කාන්තා_යට_ඇදුම_නවීකරණ_විය

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    කාන්තා_යට_ඇඳුම_නවීකරණ_විය

    ස්ත්‍රී දූෂකයන්ට වැඩ වැරදෙන ලකුණු – වෙඩි තිබ්බත් කඩන්න බැරි යට ඇඳුමක් නිමවෙයි

    EGRAtVi.png

    අද වන විට ලෝකේ හැම තැනින්ම අහන්න දකින්න ලැබෙන දෙයක් තමයි ස්ත්‍රී දූෂණ කියලා කියන්නේ.මේ සිද්ධීන් වැඩිපුරම වාර්තා වෙන්නේ ඉන්දියාවෙන්.

    සෑම මිනිත්තු 15කට වරක්ම ඉන්දියාව තුළ කාන්තාවක් දූෂණයට පත්වන බව වාර්තා පළවන නමුත් මේ ස්ත්‍රී දූෂණවලින් හෙළිවන්නේ ඉතාමත් සුළු ප්‍රමාණයක් පමණයි. බොහෝ විට ඒවා යටපත් වන බව තමයි කියැවෙන්නේ.ඉතින් අපි මේ කියන්න යන්නේ මෙහෙම වැඩිවෙන ස්ත්‍රී දූෂණ රැල්ලෙන් ආරක්ෂා වෙන්න ඉන්දියානු තරුණියක් දැරූ උත්සායක් ගැනයි.

    විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ සීනු කුමාරි නැමැති තරුණියක් ඩොලර් 68 ක් වැනි මුදලක් වියදම් කොට, ස්ත්‍රී දුෂණ වලින් ආරක්ෂාව සැලසීමට සමත් කාන්තා යට කලිසමක් නිපදවා තිබෙන බවයි.එයට combination lock එකක්, හදිසි ඇමතුම් බටන් එකක්, සහ ගෝලීය ස්ථානය නිර්ණය කරන GPS පහසුකමද ඇතුලත් කර ඇති අතර එය වෙඩි නොවදින තරම් ශක්තිමත්, කැපීමට පවා නොහැකි යට ඇඳුමක් බවයි වාර්තා වන්නේ.

    ඇය ජීවත්වන නගරය තුල ස්ත්‍රී දුෂණ අපරාධ හිස ඔසවා තිබීම නිසා තමයි ඇය මේ වගේ නිර්මාණයක් කරලා තියෙන්නේ .තමන්ට අනතුරක් සිදුවීමට ආසන්න බව දැනුණු ක්ෂණිකව ඇයට යට ඇඳුමේ වූ හදිසි ඇමතුම් බොත්තම ඔබන්නට පුළුවන්.එම ඇමතුම මගින් ලඟම ඇති පොලීසිය සහ පවුලේ කෙනෙකු වුවත් සමබන්ධ කරගන්න ඒ මගින් හැකියාව ලැබෙන බවටයි වාර්තා වෙන්නේ.

    අපරාධකරුගේ ඡායාරූප ලබාගෙන ඒ තුලම ගබඩා කරගැනීමට සමත් තාක්ෂණයක්ද මෙහි දැකගන්නට පුළුවන්.ඇයගේ මෙම නිර්මාණයට තවම පේටන්ට් බලපත්‍රයක් ලැබී නැති අතර අනුමැතිය ලැබුණු වහාම එය වෙළඳ පොළ වෙත නිකුත් කිරීමටද ඇය සූදානම් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

    ---------------

    Source
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    You have given out too much Reputation in the last 24 hours, try again later.

    Pattai

    Rep labuna gaman salakannam macho! :)
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    ඔක ඇදගෙන යනකොට ඇක්සිඩන්ට් එකක් වෙනවා
    එතකොට කොහොමද දොස්තරලා
    ඔපරේශන් කරන්න ඔවා අයින් කරන්නේ

    :oo:
     
    • Like
    Reactions: Wolverine GTR

    Mr.Sawyer

    Well-known member
  • Jan 18, 2017
    1,235
    343
    83
    Langley
    ඔක ඇදගෙන යනකොට ඇක්සිඩන්ට් එකක් වෙනවා
    එතකොට කොහොමද දොස්තරලා
    ඔපරේශන් කරන්න ඔවා අයින් කරන්නේ

    :oo:
    Emergency unlock code 1k family 1e unta denna one ethokota hari:yes:
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    ඔක ඇදගෙන යනකොට ඇක්සිඩන්ට් එකක් වෙනවා
    එතකොට කොහොමද දොස්තරලා
    ඔපරේශන් කරන්න ඔවා අයින් කරන්නේ

    :oo:

    Ochchara haiya nam Accident ekak unata oya tika berenawane.. a hinda anith tika operation karai...
    :D:D:D:D:D
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    පාස්වර්ඩ් එකහ් අමතක උනොත් මොකො බ0 වෙන්නෙහ්
    උකලා අමාරයි නෙහ් ?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මොන හුත්තද ඕකට වෙඩි තියෙන්නේ.තුවක්කුවක් ගන්න පුලුවන් නම් බඩුවක් ගහනවා නේ යකෝ.
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown

    ඒ කියන්නෙ අරක කඩන්න කලින් ඉස්සෙල්ලාම ලොක් එක කඩාගෙන ඉන්න ඕන..
    :lol::lol::lol: