කාමයේ වරදවා හැසිරීමේ විපාක

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    matath oka loku prb ekak badinna kalin badu gahana eka athal ganna eka( habai badala nathi kello ekka) kamaye waradawa hasireemakda? ethakota me loken bagekatath wada apayene ipadenne :sorry::sorry::sorry:
    මම නම් හිතන්නේ කාමයේ වරදවා හැසිරීම කියල කියන්නේ, යමෙක් වෙන පුද්ගලයෙක්ගේ රැකවරණය යටතේ ඉන්න කාන්තාවක් හා ලිංගිකව එකතු වීම නේ.. ඕකනේ සාමාන්‍යයෙන් දහම් පාසල් වලත් උගන්නන්නේ..
    එතකොට කෙල්ලෙක්ව බදින්නම වෙනවා, අර රැකවරණය කියන දේ අපිට පවරගන්න.. එහෙම නැති හැම අවස්තාවකම කාමයේ වරදවා හැසිරීමක් වේ..
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    sirawata ban.uba hithapan thamange pana wage adare karana wife pita minihek ekka athal ganna eka as deken dakinakota thiyena wedanawa gindara.a wage thamai wifetath.kochcara pawakda ban.akama athi :nerd:
    ape gewal laga aranyeka hamauduruwo kenek innawa ( sowan pala laabee) kiyana bana ahuwama aga hiriwatenawa ban.sathek nowee ipadenna marama pinak thiyenna ona ban:sorry:
    කවුද බං ඒ හාමුදුරුවෝ? රාජගිරියේ ආරියවන්ශාලන්කාර හාමුදුරුවෝ නෙමෙයි නේ?
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    විමානවත්ථු ප්‍රේතවත්ථු කියෝහන්. අපිට වුනත් තාම හොඳ පැහැදීමක් නැති නිසා ඒ හැටි බරක්පතලක් තේරෙන් නෑ ඕවයේ කියන එව්වා ගැන. තේරුනත් එවෙලෙට විතරක් හනේ අපොයි කියනවා. බල්ලෙක්ගේ පූසෙක්ගේ @ට දෙකට හරි බැල්ලියකගේ බැළලියකගේ අහවල් එකට හරි පණුවො ගහලා මැගොට්ස් නලියනකොට ඒක දකිද්දි හිතෙනවා අනේ අප්පේ හතුරෙක්ටවත් මෙහෙම වෙන්නෙපා කියලා. ඒත් ආයෙම වල් වැඩක් කරන්න ඉඩ ලැබුන ගමන් කරනවා. අර කිසි දෙයක් මතක නෑ.

    මම කලිනුත් කියලා ඇති. කලිසමේ සිප් එකට ශුන්නියා අහු වුන ගමන් සෙනඟ මැද්දේ වුනත් කෑගැස්සවෙන සිංහලු මේ තියෙන අපාය දුක් විඳිනකොට කොහොම මර ලතෝනි දෙනව ඇද්ද. තව ඔය වල් වීඩියෝ බිස්නස් කරන උන්, එව්වයේ රඟපාන උන්, ගෑණුන්ට පිරිමින්ට වද දීලා බ්ලූ හදන වගේ කරන උන් ඉතින් මෙතනින් හුස්ම ටික යද්දිම අහරෙ ඉපදිලා එකම මර ලතෝනියයි අවුරුදු ලක්ශ කෝටි ගාණක්.

    මෙව්වා විස්වාස කරන් නෑ ගොඩක් උන්. ඒ නිසා ඉතින් වැඩක් නෑ. ලේ දුන්නට මොලේ දිය නොහැක. :dull:
    ලේ දුන්නට මොලේ දිය නොහැක. :no:
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    දෙන්නම වැඩේ කරන්නේ දෙන්නගේ කැමැත්තෙන් නං, සපුරගන්නේ ස්වාභාවිකවම එන ශාරීරික අවශ්‍යතාවයක් නං මෙච්චර කල්ප ගණන් දුක් දෙන්නේ ඇයි ඕකට. :oo:

