කාබන් බද්ද ??

88gee

Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    මචන්ලා මලිගාවත්තේ Department of Motor Traffic එකෙන් කාබන් බද්ද tax එක ගන්නේ නැද්ද? . අපේ පලාතේ ප්‍රාදේශීය ලේඛම් කාර්යාලයෙන් වෙනම කාබන් බද්ද කියලා සල්ලි ගන්නවා. ඒක දැනගන්නයි අහන්නේ........

    examining-the-revenue-neutrality-of-bcs-carbon-tax.jpg

    post1.jpg

    :dull::dull::dull:
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    මේ පාර නිදහස් වුණොත් ඊළග වාරේ ගෙවන්න වෙනවා.
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    මචන්ලා මලිගාවත්තේ Department of Motor Traffic එකෙන් කාබන් බද්ද tax එක ගන්නේ නැද්ද? . අපේ පලාතේ ප්‍රාදේශීය ලේඛම් කාර්යාලයෙන් වෙනම කාබන් බද්ද කියලා සල්ලි ගන්නවා. ඒක දැනගන්නයි අහන්නේ........

    :dull::dull::dull:

    Keeyak gannwada ban. wahane parana anuwa neda. keeyak withara set wenwada.
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    Keeyak gannwada ban. wahane parana anuwa neda. keeyak withara set wenwada.

    mage car eka nam den 18 years , engine 2.0l diesel ithin matchan 1.50x2000=3000/-
    kohomath 8000k yanwa vehicle licence walata + 1140 for eco test ... munta hena gahanwa apiwa huuran kanwata
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    “Carbon tax charges would not compulsory for this year but from the year 2020, the carbon tax will be a must. When obtaining the revenue license in 2020 the charged would be collected along with the charges of 2019,” the Commissioner said.

    hmmmmmm