කාමයෙහි ආදිනව නොදත්තා කිසිදිනක එය අත් නො&#3524

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඒ වගේම මම දන්න හැටියට ඕකම අනිත් පැත්තටත් දේශනා කරලා තියේ..ඒ කියන්නේ පුරුෂයන් ස්ත්‍රීන්ගේ හිතගන්නෙත් ඔය විදිහටයි කියලා..:)

    කොහොම හරි අරන් නො ඇලී නොගැටී ඉන්න පුලුවන්නම් හරි :)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දෙමව්පියෝ විසින් හොයලා දෙන කෙනෙක් ගැන කතාවක් මෙතෙන්ට අදාළ වෙන්නේ කොහොමද ?

    2. ඡන්වාසිනී - කැමැත්තෙන් පැමිණි තැනැත්තිය.
    කැමැත්තෙන් ආපු කෙල්ලෙක්ව බඳින එකත් කාමමිත්‍යාචාරයක් කියලා නේද තියෙන්නේ ඔය..කැමැත්තෙන් එන්නේ ඉතින් ආදරේ කරන කෙනත් එක්කනේ..:)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කොහොම හරි අරන් නො ඇලී නොගැටී ඉන්න පුලුවන්නම් හරි :)

    ඒක ඇත්ත..ඒත් කියන තරන් ලේසි දෙයක් නෙමෙයි..ගොඩාක් හිත දියුණු කරගන්න ඕනේ එහෙම ඉන්නනන්..විශේශයෙන්ම භාවනා කරන්න ඕනේ..:)
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    වටිනා පොස්ට් එකක් ..ධර්ම දානය වෙනුවෙන් බොහොම පිං...
    වටිනා ධර්ම කරුණු රැසක් අන්තරගතයි..
    තෙරුවන් සරණයි.. (+8)
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    2. ඡන්වාසිනී - කැමැත්තෙන් පැමිණි තැනැත්තිය.
    කැමැත්තෙන් ආපු කෙල්ලෙක්ව බඳින එකත් කාමමිත්‍යාචාරයක් කියලා නේද තියෙන්නේ ඔය..කැමැත්තෙන් එන්නේ ඉතින් ආදරේ කරන කෙනත් එක්කනේ..:)

    එහෙම උනොත් කසාද බදින කෙල්ලෙත් එන්නේ කැමත්තෙන්නේ ..එහෙම කැමැත්තක් ගැන නෙමෙයි ඔතන අදහස් කරලා ඇත්තේ ..
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    තරණි ගැන කියන්නම ඕන දෙයක් තියනවා... (මට හිතෙන දේ)

    මිනිස්සු බුදු දහම ගණන් ගන්නේ නෑ දැන්.
    සමහරු ධර්මයට ගරහනවා.
    සමහරු කියන ඕවා කරලා ඇති පලේ මොකද්ද කියලා...
    අපිට නොපෙනෙන ලෝකයේ කොටස් අයින් කරලා පෙනෙන ලෝකයේ දේවල් ටික විතරක් ම ගත්තම..

    පේනවද කාමය වරදවා හැසිරීමෙන් තරණි කරගත්ත හරිය...
    විලි ලැජ්ජාවක් නැති එකියක් නිසා හොඳයි.
    ලැජ්ජාවක් ඇති ගෑනුත් බඳින මිනිහනේ කියලා කරනවා නේ. එහෙවු එකියකට වුනා නං බෙල්ලේ වැලත් දාගෙන.
    තමන්ගේ ගැනී දරුවෝ අතහැරපු මිනිහා කමය වරදවා හැසිරීම නිසා අනුන්ට දුන්නු ගින්න තමන්ටම සෙට් වුනා.
    දෙනෝදාහක් නෑයෝ යාලුවෝ අතරේ පජාත වුනා.
    අර ගෑනි බැඳපු මිනිහා චාටර් වුනා.
    තරණි කලින් යාලු වෙච්ච මිනිහා එක්ක හිටපු නිසා රේප් වෙන්නත් සිද්ද වුනා.
    එකෙන් හදුනා නං අද මේක වෙන්නේ නෑ...
    දැන් සිද්ද වුනේ ඔක්කොටම වඩා චාටර් වැඩක්...
    දැන් තරණි බැඳලා ඉන්න මිනිහා වැඩ කරන තැනක බිස්නස් කරන තැනක ඉන්න ගොඩක් එවුන් ගැනිගේ හැටි දැනගත්තම..?
    බැඳපු මනුස්සයාගේ නෑදෑයෝ ඕක දැක්කම?
    ගැනිගේ නෑදෑයෝ ඕක දැක්කම?
    video කරන මිනිහගේ නෑදෑයෝ දැක්කම?
    ....
    ...
    ...
    .