    සමාජ සම්මතයක් කඩන එක කෙසේ වෙතත්,
    කරන්නේ වැරද්දක් කියලා හිත දන්නවා නම්, දැන දැනම කරනවා නම්, විපාකයක් තියනවා.
    කරන වැරැද්ද කාට හරි හොරෙන් නේ කරන්නේ.
    දුවක් ඉන්න තාත්තා කෙනෙක් තමන්ගේ දුව, දුවගේ කැමැත්තෙන්, කොල්ලෝ හොරෙන් පන්නගෙන ගිහින් දිස් දී දී දීන් දානවට කැමති නැහැනේ. තමන්ගේ ගැනී ගැන උනත් එහෙමයි නේ.
    සමාජ සම්මත හැදිලා තියෙන්නෙත් එක තමා.
    කොටින්ම තමන් විසින් රකින්නේ නැති ගැනියෙක් සේවනය කාමයේ වරදවා හැසිරීමට අහු වෙනවාම තමා.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,300
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බයේ බෑ. අපිට කොහොම දඩුවම් දෙයිද කියලා :no::no:

    සමනල්ලුන්ට මහා ලොකු දෙයක් වෙන් නෑලු, බිජ්ජ බිඩිය සයිස් වෙලා ෆුකේ හිල වැහිලා ඉපදෙනවලු :P
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    මෙලෙස වේදනා විඳ මියයන නිරිසත්වයා නැවතත් මහා නරකයේම උපත ලබනවා. මෙහිදී එම නිරිසත්වයා වට කරගන්නා යමපල්ලන් විසින් පුරුෂ ලිංගයක හැඩය ඇති පොලු වලින් නිරිසත්වයාට පහර දෙනු ලබනවා. මෙම පහර දීම මිය යනතෙක් සිදුවෙනවා

    YMuso.gif

    යම පල්ලෝ හෙන ගොඩක් පව් කරපු මිනිහෙක් පස්සෙන් එලවන අවස්ථාවක් :P:rofl:
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    බුදුහාමුදුරුවෝ දේශනා කරල තියෙනවා තමාම උපමා කොට අනුන්ට හිංසා කීරීමෙන් වලකින්න කියල.
    එතකොට අපායවල් වල ඉන්න යමපල්ලෝ මිනිසුන්ගේ වැරදි වලට දඩුවම් දීලා හිංසා කරල කරන වැරදි වලට යමපල්ලොන්ට ලැබෙන දඩුවම මොකක්ද? උන් යන්නේ මොන අපායටද?
    අනිත් එක අපේ වැරදි වලට දඩුවම් දීලා අපේ පව් ගෙවන්න යම් කොටසක්/පිරිසක් (යමපල්ලන් යන අය) කැප වෙලා ඉන්න පුලුවන්ද?
    තමාගේ කර්මය තමා පසුපස එනවා. හරියට කරත්තේ බැදපු ගොනාගේ පසුපස එන ගැල් රෝදය වගේ.

    කොහොම නමුත් කාමය වරදවා හැසිරීම නම් පාපයක්.
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    එතකොට මේ අයට බලපාන්නේ කොහොමද ?

    කාලෙන් කාලෙට සමාජ සම්මත වෙනස් වෙනවා. එක තීරණය වෙන්නේ ගැනු පිරිමි ජනගහන අනුපාතයට තමා. ගෑනු වැඩියෙන් ඉන්න කාලෙක පිරිමි අඩුවෙන් ඉන්න කාලෙක සමහර විට පිරිමියෙක්ට පුළුවන් ගෑනු 4,5 විතර තමන්ට පවර ගන්න. ඒක සමාජ සම්මතයක් නම් තමන්ට පෝෂණය කරන්නත් පුළුවන් නම්, අනික් කෙනෙකුට අයිතියකුත් නැත්තම්, වැරැද්දකට අහු වෙන්නේ නැහැ. අනික් පැත්තටත් ඕක එහෙම්මම තමා.

    එත් ඔය සීන් එක නම් සිංහල වෙදකමින් හොඳ කරන්න පුළුවන්. ;).
     

    Butterfly.Lanka

    Junior member
  • Jan 24, 2017
    324
    22
    18
    සමනල්ලුන්ට මහා ලොකු දෙයක් වෙන් නෑලු, බිජ්ජ බිඩිය සයිස් වෙලා ෆුකේ හිල වැහිලා ඉපදෙනවලු :P


    එච්චර අවුලක් නෑ එහෙනම්. කට වහන්නේ නෑ නේ :rofl::rofl: