කාමයේ වරදවා හැසිරීමේ විපාක

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ubata pixxu ban u ahana karunu hari vimaana eken budu dahama nathi wenne naha

    ane manda ubala eka thanaka hari viwurthayi hamadema pasna karalaa harima uththaraya hoyanawa anith eka ehema karanakota apahasa karanawa kiyalaa kon karanawaa nathnam e wage pasna athi unwath nihada karanawaa:no:

    [FONT=&quot]බුදු දහම යනු නිදහස[/FONT], [FONT=&quot]ප‍්‍රශ්න[/FONT], [FONT=&quot]කිරීම[/FONT], [FONT=&quot]විමසා දැන ගැනීම ගැන බලපුවාම ලොව තියෙන අංක එකේ දහම වෙනවා... කිසිම විටක බුදුන් වහන්සේ කොතනකවත් කියල නෑ කවුරු හරි කිවූ පමණන් පිළිගන්න කියලා... බුදු දහම ඉගෙන ගන්න නම් ඉස්සරවෙලාම විවෘත මනසක් තියෙන්න ඕන... විවෘත මනසක් තිබිල විතරයක් නෙවෙයි බුද්ධිගෝචර වෙන්න ඕන.... මම කිසිම තැනක බුද්ධාගම ගැන අපහාස කරල නෑ... මම කළේ බෞද්ධයෙක් විදියට මට ඇති ගැටලූ ගැන විමසීමයි... හැබැයි මම ඒක විචාරලා තියෙන ආගමෙන් අන්ධ වුණු බහුතරයක් ගැවසෙන තැනකයි... ඒක මගේ වරද....[/FONT]

    [FONT=&quot]උදාහරණයක් විදියට මේක එක පුද්ගලයෙක් කියනවා මම සෝතාපන්න වීමටත් එහා ගිහින් සකෘදාගාමි කෙනෙක් කියල... ඒ එක්කම ටිකක් වෙලා ගියාට පස්සේ ඔහුම කියනවා දැන් මම රහත් වුණා දැන් මට අහසින් යන්න පුලූවන් කියලා... ඒක දැකපු තවත් එකෙක් අහනවා උඹ උඩින් යන කොට හැප්පෙයි කියාල.. ඒකට අපේ සකෘදගාමි උතුමාණන්ගේ පිළිතුර හිනාවක්.... හැබැයි ඔහු ති‍්‍රපිටකය හිස් මුදුනින් පිළිගෙන ඒකේ අකුරක් වෙනස් වෙනවාටත් විරුද්ධව කෑ ගහන කෙනෙක්.... එතකොට සැබෑ ලෙසම බුද්ධාගම අපහාසයට ලක් කරන්නේ ඔහු... කවුරු හරි මේක දැකල සකෘදගාමි වෙන කෙනෙක්ගේ හැසිරිම මෙහෙම නේද කියල හිතුණොත් ඌට හිතෙනව ඒ සකෘදාගාමි කමට වඩා මෙහෙම ඉන්න එක හොඳයි කියලා... [/FONT]

    [FONT=&quot]ඒකට උල්පන්දම් දෙන තව එකෙක් කියනවා මම හීන් නූලෙන් බුද්ධාගමට පහර ගසන කුරුස පයියෙක් කියලා... අන්තගාමියෙක් කියලා... ඔහුගේ වචන විලාසයෙන්ම පේනවා කවුද අන්තගාමියා කියලා.... මම දාපු ඕනම ත්‍රෙඞ් එකක බුදුන්ට අපහාස වන දෙයක්[/FONT], [FONT=&quot]බුදුන්ට භාවිතා කරපු අසභ්‍ය වචනයක් පෙන්නුවොත් අදල ඉඳල මම එළකිරි එන්නේ නෑ... [/FONT]

