරිමින්ට වගේ සලකන්න කියමු

    4.ඉස්කෝලවල කැම්පස් වල සේරම හොස්ටල් ස්ත්‍රී පුරුශ බේදයකින් තොරව හව්ලේ ලබාදෙන්න ඕනේ (මම ආපහු කැම්පස් යනෝ )

    5.රාජ්‍ය ආයතන වල කාන්තා සේවිකාවන්ට දෙන සියලු පහසුකම් අයින් කරමුල්. එතකොට පිරිමි හා සමතැනට එනවා

    උබලා වගේ ගොන් වහන්තරා තමා අර ගෙවල් වල ඉන්න අට පාස් නැති පොශ් කියලා හිතන් ඉන්න ගොන් ගෑනුත් ෆෝම් කරන්නේ. යකෝ අපේ ගෑනුන්ට මෙහෙම ප්‍රශ්න නෑනේ

    එක්කෝ,
    කසාදයක් බදින්න මිනිහෙක් හොයාගන්න බැරි යකා ඩයල් එකක්
    එක්කෝ බැදපු මිනිහට එපා වෙලා දාලා ගිය එකක්
    එක්කෝ ප්‍රමානවත් ලිංගික සතුටක් නොලැබෙන කෙනෙක්


    ඕකට කියන්නේ කාන්තා අසහනය :lol::lol::lol:



    ලලක්කේ... ගෑනුන්ට ඕනේ සම තැන නෙමේ නිසි තැන. අපේ ගෙවල් වලනම් අපේ අම්ම්ලට නන්ගිලට අක්කලට බිරින්දෑලට නිසි තැන ලැබෙනවා. තමුන්ට නොලැබෙනවනම් මම කරන්න ඕනේ දේ කියන්නම්. තමුන් බැදලද?

    :lol::lol::lol::lol::lol::lol::lol: :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Mar 26, 2014
    275
    12
    0
    නැකැත් රාල;16442585 said:
    ඔයාලා වැනි අය අපේ කාන්තාවන්ගේ ඔලුවට විසබීජ නොදාන තාක් කල් පවුල් ප්‍රෂ්න ඇති වෙන්නෙ නෑ. අපේ රටේ කාන්තාවට සම තැන දුන්නේ නෑ නිසි තැන දුන්නා.. ඔයාලාවගේ බටහිර සිරිත් ඔලුවට දාගත්ත මොඩ් ගෙවිලියෝ නිසයි මේ නැති ප්‍රශ්න ගොඩක්. මම කියන්නේ නෑ පිරිමි හැම වෙලේම නිවැරදියි කියලා ගෑනුන්ට අත උස්සන හා වෙනත් හිරිහැර කරන නපුන්සකයිනුත් පිරිමි අතර ඉන්නවා. නමුත් ඔවුන්ගෙන් පවුලට වෙනවට වඩා හානියක් ඔයාලා විසින් අටවගන්න මේ සංගම් වලින් වෙනවා. අර වැරදියි කිව්ව 70% ඔයා අනිවාර්යෙන් නිවැරදි කරයි කියලා බලන් ඉන්නවා.. මොකද එහෙම වුනොත් මට මනෝ විද්‍යාව උගන්නපු මහචාර්‍ය වරයා හෙන බොරු කාරයෙක්.. ඉතින් මොක නැතත් මට ඒ වැරදි තැන් පෙන්නන්න ඔනේ හොඳද
    :lol::lol::lol:
     
    Mar 26, 2014
    275
    12
    0
    නැකැත් රාල;16442753 said:
    அண்ணா எப்படி செய்கிறீர்கள் ?
    நான் நன்றாக இருக்கிறேன், நன்றி:)
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0

    Google மொழிபெயர்ப்பாளர் நன்றி சொல்ல
    :lol::lol::lol:



    නැකැත් රාල;16442753 said:
    அண்ணா எப்படி செய்கிறீர்கள் ?
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    அமைதி;16442784 said:
    நான் நன்றாக இருக்கிறேன், நன்றி:)

