කාබුල් නුවර බෝම්බ ප්රහාරය.

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    අහිංසක මිනිස්සු තමා වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ අන්තිමට ....:(:(:(:(
     

    tharakacm

    Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    ලංකාවෙත් කාලයක් ඔය වගේ තිබුනා කියල සමහරුන්ට අමතක වෙලා තියෙන්නේ
     
    • Like
    Reactions: DarkFox

    signshop

    Well-known member
  • May 30, 2011
    12,222
    9,001
    113
    Dubai
    මේ වගේම ඇටෑක් එකක් ඉරාක් වල උනා. අපි හිටියේ බැගැඩෑඩ් වික්ටරි බේස් එකේ. මේ විදියටම ට්‍රක් එකක් ෆුල් කරගෙන ඇවිත් එම්බසි තියෙන පලාතේ (C1) පුපුරව ගත්තා. ඇමරිකන් සෝල්ජර්ස්ලා කියපු විදියට ඒත් ජර්මන් එම්බසි එක ලග වෙලා තියෙන්නේ. එම්බසි එක බිමට සමතලා වෙලා ඇටෑක් එකට. අපි හිටියේ ඒ බෝම්බේ පිපිරුනු තැන ඉදලා කිලෝමීටර් 30ක් 40ක් විතර එහා. ඒ කම්පනය අපිටත් දැනුනා බන්. පට්ට දෙදුරුම් කෑමක් උනේ. තවම ඒ සීන් එක මතකයි. ඒ බ්ලාස්ට් එකෙන් මේ වගේම සෑහෙන්න පිරිසක් මැරුනා :no:
     

    Similar threads