mage eke nam ehema ekak gahala tibbe na normal widiyata awa dawas kipayak athulata(southern province office eken issue kara ekak).මමත් ඔන්ලයින් ඇප්ලයි කරේ බයික් එකට. ඔරිජිනල් එක තැපෑලෙ ආවා. හැබැයි සීල් එකක් ගහල තියෙනවා "මෙම බලපත්‍රය මාර්ගගත (online) කමයට නිකුත් කර ඇති බැවින් කාබන් බද්ද ලඟම ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් වෙත ගෙවන්න" කියලා.![]()
carbon tax eka dan kohomath ain karala tiyenne