    நாங்கள் தமிழ் பேச முடியும்:lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    වැරදියි අද සමාජයේ වැඩියෙන්ම හිංසනයට ලක් වෙන්නේ පිරිමි. ගොඩක් වෙලාවට අනෙක් පිරිමින් අතින් තමයි ඒක වෙන්නේ මේක ඉස්කෝල වල, University වල, පාරේ, තමන්ගේ හතුරන් අතින් ඕන තරම් වෙන්න පුලුවන්. පාරේ යනකොට ඇගේ හැප්පුනොත් වැරදිලා හරි රස්තුයාදුකාරයෙක්ගේ එතන වළියක් ගිහින් තමයි නතර වෙන්නේ නමුත් ගෑණුන්ට එහෙම ප්‍රශ්ණයක් නෑ ගෑණියෙක් ඇගේ හැප්පුනොත් ගොඩක් අය අහක බලගෙන යනවා. පාරේ වුනත් කෙල්ලෙක් ගුටි කනවා දැක්කොත් හැමෝම උදව් වෙන්න බලනවා නමුත් කොල්ලෙක් ගුටි කෑවොත් කට්ටිය දන්නේ ඒක දිහා වටවෙලා බලන්න විතරයි ඕන නම් කලාතුරකින් කවුරු හරි උදව් කරයි නමුත් ඒක වෙන්නේ නැති තරම්.

    ඒ වගේම තමයි ගෑණියෙක් කවුරු හරි කොල්ලෙක්ට එලව එලව පහර දුන්නොත් ඔක්කොම හිතන්නේ ඒ පිරිමියා අතින් යම් වරදක් වෙලා ඇති කියලයි නමුත් ඕකේ අනෙක් පැත්ත වුනොත් ඒක abuse එකක් හැටියටයි සලකන්නේ. අද සමාජයේ කාන්තාවට දැඩි රැකවරණයක් තියෙනවා පිරිමින්ට වඩා එතනදි (සමාජීය වශයෙන්, නීතියමය වශයෙන් වගේ) කාන්තාව හිංසනයට ලක් වුවත් ඒක සමාජයේ හමුවේ taboo එකක් හැටියටයි සලකන්නේ නමුත් පිරිමියෙක්ට ඒක වුනොත් සමාජය ඒ තරම් සැලකිල්ලකින් වත් ගන්නේ නෑ එතනදි දැඩි හානියක් වෙලා නැත්නම්. මේ ළගදි දයාසිරිට අතවරයක් වුනා කිව්වා නමුත් කෝ කිසිම කෙනෙක් ඒකට මොකුත් කිව්වේ නෑ , ඒ වගේම මේකෙම තිබුනා පොඩි කොල්ලෝ වගයක් මහ ගෑණු අතින් දූෂණයට ලක් වෙලා තිබ්බ අවස්ථා ඒ හැම එකකදි සමාජය ඒකට ප්‍රතිචාර දුන්නේ negative විදියටයි. නමුත් කෙල්ලෙක් දූෂණය වුනොත් හැමෝම ඒක කරපු පිරිමියට බැන වදිනවා ඉතින් කාන්තාව වැඩියෙන් හිංසනයට ලක් වුවත් (වැඩියෙන් වෙනවා කියනවා නෙවෙයි) එහෙම වෙන කාන්තාවන්ට උදව් කරන්න විශාල පිරිසක් ඉන්නවා ඒ වගේම ඒ වෙන දේ පවා සමාජය හමුවේ දැඩි taboo එකක් ලෙස සලකන්නේ.

