Uba ehe moko karanne? :P:P bomba hadanawa. :P:P
Minimuthu Mora Well-known member Apr 3, 2015 4,716 784 113 මෝහිණීත් එක්ක. Jun 8, 2017 #21 Pink panther said: Uba ehe moko karanne? Click to expand... bomba hadanawa.
thilina.rp Well-known member Dec 10, 2014 5,653 769 113 Jun 8, 2017 #22 අහිංසක මිනිස්සු තමා වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ අන්තිමට ....
Pink panther Well-known member Nov 8, 2011 23,234 3,134 113 36 ~ ση тнє ƒℓσω ~ Jun 8, 2017 #26 Minimuthu Mora said: bomba hadanawa. Click to expand... අහිංසක මිනිස්සු තමා වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ අන්තිමට ....
Minimuthu Mora said: bomba hadanawa. Click to expand... අහිංසක මිනිස්සු තමා වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ අන්තිමට ....
tharakacm Well-known member Apr 17, 2007 949 262 83 Colombo Jun 8, 2017 #27 ලංකාවෙත් කාලයක් ඔය වගේ තිබුනා කියල සමහරුන්ට අමතක වෙලා තියෙන්නේ Reactions: DarkFox
bubble butt Well-known member Apr 16, 2017 3,855 421 83 පස්ස පැත්තේ Jun 8, 2017 #28 teraris atak. ofkoos they are muslims. peace out
Minimuthu Mora Well-known member Apr 3, 2015 4,716 784 113 මෝහිණීත් එක්ක. Jun 8, 2017 #29 tharakacm said: ලංකාවෙත් කාලයක් ඔය වගේ තිබුනා කියල සමහරුන්ට අමතක වෙලා තියෙන්නේ Click to expand...
Minimuthu Mora Well-known member Apr 3, 2015 4,716 784 113 මෝහිණීත් එක්ක. Jun 8, 2017 #30 bubble butt said: teraris atak. ofkoos they are muslims. peace out Click to expand... you need to mature my bro...
bubble butt said: teraris atak. ofkoos they are muslims. peace out Click to expand... you need to mature my bro...
Minimuthu Mora Well-known member Apr 3, 2015 4,716 784 113 මෝහිණීත් එක්ක. Jun 9, 2017 #31 shenic_v2.0.0 said: Ammatasiri yako maara pipirillak ne.. Click to expand...
signshop Well-known member May 30, 2011 12,222 9,001 113 Dubai Jun 9, 2017 #32 මේ වගේම ඇටෑක් එකක් ඉරාක් වල උනා. අපි හිටියේ බැගැඩෑඩ් වික්ටරි බේස් එකේ. මේ විදියටම ට්රක් එකක් ෆුල් කරගෙන ඇවිත් එම්බසි තියෙන පලාතේ (C1) පුපුරව ගත්තා. ඇමරිකන් සෝල්ජර්ස්ලා කියපු විදියට ඒත් ජර්මන් එම්බසි එක ලග වෙලා තියෙන්නේ. එම්බසි එක බිමට සමතලා වෙලා ඇටෑක් එකට. අපි හිටියේ ඒ බෝම්බේ පිපිරුනු තැන ඉදලා කිලෝමීටර් 30ක් 40ක් විතර එහා. ඒ කම්පනය අපිටත් දැනුනා බන්. පට්ට දෙදුරුම් කෑමක් උනේ. තවම ඒ සීන් එක මතකයි. ඒ බ්ලාස්ට් එකෙන් මේ වගේම සෑහෙන්න පිරිසක් මැරුනා
මේ වගේම ඇටෑක් එකක් ඉරාක් වල උනා. අපි හිටියේ බැගැඩෑඩ් වික්ටරි බේස් එකේ. මේ විදියටම ට්රක් එකක් ෆුල් කරගෙන ඇවිත් එම්බසි තියෙන පලාතේ (C1) පුපුරව ගත්තා. ඇමරිකන් සෝල්ජර්ස්ලා කියපු විදියට ඒත් ජර්මන් එම්බසි එක ලග වෙලා තියෙන්නේ. එම්බසි එක බිමට සමතලා වෙලා ඇටෑක් එකට. අපි හිටියේ ඒ බෝම්බේ පිපිරුනු තැන ඉදලා කිලෝමීටර් 30ක් 40ක් විතර එහා. ඒ කම්පනය අපිටත් දැනුනා බන්. පට්ට දෙදුරුම් කෑමක් උනේ. තවම ඒ සීන් එක මතකයි. ඒ බ්ලාස්ට් එකෙන් මේ වගේම සෑහෙන්න පිරිසක් මැරුනා
HSW Well-known member Nov 18, 2016 3,475 1 519 113 Jun 9, 2017 #33 Minimuthu Mora said: Click to expand... දෙවැනි CCTV දර්ශනයේ බෝම්බේ Shock Wave එක ඇස් දෙකට පේනවා.