මම නම් හිතන්නේ කාමයේ වරදවා හැසිරීම කියල කියන්නේ, යමෙක් වෙන පුද්ගලයෙක්ගේ රැකවරණය යටතේ ඉන්න කාන්තාවක් හා ලිංගිකව එකතු වීම නේ.. ඕකනේ සාමාන්‍යයෙන් දහම් පාසල් වලත් උගන්නන්නේ..matath oka loku prb ekak badinna kalin badu gahana eka athal ganna eka( habai badala nathi kello ekka) kamaye waradawa hasireemakda? ethakota me loken bagekatath wada apayene ipadenne![]()
කවුද බං ඒ හාමුදුරුවෝ? රාජගිරියේ ආරියවන්ශාලන්කාර හාමුදුරුවෝ නෙමෙයි නේ?sirawata ban.uba hithapan thamange pana wage adare karana wife pita minihek ekka athal ganna eka as deken dakinakota thiyena wedanawa gindara.a wage thamai wifetath.kochcara pawakda ban.akama athi
ape gewal laga aranyeka hamauduruwo kenek innawa ( sowan pala laabee) kiyana bana ahuwama aga hiriwatenawa ban.sathek nowee ipadenna marama pinak thiyenna ona ban![]()
ලේ දුන්නට මොලේ දිය නොහැක.විමානවත්ථු ප්‍රේතවත්ථු කියෝහන්. අපිට වුනත් තාම හොඳ පැහැදීමක් නැති නිසා ඒ හැටි බරක්පතලක් තේරෙන් නෑ ඕවයේ කියන එව්වා ගැන. තේරුනත් එවෙලෙට විතරක් හනේ අපොයි කියනවා. බල්ලෙක්ගේ පූසෙක්ගේ @ට දෙකට හරි බැල්ලියකගේ බැළලියකගේ අහවල් එකට හරි පණුවො ගහලා මැගොට්ස් නලියනකොට ඒක දකිද්දි හිතෙනවා අනේ අප්පේ හතුරෙක්ටවත් මෙහෙම වෙන්නෙපා කියලා. ඒත් ආයෙම වල් වැඩක් කරන්න ඉඩ ලැබුන ගමන් කරනවා. අර කිසි දෙයක් මතක නෑ.
මම කලිනුත් කියලා ඇති. කලිසමේ සිප් එකට ශුන්නියා අහු වුන ගමන් සෙනඟ මැද්දේ වුනත් කෑගැස්සවෙන සිංහලු මේ තියෙන අපාය දුක් විඳිනකොට කොහොම මර ලතෝනි දෙනව ඇද්ද. තව ඔය වල් වීඩියෝ බිස්නස් කරන උන්, එව්වයේ රඟපාන උන්, ගෑණුන්ට පිරිමින්ට වද දීලා බ්ලූ හදන වගේ කරන උන් ඉතින් මෙතනින් හුස්ම ටික යද්දිම අහරෙ ඉපදිලා එකම මර ලතෝනියයි අවුරුදු ලක්ශ කෝටි ගාණක්.
මෙව්වා විස්වාස කරන් නෑ ගොඩක් උන්. ඒ නිසා ඉතින් වැඩක් නෑ. ලේ දුන්නට මොලේ දිය නොහැක.![]()

දෙන්නම වැඩේ කරන්නේ දෙන්නගේ කැමැත්තෙන් නං, සපුරගන්නේ ස්වාභාවිකවම එන ශාරීරික අවශ්‍යතාවයක් නං මෙච්චර කල්ප ගණන් දුක් දෙන්නේ ඇයි ඕකට.![]()
බයේ බෑ. අපිට කොහොම දඩුවම් දෙයිද කියලා![]()

මෙලෙස වේදනා විඳ මියයන නිරිසත්වයා නැවතත් මහා නරකයේම උපත ලබනවා. මෙහිදී එම නිරිසත්වයා වට කරගන්නා යමපල්ලන් විසින් පුරුෂ ලිංගයක හැඩය ඇති පොලු වලින් නිරිසත්වයාට පහර දෙනු ලබනවා. මෙම පහර දීම මිය යනතෙක් සිදුවෙනවා


එතකොට මේ අයට බලපාන්නේ කොහොමද ?
.සමනල්ලුන්ට මහා ලොකු දෙයක් වෙන් නෑලු, බිජ්ජ බිඩිය සයිස් වෙලා ෆුකේ හිල වැහිලා ඉපදෙනවලු![]()