    [FONT=&quot]කෙදිනක හෝ බුදු දහම මේ පොළවෙන් චුත වීමට අදාලව හේතු සාධක එන්නේ බුද්ධාගම තුළින්මයි... දැන් ලංකාවේ අර්හත් හාමුදුරුවෝ ඉන්නවා.... ගංගා පිටින් පිරිත් කරන හාමුදුරුවරු හිටියා.... ශාස්ත‍්‍ර කියන[/FONT], [FONT=&quot]හූනියම් කරන[/FONT], [FONT=&quot]අර්ථයෙන් ධර්මයෙන් දේශනා කිරිම පසෙක ලා දේශපාලනය කරන භික්ෂූන් ඉන්නවා.... සිවුර ගලවා පසක තබා අඳන පටින් සැරසිලා බැමිවලින් පනින[/FONT], [FONT=&quot]ගේම ඉල්ලන භික්ෂූන් ඉන්නවා... තමන් සෝතාපන්න වුණා[/FONT], [FONT=&quot]සකෘදාගාමි වුණා කියලා රටේ නැති බලූ වැඩ කරන ගිහියන් ඉන්නවා... ඉතිං බුද්ධාගමට වැඩියෙන්ම වින කරන්නේ කවුද කියන එක ඕනම විවෘත බුද්ධියෙන් බලන එකෙකුට තේරෙයි... ඒ සියල්ල වෙනුවෙන් පෙනී නොසිට[/FONT], [FONT=&quot]නොදැක්කා වගේ සිට කවුරුන් හෝ බුද්ධාගම ගැන ප‍්‍රශ්නයක් ඇහුවොත් රෙද්ද උස්සගෙන ඇවිල්ලා අඩෝ හම්බයා[/FONT], [FONT=&quot]කුරුස පයියා[/FONT], [FONT=&quot]ශිව ලිංගයා බුද්ධාගම කන්න එපා කියල මැරෙන්න කෑ ගහනවා...[/FONT]

    [FONT=&quot]අපි බුද්ධාගම බේරගන්න ඕන සිල් රෙද්දෙන්[/FONT], [FONT=&quot]චීවරයෙන්.... මොකද ඔවුන් ආවරණය ලබන්නේ බුද්ධශාසනයෙන්.... චීවර ධාරියෙක් බලූ වැඩක් කරපුවාම අන්‍යාගමිකයා ඒක ප‍්‍රචාරය කරන්නේ බෞද්ධ භික්ෂුවක් කළා කියලා.... [/FONT][FONT=&quot]එවැනි අවස්ථා ඕන තරම්... [/FONT]

    [FONT=&quot]ඒකට කියන්න තියෙන්නේ පය බරවායට පිටිකර බෙහෙත් බැන්දා වගේ නැත්තම් අතීසාරෙට අමුඩ ගැහුවා කියන කරුණ පමණි....[/FONT]
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    වචන වල ගැටෙන්න එපා. පොඩි උන්ට වගේ හැමදේම ඇන ඇන කියල දෙන්න බැහැ. කියන්න හදන එක තේරුම් ගන්න. උසාවියක වගේ ෆුල් explanations දෙන්න වෙලාව නැහැ type කරන්න.

    මෙහෙමයි, මම තැන් කිහිපයක කියලත් ඇති, "හිස ගසා දැමීමක් වගේ" කියල. සතා මැරිලා තමයි නමුත් මරණ එකා හිතාගෙන ඉන්නවා ඌට පණ තියෙනවා කියල. ඉතින් බෙල්ල කපනවා මරන්න හිතාගෙන බෙල්ල කපනවා.

    උඹට සාමාන්‍ය දනීමක්වත් නැත්නම් මට හැම පොඩි දේම විස්තර කර කර ලියන්න වෙලාව නැහැ.

    සොරි මට පොඩ්ඩක් වැරදුනා...

    නමුත් උඩ සහන් වෙන්නේ මෙහෙමයි.

    "උඹ මරන්න හිතාගෙන already මැරිච්ච එකෙක් මැරුවත් පවක්."

    මැරිච්ච එකෙක් කොහෙමද නැවත මරන්නේ. මෙන්න මෙතනින් තමයි අවුල් උනේ.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹ හරි. අපේ අය ෆෝමැට් එකකට කොටු වෙලා. ඉස්ලාම් වගේ බුද්ධාගම අදහන්න හදන්නේ. බයයි ප්‍රශ්න කරන්න ආර්ය උපවාද වෙයි කියල. මගේ නම් අදහස බුදුන් වහන්සේ කිසිම වැරදි දෙයක් කියල නැහැ. නමුත් අපේ අය සත්ධර්මය විස්තර කරනකොට, ලියනකොට සෑහෙන්න වරද්දල තියෙනවා කියල පේනවා.

