කාන්තා_යට_ඇදුම_නවීකරණ_විය

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඉන්දියාව අනුකරණය කරන රටක් හැටියට අපේ රට ඔයිට අන්ත වෙනව ඉස්සරහට. ඉස්සර ඉන්දියාවේ එවුන් උන්ගෙ ක්‍රිකට් ටීම් එකට ගහද්දී අපි උන්ට හිනා වුනා. දැන් අපේ රටේ එවුන් එයිට අන්ට විදියට ඒක කරනව. ඉන්දියන් විදියට හදල තියෙන මෙගා ටෙලිනාට්‍ය බලන, ඉන්දියන් විදියට හදන හඩාවැටෙන සින්දු අහන ලංකාවෙ අනාගතය ගොඩක් පහත් තැනකට තමයි ගමන් කරන්නෙ.

    ටෙලි නාට්‍ය ගැන නම් කියලා වැඩක් නෑ.කනක් ඇහිලා ඉන්නේ නෑ ගෙවල් වල හවස 6.30 විතර පටන් ගත්තම 9.30- 10 වෙනකම් ගෑණුන්ගේ අදෝනා ඇහෙන්නේ