    ඒ වගේම ගෑණුන් අතින් වෙන අවස්ථාත් ඕන තරම් තියෙනවා විශේෂයෙන්ම බැදලා ඉවර වුනාට පස්සේ ගොඩක් ගෑණු පිරිමින්ට මානසික සහා ශාරිරික වශයෙන් හිංසනයට ලක් කරනවා. ශාරිරික වශයෙන් කරන්න බැරි නම් මානසික වශයෙන් වට්ටන එකයි කරන්නේ ඒක ගොඩක් බරපතලයි ශාරිරික හිංසනයට වඩා නමුත් ගොඩක් පිරිමින් මේ එකදු අවස්ථාවකදී වත් මේවා report කරන්න යන්නේ නෑ පොලිසියට මොකද ඒකෙන් තමන්ට අවනම්බුවක් වෙන නිසා, ඒක පිරිමි කමට කැලලැක් නිසා (එහෙම තමයි ඒ මිනිස්සු හිතන්නේ). දැකලා තියෙනවද ගෑණියෙක්ගෙන් ගුටි කාපු පිරිමියෙක් කවදාවත් ඒක කියනවා? නෑ නේ? ඒ මොකද අද සමාජයේ තියෙනවා මතයක් ගෑණියෙක්ගෙන් ගුටි කන එක ලැජ්ජ නැති වැඩක් කියලා ඉතින් ගොඩක් පිරිමින් ගුටි කෑවත් ඒක report කරන්න යන්නේ නෑ. මොකද එහෙම report කරොත් ගොඩක් පිරිමි දන්නවා එතකොට ගොඩක් මිනිස්සු තමන්ට හිනාවෙන්න බලාගෙන ඉන්නේ කියලා.

    මේ බලන්න youtube එකේ තියෙනවා මහපාරේ දෙනෝදහක් බලාගෙන ඉන්න කොට කෙල්ලෙක් තමන්ගේ boyfriends ට ගහනවා cheat කරා කියලා (නමුත් මේ චෝදනාව බොරුවක් මේක news වල ගියා ඒවා කියවලා බලන්න)
    https://www.youtube.com/watch?v=w4TtIG3SBOE
    බලන්න කී දෙනෙක් ඉදිරිපත් වෙනවද කියලා ඒ කොල්ලට උදව් කරන්න? එක් කෙනෙක් වත් ඉදිරිපත් වෙන්නේ නෑ. නමුත් මේකේ අනෙක් පැත්ත වුනානම් ඒ කොල්ලට බිමදාගෙන ගහයි වටේ ඉන්න මිනිස්සු මේකයි අද සමාජයේ තත්වේ.

    අනෙක් එක තමයි කාන්තාවන්ට හිංසා කරන්නේ පිරිමින් විතරක් නෙවෙයි ගෑණුන් පවා අනෙක් ගෑණුන්ට හිංසා කරනවා. විශේෂයෙන්ම නැන්දම්මා සහා ලේලි අතර වළිය අපේ ජනවහරේ පවා ජනප්‍රිය දෙයක්. ඒ වගේම බාලිකා පැසැල් වල කෙල්ලෝ අතර රණ්ඩු හරියට, ඒ වගේම කෙල්ලෝ අතර තියෙනවා විවිධ Dramas එහෙම මේ වලදි කරන්නේ කෙල්ලෝ සෙට් එකක් එකතු වෙලා තනි කෙල්ලෙක්ව කොන් කරන එකයි, මානසික වශයෙන් වට්ටන එකයි , බොරු කටකතා පතුරුවන එකයි, කේලම් කියන එකයි කොල්ලෝ අතර තියෙන රණ්ඩු ගොඩක් වෙලාවට කෙලින් සහා අතින් පයින් වෙන වළි නමුත් කෙල්ලෝ අතර තියෙන වලින් ගොඩක් වෙලාවට මානසික වශයෙන් වට්ටන වළි.

    ඉතින් කාන්තාවන් හිංසනයට ලක් වෙනවා කියලා ඒකට පිරිමින්ටම අත දිගු කිරිම අසාධාරණයි මොකද කාන්තාවව පිරිමින් විතරක් නෙවෙයි ගෑණුන් පවා හිංසනයට ලක් කරනවා ඒ වගේම තමයි පිරිමින්ව පිරිමින් සහා කාන්තාව යන දෙගොල්ලෝම හිංසනයට ලක් කරනවා. එතකොට පිඩිතයා සහා පිඩකයා ලිංග දෙකේම ඉන්නවා. එතකොට එක කොටසකට විතරක් සහනය සලසා අනෙක් කොටස ඇගිල්ල දිගු කිරිම ගැලපෙන්නේ නෑ එහෙම කරන්න යාමෙන් වෙන්නේ එතන ලිංග අතර ගැටුමක් නිර්මාණය වීමයි.