    අවැඩක්, විනාසයක් වුනා නං ඔය ඔක්කොම වුනේ කාමය වරදවා හැසිරීම නිසා..
    දිට්ට දම්මවෙදනිය විදිහට තමන් අනුන්ට කල දේවල් තමන්ට return වුනා වෙන්න පුළුවන්..
    කාමය වරදවා හැසිරීම නොකලා නං ඔය කිසි දෙයක් වෙන්නේ නෑ...

    නමුත් නොපෙනෙන පැත්තකුත් තියනවා නේ...
    අනිවාර්යෙන්ම මරණින් මත්තේ නිරයේ යනවා. ප්‍රේත ලෝකවල යනවා.

    දැන් කට්ටිය කියයි අපි හොඳින් හිටියත් ඔහොම ගැනියෙක් සෙට් වුනොත් එත් ඔච්චරමනේ කියලා...
    මම දැක්ක දෙයක් කියන්නම්..
    බුදු දහම අනුව ජිවිතේ පවත්වාගෙන සිල්වත්ව ජිවත් වෙන යට ඔය වගේ කරුම සෙට් වෙන්නේ පරණ කරුමයක් සෙට් වුනොත් ම තමයි..
    නැත්තම් ස්වභාව ධර්මයගෙන්ම ඒ ඒ වගේ සිල්වත් අයට ඒ ඒ වගේ සිල්වත් භාර්යාවන් සැමියන් ලබනවා... :yes:
    හැබැයි මේ කලේ ඉපදෙන මිනිස්සු සමස්තයක් වශයෙන් පවුකාරයෝ...
    ඒ නිසා එහෙම කියන්නත් සමහරවිට අමාරුයි.. .:)
     
    • Like
    Reactions: Chathuranga1

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඒක ඇත්ත..ඒත් කියන තරන් ලේසි දෙයක් නෙමෙයි..ගොඩාක් හිත දියුණු කරගන්න ඕනේ එහෙම ඉන්නනන්..විශේශයෙන්ම භාවනා කරන්න ඕනේ..:)

    අපෝ නෑ ..අමුතුවෙන් භාවනා කරන්න දෙයක් නෑ . හැම ඉරියව්වකම සිගිය පවත්ත්වන වනම් එච්චරයි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    2. ඡන්වාසිනී - කැමැත්තෙන් පැමිණි තැනැත්තිය.
    කැමැත්තෙන් ආපු කෙල්ලෙක්ව බඳින එකත් කාමමිත්‍යාචාරයක් කියලා නේද තියෙන්නේ ඔය..කැමැත්තෙන් එන්නේ ඉතින් ආදරේ කරන කෙනත් එක්කනේ..:)

    රාජිතගේ පුතාගේ කෑල්ලත් කැමැත්තෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒත් බාලවයස්කාර කෙල්ලෙක්, භාරකරුවෙක් යටතේ ඉන්න කෙල්ලෙක් වෙනත් කෙනෙක් එක්ක යනව නම් වැරදියි.

    මට හිතෙන විදියට ඔන්න ඕකට තමයි ඡන්වාසිනී කියන්නේ.
     
    • Like
    Reactions: Chathuranga1

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    තරණි ගැන කියන්නම ඕන දෙයක් තියනවා... (මට හිතෙන දේ)

    මිනිස්සු බුදු දහම ගණන් ගන්නේ නෑ දැන්.
    සමහරු ධර්මයට ගරහනවා.
    සමහරු කියන ඕවා කරලා ඇති පලේ මොකද්ද කියලා...
    අපිට නොපෙනෙන ලෝකයේ කොටස් අයින් කරලා පෙනෙන ලෝකයේ දේවල් ටික විතරක් ම ගත්තම..

