කාමයේ වරදවා හැසිරීමේ විපාක

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    1. ඔය දේවල් සිද්ධ වෙන්න හෝ නොවෙන්න බෞද්ධ වෙන්න ඕනේ නැහැ. ඕව විශ්ව නීති.

    2. ප්‍රාණ ඝාත මෙතනට අදාල නැහැ කියල කලින්ම කියල ඇති මිත්‍රය.

    3. සංස්කෘතිය නෙමෙයි බලන්න පව සිද්ධ වෙන හේතුව. හේතුව නැත්නම් පලයත් නැහැ.

    ඔක්කොම ඇමෙරිකන් මිනිස්සු බුදු දහම දන්නේ නැ.ඔවුන් මිථ්‍යා ආගම් මත ඉන්න නිසා හරි වැරැද්ද දන්නේ නෑ.
    උදා : ඇමෙරිකාවේ ගබ්සාව නීති ගත කලා කියලා ඇමෙරිකන් මිනිහට මනුෂ්‍ය ඝාතන පාපයෙන් ගැලවෙන්න බෑ

    ඔබ පවක් පිනක් කලොත් ඔබටම තමා එහි විපාක.ඒකට ඔබේ ආගම සංස්කෘතිය බලපාන්නේ නෑ.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha

    මම නම් දන්න බුදුදහම හරි ප‍්‍රායෝගිකයි....
    පිච්ච මල් ලක්ෂයක් පූජා කළත්, එක මලක් පූජා කළත් ලැබෙන පිනක් නෑ....
    හැබැයි මලක් මල් ආසනයේ ලස්සනට තිබිල පරවෙලා යනව දකින කොට අපිට අනිත්‍ය වැටහෙනවා....
    පහන් දහසක් පත්තු කළත් වැඩක් නෑ එක පහනක් නිවීමට හේතුවන කාරණා බුද්ධියෙන් විමසා බලා ජීවිතය යනු කොයිතරම් අනිත්‍ය තැනකද තියෙන්නේ එක තේරෙන්නේ නැත්තං....

    කඨින චීවර දහසක් පූජා කළත් වැඩක් නෑ ඒකෙන් ලැබෙන ප්‍රොපිට් එක මෙච්චරයි කියල ගණනන් හදලා කරනවා නම්... ඊට වඩා හොඳයි පාරේ ලැගල කුසගින්නේ ඉන්න බල්ලෙකුට බත් කටක් අත්හැරීම චේතනාව මුල්කරගෙන දෙනවා නම්...

    අද දවස වෙන කොට චීවරයට මුවහ වෙලා, බුද්ධාගමට මුවහ වෙලා අසරණ බෞද්ධයින් හූරගෙන කන එවුන් කොච්චර ඉන්නවද...?
    නුවණැසින් බලා නුවණැසින් කි‍්‍රයා කිරීමෙන් පමණක්ම බුද්ධ ශාසනය මතුවට රැුකෙනු ඇත...
    නැත්තං තවත් පරම්පරාවක් යන කොට කෝවිල ළග වගේ පන්සල ලග පෙරළි පරෙළි නිවන් යන්න ට‍්‍රයිකරන දේවවාදි ආගමක් පහල වනු ඇත.... :(

    :lol::lol: උබ වෙනුවෙන් කාලෙ මිඩංගු කරන එවුන්ට..
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔබ තවමත් මගේ තර්කය බිඳලා නැහැ....
    කාම මිත්‍යාචාරය යනුවෙන් බුද්ධාගමේ විස්තර කර ඇති හේතුව යම් කිසි සංස්කෘතියක හෝ රටක නැත්නම් පලය (පව) සිද්ධ වෙන්නෙත් නැහැ.

    නැවත මතක් කරනවා මම මේ තර්ක කරන්නේ කාම මිත්‍යාචාරය ගැන පමණයි.

    සම්පූර්ණ ඇත්ත... කාම මිථ්‍යාචාරය යනුවෙන් බුදු දහමේ හඳුන්වා දී ඇත්තේ කෙසේ ද එය බුද්ධාගම අනුව කාම මිථ්‍යාචාරයක්ම වෙනවා... ඒක රටක සමාජ සම්මතය, නීතිය, ජීවන රටාව අනුව වෙනස් වෙන්නේ නෑ.... එහෙම වෙනවා නම් බුද්ධාගම තමයි ලෝකේ තියෙන දුර්වලම ආගම.... :eek:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඔබ තවමත් මගේ තර්කය බිඳලා නැහැ....
    කාම මිත්‍යාචාරය යනුවෙන් බුද්ධාගමේ විස්තර කර ඇති හේතුව යම් කිසි සංස්කෘතියක හෝ රටක නැත්නම් පලය (පව) සිද්ධ වෙන්නෙත් නැහැ.

    නැවත මතක් කරනවා මම මේ තර්ක කරන්නේ කාම මිත්‍යාචාරය ගැන පමණයි.

    බුද්ධාගමේ කාම මිථ්‍යාචාරය යනු මෙන්න මේකයි කියල කොහොමද අර්ථ දක්වන්නේ...
    හැබැයි පුතී මූලාශ‍්‍රයත් එක්කම කියපං... නැත්තං උඹත් හීන් නූලෙන් ආගම කනව කියල කියයි... :)
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔය මේ ත්‍රෙඩ් එකේම කලින් තැනක තිබුනේ.. මමත් හිතන්නේ ඒ විස්තරයේ වරදක් නැහැ කියල.

    බුද්ධාගමේ කාම මිථ්‍යාචාරය යනු මෙන්න මේකයි කියල කොහොමද අර්ථ දක්වන්නේ...
    හැබැයි පුතී මූලාශ‍්‍රයත් එක්කම කියපං... නැත්තං උඹත් හීන් නූලෙන් ආගම කනව කියල කියයි... :)
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඔය මේ ත්‍රෙඩ් එකේම කලින් තැනක තිබුනේ.. මමත් හිතන්නේ ඒ විස්තරයේ වරදක් නැහැ කියල.

    උඹ වරදක් නෑ කියල අඩමානෙට උත්තර දෙන්නේ ඇයි...?
    ඇත්තටම බං මට දැනගන්න ඕන... බුද්ධාගමේ මොන තැනක ද තියෙන්නේ ”කාමමිථ්‍යාචාරය ඒ ඒ සමාජවල සමාජ සම්මතය අනුව, නිත්‍යානුකූලභාවය මත වෙනස් වේ...” කියලා...
    උඹ මගේ මිත‍්‍රයෙක් නිසා තමයි බය නැතිව උඹගෙන් අහන්නේ....
    උඹත් එක්ක කිසිම ආරොවක් නැති නිසා..... :)
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    "එහෙම සමාජ සම්මත හා නීති රීති මත වෙනස් වේ" කියල නැහැ. නමුත් හරය ගත්තොත් ඒක එහෙම තමයි. හේතුව නැත්නම් පලය නැහැ.

    මම කියන්නේ ඔය හේතුව ලංකාවේ තියෙනවා, හැබැයි ඇමරිකාවේ නැහැ. සරලව කිව්වොත් ඇමරිකාවේ කොල්ලන්ට ඔය කියන පව වෙන්නේ නැහැ.

    උඹ වරදක් නෑ කියල අඩමානෙට උත්තර දෙන්නේ ඇයි...?
    ඇත්තටම බං මට දැනගන්න ඕන... බුද්ධාගමේ මොන තැනක ද තියෙන්නේ ”කාමමිථ්‍යාචාරය ඒ ඒ සමාජවල සමාජ සම්මතය අනුව, නිත්‍යානුකූලභාවය මත වෙනස් වේ...” කියලා...
    උඹ මගේ මිත‍්‍රයෙක් නිසා තමයි බය නැතිව උඹගෙන් අහන්නේ....
    උඹත් එක්ක කිසිම ආරොවක් නැති නිසා..... :)
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    උඹගේ අම්මගෙන් ටිකක් ගිහිල්ල අහපං උඹ අවජාතක ද නැද්ද කියලා...
    අම්ම කිව්වේ නැත්තං පිළිගන්න එපා අල්ලපු ගෙදර එකාගෙයි උඹගෙයි ඩීඑන්ඒ චෙක් කරපං...
    එහෙම නැත්තං ඔය මාකට් එකේ එකෙක් හරි වෙන්න ඇති.... තවත් එකෙකුට අවජාතකය කියන්න ඉස්සරවෙලා උඹගේ අම්මගේ චීත්තේ තුත්තිරි තියෙනව ද බලපං.... :yes:

    පව පින පිලිගන්නෙ නැති උබ ප#ටද ඕයි මේ ත්‍රෙඩ් එකේ ලැගල ඉන්නෙ. උබට මේ ත්‍රෙඩ් එකේ තියෙන කිසිම ධර්ම කරුණක් අදාල නෑනෙ. පව පින පිලිගන්නෙ නැති එකාට ගෑනු 100ක් එක්ක නිදා ගත්තත් විපාකයක් වැඩක් නෑනෙ. එහෙව් උන් ප#ක්ද එතකොට මේ දිගින් දිගට ප්‍රශ්න කරන්නෙ.. හීන් නුලෙන් ගේම දෙන්න එන උන් අවජාතකයො තමා. :lol::lol:
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    මගේ පිළිතුරට අදාළ නිසා උත්තර දෙන්නම්.

    මම කියන්නෙ නැහැ ඇමරිකාවේ කරන නිසා මෙහෙත් කරන්න කියල. අනිත් එක මම පැහැදිලිව කිව්වා සත්තු මරනවා වගේ පව් මේකට ගාව ගන්න එපා කියලත්. අපේ ආගමේ කියල තියෙනවා තමයි කාම මිත්‍යාචාරය කරන්න එපා කියල, ඒ වගේම එහෙම කියන්න හේතුත් කියල තියෙනවා. අන්න ඒ කියල තියෙන හේතු යම් කිසි සමාජයක තව දුරටත් ක්‍රියාත්මක නැත්නම්, පෙර කී පව සිද්ධ වෙන්නෙත් නැහැ.

    මොකද මේ සියල්ලම ඉන්ටනෙට් එක වගේ බැඳිච්ච අපේ සිතුවිලිත් එක්ක සම්බන්දයි. තවත් සරල උදාහරණයක්, යම් කිසි අම්මෙක් තමන්ගේ දුවව මලක් වගේ රකිනවා නම් සහ එයා කැමති නැත්නම් තමන්ගේ දුවත් එක්ක විවාහයට පෙර පිරිමියෙක් සෙක්ස් කරනවට. ඒ අම්මට හොරෙන් දුවත් එක්ක සෙක්ස් කලත් අර කොල්ල කාම මිත්යාචාරයට අහු වෙන්ව.

    හැබැයි ඒ අම්ම කැමති නම් තමන්ගේ දුව පෙම්වතා එක්ක ලිංගිකව හැසිරිලා සන්තෝසෙන් ඉන්නවනම් පෙර කී තරුණයට කාම මිත්‍යාචාර පව සිද්ධ වෙන්නෙ නැහැ.

    අනවශ්‍ය දේවල් ඔලුවේ දාගෙන මනසින් හිරගෙවල් නිර්මාණය කරගන්න එපා.

    තවත් උදාහරණයක් ගන්නම්, මම කලිනුත් කිව්වනේ කාමයන්ගේ ඇලී ගැලී සිටීම පවක් කියල. අපි හිතමු යමෙක් සුවඳ විලවුන් දානවා හොඳට සුවඳ ගහල ගිහින් වටේම අය ආකර්ෂණය කරගන්න ඕනේ කියන සිතුවිල්ලෙන්.

    තවත් කෙනෙක් සුවඳ විලවුන් දානවා මගේ දාඩිය ගඳ වෙන කෙනෙකුට ආවොත් එයා අපහසුතාවයට පත් වෙයි. එහෙම කරන්න හොඳ නැහැ, ඒක නිසා මම සුවඳ විලවුන් ටිකක් දාගෙන ඉන්න ඕනේ කියන සිතුවිල්ලෙන්.

    ඔය සිද්දි දෙක සරලව පැහැදිලි කලොත්, පළවෙනිය පවක් සහ දෙවෙනියා පිනක් කර ගන්නවා එකම ක්‍රියාව කරලා.