    උදාහරණයක් විදියට කෙනෙක්, "අනිච්ච" වචනය ඉංග්‍රීසියට පරිවර්තනය කළා impermanent කියල. ඒක අපේ ත්‍රිපිකට මඩුල්ල සිංහලට පරිවර්තනය කළා
    නිත්‍ය නැහැ කියන අදහසින් "අනිත්‍ය" කියල. ඉතින් අපේ අයත් හොල්සෙල් ඔය වචනය පාවිච්චි කරනවා. ඔය වචනේ කොහෙන්ද ආවේ, කවුද මුලින්ම ලිවුවේ කියල හොයල බලන්නේ නැහැ.

    කෙනෙක් වරද නිවැරදි කලාම කලින් කිව්වා වගේ හොයන්නේ බලන්නේ නැතුව කියපු මිනිහට බනිනවා ධර්මය විකුර්ති කරනවා කියල. තමන් මෙතෙක් කල් අහපු නැති දෙයක් අහනකොට ප්‍රශ්න කරන්න ඇයි කියල. හොයන මුල, මැද , අග... එතකොට අඩුගානේ හොයාගන්න පුළුවන් වෙයි කොතනද වරද පටන් අරන් තියෙන්නේ කියලවත්.

    [FONT=&quot]බුදු දහම යනු නිදහස[/FONT], [FONT=&quot]ප‍්‍රශ්න[/FONT], [FONT=&quot]කිරීම[/FONT], [FONT=&quot]විමසා දැන ගැනීම ගැන බලපුවාම ලොව තියෙන අංක එකේ දහම වෙනවා... කිසිම විටක බුදුන් වහන්සේ කොතනකවත් කියල නෑ කවුරු හරි කිවූ පමණන් පිළිගන්න කියලා... බුදු දහම ඉගෙන ගන්න නම් ඉස්සරවෙලාම විවෘත මනසක් තියෙන්න ඕන... විවෘත මනසක් තිබිල විතරයක් නෙවෙයි බුද්ධිගෝචර වෙන්න ඕන.... මම කිසිම තැනක බුද්ධාගම ගැන අපහාස කරල නෑ... මම කළේ බෞද්ධයෙක් විදියට මට ඇති ගැටලූ ගැන විමසීමයි... හැබැයි මම ඒක විචාරලා තියෙන ආගමෙන් අන්ධ වුණු බහුතරයක් ගැවසෙන තැනකයි... ඒක මගේ වරද....[/FONT]

    [FONT=&quot]උදාහරණයක් විදියට මේක එක පුද්ගලයෙක් කියනවා මම සෝතාපන්න වීමටත් එහා ගිහින් සකෘදාගාමි කෙනෙක් කියල... ඒ එක්කම ටිකක් වෙලා ගියාට පස්සේ ඔහුම කියනවා දැන් මම රහත් වුණා දැන් මට අහසින් යන්න පුලූවන් කියලා... ඒක දැකපු තවත් එකෙක් අහනවා උඹ උඩින් යන කොට හැප්පෙයි කියාල.. ඒකට අපේ සකෘදගාමි උතුමාණන්ගේ පිළිතුර හිනාවක්.... හැබැයි ඔහු ති‍්‍රපිටකය හිස් මුදුනින් පිළිගෙන ඒකේ අකුරක් වෙනස් වෙනවාටත් විරුද්ධව කෑ ගහන කෙනෙක්.... එතකොට සැබෑ ලෙසම බුද්ධාගම අපහාසයට ලක් කරන්නේ ඔහු... කවුරු හරි මේක දැකල සකෘදගාමි වෙන කෙනෙක්ගේ හැසිරිම මෙහෙම නේද කියල හිතුණොත් ඌට හිතෙනව ඒ සකෘදාගාමි කමට වඩා මෙහෙම ඉන්න එක හොඳයි කියලා... [/FONT]

    [FONT=&quot]ඒකට උල්පන්දම් දෙන තව එකෙක් කියනවා මම හීන් නූලෙන් බුද්ධාගමට පහර ගසන කුරුස පයියෙක් කියලා... අන්තගාමියෙක් කියලා... ඔහුගේ වචන විලාසයෙන්ම පේනවා කවුද අන්තගාමියා කියලා.... මම දාපු ඕනම ත්‍රෙඞ් එකක බුදුන්ට අපහාස වන දෙයක්[/FONT], [FONT=&quot]බුදුන්ට භාවිතා කරපු අසභ්‍ය වචනයක් පෙන්නුවොත් අදල ඉඳල මම එළකිරි එන්නේ නෑ... [/FONT]