    මේක සමාජයට හොද දෙයක් නෙවෙයි. අපි කරන්න ඕනේ වරද කරපු කෙනාගේ ලිංගය තරාතිරම, ආගම නොසලකා දඩුවම් කර හිංසනයට ලක් වෙච්ච තැනැත්තාට උදව් කරන එකයි.

    ලිංගය කියන්නේ මෙතන ගණනකට ගත යුතු සාධකයක් නෙවෙයි මෙතන සැලකිය යුතු සාධකය තමයි පිඩකයා සහා පීඩිතයා යන සාධකයි. එතකොට කාන්තා හිංසනය නෙවෙයි අපි පිටු දැකිය යුත්තේ මිනිස් හිංසනයයි නැත්නම් මානව හිංසනයයි ඒකෙන් සෑම දෙනෙක්ටම සාධාරණ ලෙස ලිංග භේදයක් නැතුව යුක්තිය ඉටු කරන්න පුලුවන් ලිංග අතර ගැටුමක් නිර්මාණය කරන්නේ නැතුව.


    100% එකගයි :):):)
    මේක තමයි ඇත්ත බොරු ලිංග බේදයක් කරපින්නාගෙන ඒ පටු රාමුව තුලින් හැම ප්‍රශ්නෙම මනින්න ගියාම ඔයවගේ පේනවා නමුත් ඇත්ත තත්වේ නම් ඔය so called කාන්තා ක්‍රියාකාරීන්ම තමයි පටලවාගෙන තියෙන්නේ
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    ඉන්දු;16442412 said:

    නැකැත් රාල;16 ඉස්සලම කියන්න ඕනේ අපි කාන්තා දිනයට පමණක් සේවය කරන හා එදිනට පමණක් පුරාජේරු ගහන අය නෙමේ කියලත්. නැකැත් රාලට ඕන නම් ලබන මැයි මාසේ අපි විවාහක කාන්තාවන් 500 පමණ සහභාගී කරගෙන වැඩ සටහනක් කරනවා BMICH එකේ. ඔයාත් ඕන නම් එන්න පුළුවන්. ඉතින් ඔයාට පේනවා අපි කාන්තා දිනයට පමණක් සේවය කරන අය නොවයි කියල. එහෙම බොරුවට සෝබනය පෙන්වන්න කරන අයත් ඇති. නමුත් අපි හැම මාසෙකම 3 පාරකට වඩා අපේ සංගමය රැස්වෙනවා . අපි කරපු සේවාවන් ගොඩක් තියනවා. ලගදීම වෙබ් සයිට් එකකුත් දානවා. එකෙන් ඔයාට බලා ගන්න පුළුවන් අපේ සේවාවන්.

    දෙවෙනියට කියන්න ඕනේ ඔයා මේ පහල දාල තියන එක මම මේ කියන දේත් එක්ක ගැලපෙන්නේ නැහැ නැත්නම් ඒක ඔයා වටහාගෙන නැහැ. තුන්වෙනියට කියන්න තියෙන්නේ ඔබ යම්කිසි දෙයක් ලියන්න උත්සහ කිරීම ගොඩක් වටිනවා සහ නමුත් අවාසනාවට මේකේ 60 % - 70% අතර ප්‍රතිශතයක් වැරදියි. කොහොම උනත් මම අගය කරනවා ඔයාගේ උත්සාහයට . නමුත් මම ඔයාට මේක පැහැදිලි කරලා දෙන්නම්. මට සිංහල අකුරු ලියන්න සැහෙන වෙලාවක් සහ වෙහෙසක් යනවා. එක නිසා මම මේක ඉංග්‍රීසි භාෂාවෙන් පැහැදිලි කලොත් මට ලේසියි. මම ගොඩක් උත්සහයක් දෙන්නම් සිංහලෙන්ම ලියන්න. මම මේ මොහොතේ යම් රාජකාරි මට්ටමක ඉන්න නිසා මම මේක පසුවට පැහැදිලි කරලා දෙන්නම්. ගොඩක් වෙලාවට මට හෙට හවස් වෙලාවට අයෙ online එන්න පුළුවන් වෙයි.