    පේනවද කාමය වරදවා හැසිරීමෙන් තරණි කරගත්ත හරිය...
    විලි ලැජ්ජාවක් නැති එකියක් නිසා හොඳයි.
    ලැජ්ජාවක් ඇති ගෑනුත් බඳින මිනිහනේ කියලා කරනවා නේ. එහෙවු එකියකට වුනා නං බෙල්ලේ වැලත් දාගෙන.
    තමන්ගේ ගැනී දරුවෝ අතහැරපු මිනිහා කමය වරදවා හැසිරීම නිසා අනුන්ට දුන්නු ගින්න තමන්ටම සෙට් වුනා.
    දෙනෝදාහක් නෑයෝ යාලුවෝ අතරේ පජාත වුනා.
    අර ගෑනි බැඳපු මිනිහා චාටර් වුනා.
    තරණි කලින් යාලු වෙච්ච මිනිහා එක්ක හිටපු නිසා රේප් වෙන්නත් සිද්ද වුනා.
    එකෙන් හදුනා නං අද මේක වෙන්නේ නෑ...
    දැන් සිද්ද වුනේ ඔක්කොටම වඩා චාටර් වැඩක්...
    දැන් තරණි බැඳලා ඉන්න මිනිහා වැඩ කරන තැනක බිස්නස් කරන තැනක ඉන්න ගොඩක් එවුන් ගැනිගේ හැටි දැනගත්තම..?
    බැඳපු මනුස්සයාගේ නෑදෑයෝ ඕක දැක්කම?
    ගැනිගේ නෑදෑයෝ ඕක දැක්කම?
    video කරන මිනිහගේ නෑදෑයෝ දැක්කම?
    ....
    ...
    ...
    .

    අවැඩක්, විනාසයක් වුනා නං ඔය ඔක්කොම වුනේ කාමය වරදවා හැසිරීම නිසා..
    දිට්ට දම්මවෙදනිය විදිහට තමන් අනුන්ට කල දේවල් තමන්ට return වුනා වෙන්න පුළුවන්..
    කාමය වරදවා හැසිරීම නොකලා නං ඔය කිසි දෙයක් වෙන්නේ නෑ...

    නමුත් නොපෙනෙන පැත්තකුත් තියනවා නේ...
    අනිවාර්යෙන්ම මරණින් මත්තේ නිරයේ යනවා. ප්‍රේත ලෝකවල යනවා.

    දැන් කට්ටිය කියයි අපි හොඳින් හිටියත් ඔහොම ගැනියෙක් සෙට් වුනොත් එත් ඔච්චරමනේ කියලා...
    මම දැක්ක දෙයක් කියන්නම්..
    බුදු දහම අනුව ජිවිතේ පවත්වාගෙන සිල්වත්ව ජිවත් වෙන යට ඔය වගේ කරුම සෙට් වෙන්නේ පරණ කරුමයක් සෙට් වුනොත් ම තමයි..
    නැත්තම් ස්වභාව ධර්මයගෙන්ම ඒ ඒ වගේ සිල්වත් අයට ඒ ඒ වගේ සිල්වත් භාර්යාවන් සැමියන් ලබනවා... :yes:
    හැබැයි මේ කලේ ඉපදෙන මිනිස්සු සමස්තයක් වශයෙන් පවුකාරයෝ...
    ඒ නිසා එහෙම කියන්නත් සමහරවිට අමාරුයි.. .:)

    ඇත්ත මචන් ..මටත් තියෙන්නේ ඔය වගේ අදසහක් .මටමෙහෙමත් හිතුන , ඔය කෙල්ලට Nymphomaniac කියල මානසික රෝගයක් තියවලු කාන්තාවන්ට වැළදෙන ..එකවත් හැදුනද මන්ද ..!
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    බොජ්ඣංග සංයුක්තය බලන්න ..ඔහොම දෙයක් උන් වහන්සේ දේශනා කරලා ටියනවා