    [FONT=&quot]කෙදිනක හෝ බුදු දහම මේ පොළවෙන් චුත වීමට අදාලව හේතු සාධක එන්නේ බුද්ධාගම තුළින්මයි... දැන් ලංකාවේ අර්හත් හාමුදුරුවෝ ඉන්නවා.... ගංගා පිටින් පිරිත් කරන හාමුදුරුවරු හිටියා.... ශාස්ත‍්‍ර කියන[/FONT], [FONT=&quot]හූනියම් කරන[/FONT], [FONT=&quot]අර්ථයෙන් ධර්මයෙන් දේශනා කිරිම පසෙක ලා දේශපාලනය කරන භික්ෂූන් ඉන්නවා.... සිවුර ගලවා පසක තබා අඳන පටින් සැරසිලා බැමිවලින් පනින[/FONT], [FONT=&quot]ගේම ඉල්ලන භික්ෂූන් ඉන්නවා... තමන් සෝතාපන්න වුණා[/FONT], [FONT=&quot]සකෘදාගාමි වුණා කියලා රටේ නැති බලූ වැඩ කරන ගිහියන් ඉන්නවා... ඉතිං බුද්ධාගමට වැඩියෙන්ම වින කරන්නේ කවුද කියන එක ඕනම විවෘත බුද්ධියෙන් බලන එකෙකුට තේරෙයි... ඒ සියල්ල වෙනුවෙන් පෙනී නොසිට[/FONT], [FONT=&quot]නොදැක්කා වගේ සිට කවුරුන් හෝ බුද්ධාගම ගැන ප‍්‍රශ්නයක් ඇහුවොත් රෙද්ද උස්සගෙන ඇවිල්ලා අඩෝ හම්බයා[/FONT], [FONT=&quot]කුරුස පයියා[/FONT], [FONT=&quot]ශිව ලිංගයා බුද්ධාගම කන්න එපා කියල මැරෙන්න කෑ ගහනවා...[/FONT]

    [FONT=&quot]අපි බුද්ධාගම බේරගන්න ඕන සිල් රෙද්දෙන්[/FONT], [FONT=&quot]චීවරයෙන්.... මොකද ඔවුන් ආවරණය ලබන්නේ බුද්ධශාසනයෙන්.... චීවර ධාරියෙක් බලූ වැඩක් කරපුවාම අන්‍යාගමිකයා ඒක ප‍්‍රචාරය කරන්නේ බෞද්ධ භික්ෂුවක් කළා කියලා.... [/FONT][FONT=&quot]එවැනි අවස්ථා ඕන තරම්... [/FONT]

    [FONT=&quot]ඒකට කියන්න තියෙන්නේ පය බරවායට පිටිකර බෙහෙත් බැන්දා වගේ නැත්තම් අතීසාරෙට අමුඩ ගැහුවා කියන කරුණ පමණි....[/FONT]
     
    Last edited:

    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    වචන වල ගැටෙන්න එපා. පොඩි උන්ට වගේ හැමදේම ඇන ඇන කියල දෙන්න බැහැ. කියන්න හදන එක තේරුම් ගන්න. උසාවියක වගේ ෆුල් explanations දෙන්න වෙලාව නැහැ type කරන්න.

    මෙහෙමයි, මම තැන් කිහිපයක කියලත් ඇති, "හිස ගසා දැමීමක් වගේ" කියල. සතා මැරිලා තමයි නමුත් මරණ එකා හිතාගෙන ඉන්නවා ඌට පණ තියෙනවා කියල. ඉතින් බෙල්ල කපනවා මරන්න හිතාගෙන බෙල්ල කපනවා.

    උඹට සාමාන්‍ය දනීමක්වත් නැත්නම් මට හැම පොඩි දේම විස්තර කර කර ලියන්න වෙලාව නැහැ.

