
matada bun![]()
ow ow. Uba badu kaapar ne yako. Kohe hari thread ekaka genu gena monahari kathawak yanawa nam muu edala tiyena ewwa addekimen kiyanawa mama dakala tiyenawa. Owwa nawattala dahamiwa hitapan sinhalayo.කවුද බං මේවා බලං හිටියා වගේ ලියල තියෙන්නේ?? විවාහ පත්වෙලා එකගෙයි කෑවොත් අවුල්ද?? එතකොට එක ගෑනියි මිනිස්සු දෙන්නයි. පොලු දෙකකින් කන නිසා ගෑනි විතරද අපායේ යන්නේ? එතකොට රජ පරම්පරාව...... දුටුගැමුණු වළගම්බා වගේ රජවරුත් එකක් බැන්දට සැට් එකක් තියන් ඉන්න ඇතිනේ......... දැන් කොහේ මොනවා කරනවා ඇත්ද?? රට වටේම පන්සල් හදල මේ වෙනකන් ධර්මය රැකෙන්න මහන්සි වෙලා තඩි ෆයියකින් ගුටිකකා ඉන්න වුනොත් මහා අපරාදයක්. ඕව ඔක්කොම කරලා නිවන් දැක්කොත් කිසි අවුලක් නැද්ද?
මටනම් හිතෙන්නේ කාමයේ බැදෙන එකා එකා එක්ක හිටියත් ආසාවෙන් බැදෙනවා ගොඩක් එක්ක හිටියොත් ආතල් වැඩි නිසා වැඩියෙන් කාමයේ බැදෙනවා. හැබැයි එකදිගට ඕව කරලා දවසක් එනවා ඔවා කරන්න තියා හිතන්නවත් නොහිතෙන.......... ඒ දෙයින් හොදක් වෙන් නැද්ද?.?
දන්නා එකෙක් කියපල්ලකෝ...නැත්තං ඊළග ආත්මෙත් තොපිත් එක්ක.![]()
kiyawala hadiyalla.nathnam me kiyana darunu dewal nathath ponnayek hari samalingikayek ganikawak wela hari upadinawa aniwa shure.![]()

උඹ ගැනනම් කියන්න දෙයක් නෑ ටිකට් එක අතේ තියන් ඉන්න නිසා ... උඹට කොච්චර කිව්වත් පිලිගන්නෙත් ණෑ කියල දන්නවා
මුලින්ම තමන්ගේ ඇහැට නොපෙනෙන හැම දෙයක්ම නෑ කියල සීතීම මහ ගොන් කමක්, ඇල්ෆා, බීටා, ගැමා ගැන විද්‍යාඥයෝ හොයල දීලා මේවා තියනව කියල පෙන්නුවේ නෑත්තන් උඹලා තාම හිතන්නේ ඒවා නෑ කියලා. විද්‍යාෙවන් ස්වභාවධර්මයේ සිදුවෙන හැම දෙයක්ම තේරුම් ගන්නත් පෙන්වා දෙන්නත් අමාරුයි. ඒක එතරම්ම සංකීර්ණ නිසා, ඒක නිසා කාටවත් කියන්න බෑ මේ ලොකේ තුළ වෙනත් අවශේෂ ලෝකයන් පවතින් නෑ කියල කියන්න.
උඹ ධර්මය නිවැරදිව දන්නවනන් ඹවා ප්‍රශ්ණ නෙමේ බන්, අනික බුදුදහමේ විශ්වය ගැනවත් අනෙක් ලොක ගැනවත් හොය හොය කාලේ නාස්ති කරන්න නෙමේ මුලිකවම කියල තියේන්නේ අනිත්‍ය දුක්ක අනාත්ම සත්වයාට බලපාන අකාරය අවබෝධයෙන් මෙනෙහි කරලා මේ දුකින් එතර වෙන්න. නයාගේ ඹලුවෙන් අල්ලන්න නැට්ටෙන් අල්ලන් නෑතුව...

මචන් මෙහෙමයි, ටිකට් එක උබටයි මටයි දෙන්නටම තියෙනවා. එහෙමෙයි කියලා උබයි මමයි දෙන්නම දන් නෑ කොහේ ගිහින් නවතියිද කියලා.
උබ ඔච්චර දන්නා එකේ පොඩ්ඩක් කියපන්කො ඔච්චර සවිස්තරාත්මකව ෆයිය වගේ බල්ලො හපන ඒවයි, ෆයි වගේ පොලු වලින් ගහන ඒවයි, ගැනුන්ගේ රෙද්ද අස්සට මුවහත් ආයුද ඔබන ඒවයි, ශුක්රානුවගේ පණුවෝ සිනුයි එකී නොකී දේවල් කියලතියෙන බුද්ධ ග්‍රන්ථය මොකක්ද කියලා.
කෙටියෙන්ම කියනවනම් මට දැනගන්න ඕන මේ බුද්ධ දේශනාවක්ද, එහෙමනම් මේ විස්තරය තියෙන තැන, එහෙමත් නැත්නම් ලගදි රහත් වුන කෙනෙක්ගේ බනක්ද? එහෙමත් නැත්නම් මිනිහ පැනල ගිය ගෑනියෙක්ගේ අදෝනාවක්ද කියල![]()
කාලෙන් කාලෙට සමාජ සම්මත වෙනස් වෙනවා. එක තීරණය වෙන්නේ ගැනු පිරිමි ජනගහන අනුපාතයට තමා. ගෑනු වැඩියෙන් ඉන්න කාලෙක පිරිමි අඩුවෙන් ඉන්න කාලෙක සමහර විට පිරිමියෙක්ට පුළුවන් ගෑනු 4,5 විතර තමන්ට පවර ගන්න. ඒක සමාජ සම්මතයක් නම් තමන්ට පෝෂණය කරන්නත් පුළුවන් නම්, අනික් කෙනෙකුට අයිතියකුත් නැත්තම්, වැරැද්දකට අහු වෙන්නේ නැහැ. අනික් පැත්තටත් ඕක එහෙම්මම තමා.
එත් ඔය සීන් එක නම් සිංහල වෙදකමින් හොඳ කරන්න පුළුවන්..
මචන් මෙහෙමයි, ටිකට් එක උබටයි මටයි දෙන්නටම තියෙනවා. එහෙමෙයි කියලා උබයි මමයි දෙන්නම දන් නෑ කොහේ ගිහින් නවතියිද කියලා.
උබ ඔච්චර දන්නා එකේ පොඩ්ඩක් කියපන්කො ඔච්චර සවිස්තරාත්මකව ෆයිය වගේ බල්ලො හපන ඒවයි, ෆයි වගේ පොලු වලින් ගහන ඒවයි, ගැනුන්ගේ රෙද්ද අස්සට මුවහත් ආයුද ඔබන ඒවයි, ශුක්රානුවගේ පණුවෝ සිනුයි එකී නොකී දේවල් කියලතියෙන බුද්ධ ග්‍රන්ථය මොකක්ද කියලා.
කෙටියෙන්ම කියනවනම් මට දැනගන්න ඕන මේ බුද්ධ දේශනාවක්ද, එහෙමනම් මේ විස්තරය තියෙන තැන, එහෙමත් නැත්නම් ලගදි රහත් වුන කෙනෙක්ගේ බනක්ද? එහෙමත් නැත්නම් මිනිහ පැනල ගිය ගෑනියෙක්ගේ අදෝනාවක්ද කියල![]()

ethakota smaja sammathaya anuwada pin pauw thirnaya wenne ?
.
උඹ නැට්ට පාගගෙන බන්... කොහෙද ඹය රතු කරල තියන ඒවා මම කියලා තියෙන්නේ..
මම කිව්වේ ඇහැට නොපෙනන සියලු දේ නෑ කියන එක අනුවන කමක් කියලා.. මොකද අපිට පේන පරාසයක් තියනවා එතනින් එහාට පේන් නෑ ඇහෙන පරාසයක් තියනවා එතනින් එහාට ඇහෙන් නෑ. ඉතින් කොහොමද මේවා නිශ්චිතවම නෑ කියල කියන්නේ..![]()
මුට නම් දැනටම අපායට වීසා එක වැදිලා ඇති.![]()
na na machan echcara prasidda kenek nemei.godak margapala labagattu aya innawa api dannewath nathi.කවුද බං ඒ හාමුදුරුවෝ? රාජගිරියේ ආරියවන්ශාලන්කාර හාමුදුරුවෝ නෙමෙයි නේ?
thnx mcnබම්ප් රෙප් ++
thnx mcnබම්ප් රෙප් ++
aniwa mcnසමාජ සම්මතේ අනුව තමා තමන් කරන කියන දේ හරි හරි වැරදි හරි කියල තමන් තීරණය කර ගන්නේ. කලින් දීල තියන උදාහරණ බලපන්කො මම. එතකොට තේරෙයි. කඩේ යමක් නෙමෙයි. අරාබියේ ගැනු 7 තියාගෙන ඉන්න එක උන්ගේ සමාජ සම්මතය අනුව අවුලක් නෙමෙයි. ඒ තමන්ට කියලම පවර ගන්න පුළුවන්. කාගෙවත් විරොදයක් නැහැ. අඩුම ගානේ ඒ ගැනු 7 දෙන ගෙන් වත්..
පවු පින් තීරණය වෙන්නේ අපේ හිතෙන්. එත් මෙතන හිතන්න ඕනේ මනුෂ්‍ය ගුණ ධර්ම කියන්නේ මොනවද කියලත්. තිරිසන් සත්තු ගානට වැටෙන්නේ නැතුව කරනවා නම් ඕනේ දෙයක්.
thnx mcnGodak Pin
බයේ බෑ. අපිට කොහොම දඩුවම් දෙයිද කියලා![]()



බුදුහාමුදුරුවෝ දේශනා කරල තියෙනවා තමාම උපමා කොට අනුන්ට හිංසා කීරීමෙන් වලකින්න කියල.
එතකොට අපායවල් වල ඉන්න යමපල්ලෝ මිනිසුන්ගේ වැරදි වලට දඩුවම් දීලා හිංසා කරල කරන වැරදි වලට යමපල්ලොන්ට ලැබෙන දඩුවම මොකක්ද? උන් යන්නේ මොන අපායටද?
අනිත් එක අපේ වැරදි වලට දඩුවම් දීලා අපේ පව් ගෙවන්න යම් කොටසක්/පිරිසක් (යමපල්ලන් යන අය) කැප වෙලා ඉන්න පුලුවන්ද?
තමාගේ කර්මය තමා පසුපස එනවා. හරියට කරත්තේ බැදපු ගොනාගේ පසුපස එන ගැල් රෝදය වගේ.
කොහොම නමුත් කාමය වරදවා හැසිරීම නම් පාපයක්.



dan karanna deyak naබය කරන්න එපා යකෝ![]()



thnx mcnBump
thnx mcn
බොහොම පිං මේක ශෙයා කලාට
thnx shanebump
karapu paw nam kawadagai pala denawa banmata me paw walin midena widiyak neda