    මචන් සමහර වෙලාවට බුදු හාමුදුරුවෝ ඒ ඒ පුද්ගලයට, ඒ ඒ සත්වයන්ට විශේෂ උන ධර්ම දේශනා කරනවා.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ඒක තමයි බදින කොට, ගති ගුණ වලට, සහායට වැඩි තැන දීලා බදින්න, පෙනුම ගැන වැඩියේ හොයන්න එපා.
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඒක තමයි බදින කොට, ගති ගුණ වලට, සහායට වැඩි තැන දීලා බදින්න, පෙනුම ගැන වැඩියේ හොයන්න එපා.

    bandinawa kiyana ekenuth ithin ayeth ashawan walata yata wenawa neda?
    eka nisa nobenda hitiya nam hari neda ?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732

    බදින්නවා කියන්නේ ආශාවන්ට යටත් වෙන එකම නෙවෙයි, මිනිස්සු බදින්නේ ආර්ථික වශයෙන් ශක්තිමත් වෙන්න, තමන්ගේ පරම්පරාව ගෙනියන්න, තමන්ගේ පැත්තට කියලා කෙනෙක් හදාගන්න, තමන්ට ලෙඩ හැදුනම තනි නොතනියට , තමන්ට උදව්ට, ආරක්ෂාවට, රැකවරණයට, ආදරයට, සතුටට, සාර්ථක ජීවිතයක් ගෙවන්න, සහයෝගය ලබාගන්න.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    රාජිතගේ පුතාගේ කෑල්ලත් කැමැත්තෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒත් බාලවයස්කාර කෙල්ලෙක්, භාරකරුවෙක් යටතේ ඉන්න කෙල්ලෙක් වෙනත් කෙනෙක් එක්ක යනව නම් වැරදියි.

    මට හිතෙන විදියට ඔන්න ඕකට තමයි ඡන්වාසිනී කියන්නේ.

    බාල වයස්කාර කියන්නේ 16 ට අඩු ලංකාවේ හැටියට. ලංකාවේ sexual consent age එක 16.
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    දීඝ නිකායේ සංගීති සූත්‍රයේ ''කාමේසු මිච්චාචාරා වේරමණී'' යන්න විවරණය කරන දීඝ නිකාය අටුවාවේ කාම මිත්‍යාචාරය පාපයට හේතුවන තවත් කාන්තාවන් දස දෙනකු ගැන සඳහන් වෙනවා. එනම්,

    1. ධනක්‌‚තා - මිලයට ගන්නා ලද්දී
    2. ඡන්වාසිනී - කැමැත්තෙන් පැමිණි තැනැත්තිය.
    3. භෝගවාසිනී - සම්පත් දී ලබාගත් තැනැත්තිය.
    4. පටවාසිනී - වස්‌ත්‍රදී ලබාගත් තැනැත්තිය.
    5. ඔපත්තකිනී - අරක්‌කැමිකමට ගත් තැනැත්තිය.
    6. ඕභතචුම්බටා - ආධාරය පිණිස ගෙනා තැනැත්තිය
    7. දාසභරියා - දාසිය වශයෙන් ගෙනා බිරිඳ කරගත් තැන්තිය
    8. කම්මකරි භරියා - කම්කරුකමට ගෙන පසුව බිරිඳ කරගත් තැනැත්තිය.
    9. ධජාභටා - යුද්ධයකදී අල්ලාගත් තැනැත්තිය.
    10. මුහුත්තිකා - තාවකාලිකව භාර්යාව භාවයෙහි සිටින වෛශ්‍යා තැනැත්තිය.

    මොනවත්ම දෙයක්වත් කරගන්න බෑනේ මෙහෙම බැලුවොත්?? :eek:
    radioactive ගෙන් උත්තරයක් ඕනේ මේකට?
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මොනවත්ම දෙයක්වත් කරගන්න බෑනේ මෙහෙම බැලුවොත්?? :eek:
    radioactive ගෙන් උත්තරයක් ඕනේ මේකට?

    හ්ම්ම් ඕක දීඝ නිකායේ කියලා තියෙනවද කියලා මම දන්නේ නෑ පොඩ්ඩක් හොයලා බලන්න වෙයි
    නමුත් අපි හරි වැරැද්ද පැත්තෙන් සලකලා බැලුවොත් මම විශ්වාස කරන්නේ මෙන්න මේ ටික.