    තර්ක සම්පූර්ණයෙන්ම ගොඩ නැගෙන්නේ වචන මතයි. සත්‍ය මත නොවෙයි. උඹ වැරදි වචනයක් ගෙනාවොත් අර්ථය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒක තර්කය ගෙනෙන පුද්ගලයාගේ දුර්වලතාවයක්. කෙනෙක් යොදන වචන අනුව තමයි අපි ඊළගට කියන දේ මොනවද කියලා තීරණය කරන්නේ. උඹ වැරදි දෙයක් ලිව්වොත් බොහෝවිට අපි දෙන උත්තරයත් නිවැරදි වෙන්නේ නෑ.

    යමක් ලියද්දි කියද්දි සන් සුන් මනසකින් ලියපන්. ජය පරාදය කාටත් උරැමයි. උඹ ඊයේ දාපු තර්කය උඹම බින්දා. එහෙම උනේ උඹ වැරදි විදිහට වචන පාවිච්චි කරපු නිසයි. නිවරදි වචන එන්නේ නිවරදිව කලමණකරණය කරන පුද්ගලයින්ගෙන්. වැරදුනොත් සමාව ගන්න ලැජ්ජ වෙන්න ඕන නෑ. මට වැරදුන තැන්වල මම සමාව අරන් ඇති.

    තර්ක කිරීමේදී කෙනෙක් සමග වෛරයෙන් වෙලෙන්න එපා. තර්කය ආවේගශීලී විය යුතුයි. නමුත් එය ද්වේශ සහගත නොවිය යුතුයි.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹට එහෙම හිතුටන මගේ තර්කය මම බිඳලා නැහැ, මම බාගෙට ලිවුවේ ඇයි කියලත් කිව්වා. හැබැයි මම ඒක පලවෙනි අවස්ථාවේදීම නිවැරදි කලාම උඹ ඒක පිළිගන්න කැමති උනේ නැහැ. ඒක මගේ ප්‍රශ්නයක් නෙමෙයි. උඹ තාමත් වෙන මතයක් කියන්න හදනවා.

    මේ ලියන දේවල් ඇත්තටම පිරිසක් එකතු වෙලා සාකච්චා කල යුතු දේවල්. මම ඔෆිස් එකක වැඩ කරන මිනිහෙක්, තනි කාමරයක ඉන්න හින්ද ලිවුවට දවසම මේකට කොටු වෙන්න බැහැ, වෙන වැඩ තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා ධර්මය කතා කරන අනිත් අයත් යම් කිසි දැනුම් මට්ටමක ඇති කියල. එහෙම නැත්නම් මෝඩ ප්‍රශ්න අහන්නේ නැතුව අනිත් අයගේ කතාව අහගෙන හිටියනම් තමයි හොඳ කියලයි මගේ අදහස.

    මම උඹට කියන්න හිටිය දේ තමයි මේ උඹ ලියලා තියෙන්නේ.:lol::lol::lol:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මම ප්‍රශ්න අහල නැහැ, මම කරලා තියෙන්නේ ප්‍රශ්න වලට පිළිතුරු දීම පමණයි. :P

    ඒ වගේම සමාජයේ ඉන්න බෞද්ධ කියල ලොකුවට හිතල පරණ හණමිටි මනස්ඝාත ලොක්කෝ වගේ කියවන උන්ට ධර්මයෙන්ම පහර දීල වට්ටන්න මම හරි කැමතියි. මොකද කෙනෙක්ට ඒකෙන් දෙයක් ඉගෙන ගන්න පුළුවන්. මම ඊයේ කලෙත් ඒකම තමා.. හැබැයි කෙනෙක්ට සාධක සහිතව පෙන්නන්න පුළුවන් නම් මම වැරදියි කියල. මම නිහතමානීව ඒක පිලිගන්නවා.