    දැන් නැකැත් රාල තර්කයක් ගෙනාව. ඔයා කියනවා ඒකෙ කරුනු බොරුයි කියල. හරි ඔයාට එහෙම කියන්න පුලුවන් නැකැත් රාල සාක්ශි ඉදිරිපත් කරල නෑනෙ. ඒත් අඩුම ගානෙ ඔහුට තර්කයක් තියෙනවා ඉදිරිපත් කරන්න. ඔයා එහෙම එකක් ඉදිරිපත් කලෙත් නෑනෙ. ඔයා දැන් ඒ තර්ක බොරු කියල ඔප්පු කරන්න. එතකොට නෑකැත් රාල් ඔහුගෙ පාර්ශවයෙන් කරුනු දක්වයි. කෙනෙක් කියපු දෙයක් බොරු කියල කිය කිය ගියට මදි. ඒක පැහැදිලිව ඔප්පු කරන්න ඕන. දැන් ඔයාගෙ වරෙ.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    රත්තරං;16441608 said:
    හරි කෙල්ලෙක් හොයාන බලපන්කෝ රූම් ගානේ ගෙනියන තත්වෙට ඒකි කවදාවත් එනවද නැද්ද කියලා:lol::lol::lol:

    උද්ගෝශන කරන්න දෙයක් නෑ. ඉස්කෝලේ යන කාලේ හොදට ඉගෙනගෙන හරි අද්‍යාපනයක් ලබාන, තමනුත් කවද හරි අම්ම කෙනෙක් වෙනව, එදාට තමන්ගේ දරුවෝ සමාජේ ඔලුව කෙලින් තියන් ඉන්න ඕනේ කියලා හිතේ තියාන අම්මට තාත්තට අවන්කව හොදින් ඉදපන් රූම් ගානේ රිංගන තත්වෙට වැටෙන වේස බඩුවක් නොවී

    හරි අම්මෙක්ගේ දුවෙක් සෙට් කරන් බලපන් ජීවිතේට රූම් ගානේ ගෙනියන්න පුලුවන්ද කියලා. පුකෙනුත් හිනා ඕයි


    හලො රත්තරං අය්යා! :) කොහොමද ඉතින් කාලෙකට පස්සෙ... ? :D
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔයාට ටිකක් අවුල් වගේ නේද ඉන්දු? මං කියන්නෙ මොකක් හරි ලොකු අඩුවක් අපිට පේනවා ඔයගෙ ගොඩක් දේවල් වල - ඔයා fake එකක් වුනත්, කොල්ලෙක් වුනත්, කෙල්ලෙක් වුනත්.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඔයාට ටිකක් අවුල් වගේ නේද ඉන්දු? මං කියන්නෙ මොකක් හරි ලොකු අඩුවක් අපිට පේනවා ඔයගෙ ගොඩක් දේවල් වල - ඔයා fake එකක් වුනත්, කොල්ලෙක් වුනත්, කෙල්ලෙක් වුනත්.

    කෙල්ලෙක් නම් ටිකක් හරි හිතන්න පුලුවන් ඔය කාන්තා අයිතිවාසිකම් විසබීජයක් කවුහරි ඔලුවට දලා කියලා. හැබැයී කොල්ලෙක් නම් පුතේ ඔයා ලෙඩෙක්.
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    සාධාරණය ද සමානාත්මතාව ද. ඔය දෙකෙන් ඔයාට ඕනි කොයි එකද
    equality-vs-equity.jpg