    මිලයට ගන්නා ලද්දී - මේක වැරදියි, අපිට බෑ මනුෂ්‍යයෙක්ගේ ජීවිතයට මුල්‍යයමය වටිනාකමක් දෙන්න, මිළදි ගන්නවා කියන එක හරියට slavery වගේ, අනික අපි මොනවා හරි මිලදි ගත්තම අපිට ගත්ත බඩුව ඕන විදියට පරිහරණය කරන්න පුලුවන් නේ? මනුෂ්‍යයෙක්ව එහෙම පරිහරණය කරන එක වහල්කමක් වගේ, ඉතින් ඒක පැහැදිලිවම වැරදියි.

    කැමැත්තෙන් පැමිණි තැනැත්තිය. -මේකේ නම් වැරැද්දක් නෑ. දෙන්නාගේ කැමැත්තෙන් ඕන දෙයක් කරගත්තදෙන් නමුත් තමන්ට සහකරුවෙන්/කාරියක් ඉන්නකොට වෙන එක් කෙනෙක් සමග කැමැත්තෙන් sex කරනවා නම් ඒක වැරදියි මොකද ඒක cheating එකක් නිසා.

    සම්පත් දී ලබාගත් තැනැත්තිය. - මේක ටිකක් grey line එකේ වගේ තියෙන්නේ, අපි කෙනෙක් අසරණවෙලා ඉන්න කොට වස්තු දීලා සෙක්ස් වගේ ගන්නවා නම් ඒක වැරදියි ඒක අසරණ කමෙන් ප්‍රයෝජන ගැනීමක්, නමුත් අපි වස්තූ භෝග දෙනවා නම් පුද්ගලයාව සතුටු කරන්න (තමන්ගේ කෙල්ලට එහෙම තෑගි අනං මනං දෙන එක) ඒක වැරදි නෑ.

    වස්‌ත්‍රදී ලබාගත් තැනැත්තිය. - මේකත් උඩ එක වගේමයි.

    අරක්‌කැමිකමට ගත් තැනැත්තිය. - මේකත් කැමැත්තෙන් පැමිණි තැනැත්තිය වගේම තමයි නමුත් තමන්ගේ බලය (තමන් ස්වාමියා, අරක්කැමියා තමන්ගේ වැඩකාරයානේ) පාවිච්චි කරලා බලකරනවා නම් ඒක වැරදියි.

    ආධාරය පිණිස ගෙනා තැනැත්තිය - ඒකත් "අරක්‌කැමිකමට ගත් තැනැත්තිය" , "කැමැත්තෙන් පැමිණි තැනැත්තිය." වගේමයි.

    දාසිය වශයෙන් ගෙනා බිරිඳ කරගත් තැන්තිය - ඒකත් "අරක්‌කැමිකමට ගත් තැනැත්තිය" , "කැමැත්තෙන් පැමිණි තැනැත්තිය." වගේමයි.

    කම්කරුකමට ගෙන පසුව බිරිඳ කරගත් තැනැත්තිය. - ඒකත් ඒකත් "අරක්‌කැමිකමට ගත් තැනැත්තිය" , "කැමැත්තෙන් පැමිණි තැනැත්තිය." වගේමයි.

    යුද්ධයකදී අල්ලාගත් තැනැත්තිය. - ඒකත් ඒකත් "අරක්‌කැමිකමට ගත් තැනැත්තිය" , "කැමැත්තෙන් පැමිණි තැනැත්තිය." වගේමයි.

    තාවකාලිකව භාර්යාව භාවයෙහි සිටින වෛශ්‍යා තැනැත්තිය. - ඒකත් "කැමැත්තෙන් පැමිණි තැනැත්තිය." වගේමයි. වගේ.
     
    ඇත්ත වශයෙන්ම මේ වචනවලට මේ ආකාරයෙන් අර්ථදීම සම්පූර්ණ නෑ. තත්කාලීන සමාජ පරිසරය අනුව පැවැති රටා තේරුම් ගැනීමට පාලි සාහිත්‍යය මනාව අධ්‍යයනය කරන්න ඕනෑ. කියල මේ ලිපියේ අවසෙනට සදහන් වෙනවා මචන්