    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    මම ප්‍රශ්න අහල නැහැ, මම කරලා තියෙන්නේ ප්‍රශ්න වලට පිළිතුරු දීම පමණයි. :P

    එහෙනම් ප්‍රශ් වෙනුවට උත්තර කියලා දාගන්නකෝ.:lol::lol::lol:
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    බෞද්ධ ධර්මය තියෙන්නේ කාටවත් පහර දෙන්න, පහරදීලා කාවවවත් වට්ටවන්න නෙමෙයි සත්වයා සසරින් එගොඩට කරවන්නයි. හරියාකාරව සිල්පදයක්වත් විග්‍රහ කරගන්න බැරි උදවිය ධර්මය ගැන ගැඹුරින් දන්නවා කියලා හිතනවා. වැරදි මත සමාජ ගත වෙනවා. කෙනෙක් තර්කානුකූලව කියපු දේ වැරදියි කියලා පෙන්නුවත් ඒක පිලිගන්න තරම්වත් නිහතමානි කමක් නැහැ. තමුන් හිතන්නේ තමුන් සියල්ල දන්නවා කියලා.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මෙතන සමහරු හතර හතේ පහර වැදිලා මොකක් හරි ලියපු දෙයක අඩුපාඩුවක් (වරදක් නොවේ) අල්ලාගෙන මුදුන වෙන්න යනවා. ඒක කරන්නෙත් අවංකව නෙමෙයි. උන්ගේ නම් වලින්ම පේනවා ඉතිහාසයේ කොහේ හරි වරදක් වෙලා තියෙනවා කියල. හැබැයි මුල ඉඳල ත්‍රෙඩ් එක කියවපු උන් දන්නවා මොකාටද මොලේ අමාරුවක් තියෙන්නේ කියල. :P
     
    Last edited:

    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    සමාජයක් පිරිහෙන්න මූලික වෙච්ච කාරණාවක් තමයි තමන් දන්නේ නැති බව නොදන්නා කම. තමුන් සියල්ල දන්නවා කියන මතයේ ඉදන් ලොකු ලොකු විග්‍රහ කරන්න එනවා. පස්සේ පස්ස බිම ඇණගන්නවා, ගොත ගහනවා, පැටලෙනවා, උත්තරයක් ඉල්ලුවම දී ගන්න බැහැ. ඊට පස්සේ කරන්නේ තර්කය ගෙනාපු එකාගේ නම ගම ජාතකේ හොයනවා. වැදගත් වෙන්නේ කෙනෙක්ගේ නම, ගම, ජාතකය නෙමෙයි - පුද්ගලයා ප්‍රකාශ කරන දෙයයි.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,031
    6,946
    113
    Nawala
    නිත්‍යානුකූල බව මනින මිම්ම මොකක්ද...?
    ඒක ප‍්‍රදේශයෙන් ප‍්‍රදේශයට වෙනස් වෙනවනේ.... :oo:

    මේකේ ඉන්න බහුතරයක් උන් අසන ප්‍රශ්නයට නෙමේ උත්තර දෙන්නේ බං ... නැතිනම් මුන් කොහේ හරි තියන දෙයක් copy - paste කරාට අදහසක් ප්‍රකාශ කරගන්න දැනුමක් නෑ :rofl:

    මෙන්න මේ මනුස්සයා අහන සරල දාර්ශනික ප්‍රශ්නයට කෙලින් උත්තරයක් දියල්ලකෝ......:sorry::sorry::sorry::sorry:

    නිතිය / සංකෘතිය සදාචාරය කියන්නේ මිනිසුන්විසින් නිර්මාණය කරගන මිනිසුන්වෙත පවරන සීමාවන් කොටසක් ... එය උක්ත මිනිසුන් කොටස අයිතිවන ප්‍රදේශය, ඔවුන්ගේ ආගමික මතය, ආර්ථික ක්‍රමවේද, දේශපාලන බාවිතය , ඔවුන්ගේ ඉතිහාසය යන කරුණු මත අඩු-වැඩි වසයෙන් පදනම් වෙනවා ...නමුත් බුදු දහම් කියන්නේ මිනිසුන් විසින් නිර්මාණය කරපු දෙයක් නෙමේ , හරියට සොබදර්මයේ නිතිය වගේ ...එවන් මිනිසුන්ගෙන් පරිබාහිර ධර්මතාවයක් මිනිසුන්ගේ නිර්මාණ වන "සදාචාර-මතවාදයන් " අනුව වෙනස්වන්නේ කොහොමද ???:(:(:(:(
     
    Last edited:

    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0

    මේකේ ඉන්න බහුතරයක් උන් අසන ප්‍රශ්නයට නෙමේ උත්තර දෙන්නේ බං ... නැතිනම් මුන් කොහේ හරි තියන දෙයක් copy - past කරාට අදහසක් ප්‍රකාශ කරගන්න දැනුමක් නෑ :rofl:

