1. ඔය දේවල් සිද්ධ වෙන්න හෝ නොවෙන්න බෞද්ධ වෙන්න ඕනේ නැහැ. ඕව විශ්ව නීති.
2. ප්‍රාණ ඝාත මෙතනට අදාල නැහැ කියල කලින්ම කියල ඇති මිත්‍රය.
3. සංස්කෘතිය නෙමෙයි බලන්න පව සිද්ධ වෙන හේතුව. හේතුව නැත්නම් පලයත් නැහැ.
2. ප්‍රාණ ඝාත මෙතනට අදාල නැහැ කියල කලින්ම කියල ඇති මිත්‍රය.
3. සංස්කෘතිය නෙමෙයි බලන්න පව සිද්ධ වෙන හේතුව. හේතුව නැත්නම් පලයත් නැහැ.
ඔක්කොම ඇමෙරිකන් මිනිස්සු බුදු දහම දන්නේ නැ.ඔවුන් මිථ්‍යා ආගම් මත ඉන්න නිසා හරි වැරැද්ද දන්නේ නෑ.
උදා : ඇමෙරිකාවේ ගබ්සාව නීති ගත කලා කියලා ඇමෙරිකන් මිනිහට මනුෂ්‍ය ඝාතන පාපයෙන් ගැලවෙන්න බෑ
ඔබ පවක් පිනක් කලොත් ඔබටම තමා එහි විපාක.ඒකට ඔබේ ආගම සංස්කෘතිය බලපාන්නේ නෑ.