    ඕක තමයි මචං මමත් කීප සැරයක්ම කිවුවේ. අහන ප්‍රශ්නෙට නෙමෙයි උත්තර දෙන්නේ. මුන් උත්තර දෙන්න හරියට විෂය කරුණු දන්නේ නෑ, බොරැවට දාර්ශනිකයෝ වගේ රැගුවට. ප්‍රශ්නයකදි හිර උනහම නිහතමානීව ඒක තමුන් දන්නේ නෑ කියලා පිළිගන්නේ නැතුව ප්‍රශ්න අහන එකාව වට්ටන්න හදනවා උගේ නම, ගම, ජාතකේ හොය හොයා.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ප්‍රශ්නේ තියෙන්නේ අපිට මේ ප්‍රශ්න නිරාකරණය කර ගන්න අද බුදු කෙනෙක් නැහැ. මම නම් කියන්නේ, පොතේ මොනවා තිබුනත් ධර්මයේ core එකත් එක්ක සන්සන්ධනය කරන්න. කවුරු මොනවා කිව්වත් සත්‍ය මොකක්ද, මිත්‍යාව මොකක්ද කියන එක අපිට දැන ගන්න පුළුවන් එතකොට. පොතේ තිබුන කියල අන්ධයෝ වගේ හැමදේම පිළිගන්න අවශ්‍ය නැහැ, බුදු හාමුදුරුවොත් ඒකම කියල තියෙනවා.

    අපි මෙතන කතා කලේ කාම මිත්‍යාචාරය ගැන. ඒක වෙන්නේ කොහොමද කියල ධර්මයේම තියෙනවා. ඒ නිර්වචනයට අදාළ සමාජයක් ලංකාවට තියෙනවා, ඒ කියන්නේ හේතුව තියෙනවා. එහෙනං පලයත් ලැබෙයි.

    මගේ උදාහරණය විදියට අද ඇමරිකන් සමාජයේ කාම මිත්‍යාචාරය සම්බන්ධයෙන් අපි කතා කරන ධර්ම හේතූන් නැහැ, එහෙනම් ඉතින් පලයත් නැති විය යුතුයි.

    ඒ වගේම ඇමරිකාව වගේ රටක අයට නිවනත් බොහෝ දුරයි කියල තමයි කියන්න වෙන්නේ.

    (කරුණාකර මේ ත්‍රෙඩ් එක මුල සිටම කියවන්න. )

    මේකේ ඉන්න බහුතරයක් උන් අසන ප්‍රශ්නයට නෙමේ උත්තර දෙන්නේ බං ... නැතිනම් මුන් කොහේ හරි තියන දෙයක් copy - past කරාට අදහසක් ප්‍රකාශ කරගන්න දැනුමක් නෑ :rofl:

    මෙන්න මේ මනුස්සයා අහන සරල දාර්ශනික ප්‍රශ්නයට කෙලින් උත්තරයක් දියල්ලකෝ......:sorry::sorry::sorry::sorry:

    නිතිය / සංකෘතිය සදාචාරය කියන්නේ මිනිසුන්විසින් නිර්මාණය කරගන මිනිසුන්වෙත පවරන සීමාවන් කොටසක් ... එය උක්ත මිනිසුන් කොටස අයිතිවන ප්‍රදේශය, ඔවුන්ගේ ආගමික මතය, ආර්ථික ක්‍රමවේද, දේශපාලන බාවිතය , ඔවුන්ගේ ඉතිහාසය යන කරුණු මත අඩු-වැඩි වසයෙන් පදනම් වෙනවා ...නමුත් බුදු දහම් කියන්නේ මිනිසුන් විසින් නිර්මාණය කරපු දෙයක් නෙමේ , හරියට සොබදර්මයේ නිතිය වගේ ...එවන් මිනිසුන්ගෙන් පරිබාහිර ධර්මතාවයක් මිනිසුන්ගේ නිර්මාණ වන "සදාචාර-මතවාදයන් " අනුව වෙනස්වන්නේ කොහොමද ???:(:(:(:(
     
    Last edited:

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645

    ඒකනම් ඇත්ත වගේ. මමත් දැක්කා රොඩ්ඩා අහන සරල ප්‍රශ්නෙකට එකෙක් උත්තර දීගන්න බැරැව දගලනවා.