    උඹ ගේන තර්ක උඹම කඩනවනේ. මම කතා කරන්නේ අපේ රට ගැන විතරයි. අපේ රටේ සමාජ සම්මතයක් තියෙනවා විවාහයට කලින් කරන ලිංගික ක්‍රියාකාරකම් සම්මත නොවේ කියලා. දැන් උඹම උඩ කියලා තිබුනා සමාජ සම්මතයක් තියෙන දේවල් කලාම පවක් නෑ කියලා. මෙතන අපි කතා කරන ගෑණු ළමයාගේ අම්මා කැමතියි තමන්ගේ දුව තම පෙම්වතා සමග ලිංගිකව හැසිරෙනවට. නමුත් සමාජ සම්මතය ඒක නෙමෙයි. ඒක සමාජය සම්මත නොකරන දෙයක්. එහෙනම් එයාලා බිදින්නේ උඹ කලින් කියපු සමාජ සම්මතයයි. එහෙනම් ඒක කාමය වරදවා හැසිරීමක් නොවන්නේ කෙසේද? ඒක පවක් නොවෙන්නේ කෙසේද?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    පව පින පිලිගන්නෙ නැති උබ ප#ටද ඕයි මේ ත්‍රෙඩ් එකේ ලැගල ඉන්නෙ. උබට මේ ත්‍රෙඩ් එකේ තියෙන කිසිම ධර්ම කරුණක් අදාල නෑනෙ. පව පින පිලිගන්නෙ නැති එකාට ගෑනු 100ක් එක්ක නිදා ගත්තත් විපාකයක් වැඩක් නෑනෙ. එහෙව් උන් ප#ක්ද එතකොට මේ දිගින් දිගට ප්‍රශ්න කරන්නෙ.. හීන් නුලෙන් ගේම දෙන්න එන උන් අවජාතකයො තමා. :lol::lol:

    උඹත් එක්ක මම කිසිම ගනුදෙනුවක් මේ ත්‍රෙඞ් එේ කරල නෑ..
    ඒ හින්ද ඉතාමත් කාරුණිකව කියන්නේ පුක දෙන්නේ නැතිව පැත්තකට වෙලා ඉන්න කියලයි... :yes:
    මොකද උඹට තියෙන අයිතියම මෙම්බර් කෙනෙක් විදියට මටත් තියෙනවා... උඹට මාව දිරවන්නේ නැත්තං පැත්තකට වෙලා හිටපං මගේ ජාතකේ හොයන්නේ නැතිව...
    මොකද අනුන්ගේ ජාතකේ හොයන ගොඩක් එවුන්ගේ අම්මලා හෝල්සේල් රෙද්ද උස්සලා... :lol:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මට ඔය වට්ටෝරුවම ලියන්න බැරි නිසයි අම්මව විතරක් උදාහරණෙට ගත්තේ. ඉතුරු ඔක්කොමත් දා ගනින්. ඒ හමොමටමත් ප්‍රශ්නයක් නැහැ කියල.

    උඹ ගේන තර්ක උඹම කඩනවනේ. මම කතා කරන්නේ අපේ රට ගැන විතරයි. අපේ රටේ සමාජ සම්මතයක් තියෙනවා විවාහයට කලින් කරන ලිංගික ක්‍රියාකාරකම් සම්මත නොවේ කියලා. දැන් උඹම උඩ කියලා තිබුනා සමාජ සම්මතයක් තියෙන දේවල් කලාම පවක් නෑ කියලා. මෙතන අපි කතා කරන ගෑණු ළමයාගේ අම්මා කැමතියි තමන්ගේ දුව තම පෙම්වතා සමග ලිංගිකව හැසිරෙනවට. නමුත් සමාජ සම්මතය ඒක නෙමෙයි. ඒක සමාජය සම්මත නොකරන දෙයක්. එහෙනම් එයාලා බිදින්නේ උඹ කලින් කියපු සමාජ සම්මතයයි. එහෙනම් ඒක කාමය වරදවා හැසිරීමක් නොවන්නේ කෙසේද? ඒක පවක් නොවෙන්නේ කෙසේද?
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඒ වගේම මම ඇමරිකානු සමාජයම මේකට ගත්තේ උන්ගේ රජය වත්, දෙමව්පියෝ වත්, අයියවත්, මල්ලිවත්, නෑදෑයෝවත් මොකෙක්ටවත් ගානක් නැති නිසා. ගානක් නැහැ විතරක් නෙමෙයි කොල්ල කිවොත් එහෙම අම්මලට කෙල්ලගේ ඔක්කොම හොඳයි සෙක්ස් විතරක් කරන්න බැහැ කියනවා කියල, අම්මල බය වෙයි කෙල්ලට ලෙඩක්ද කියල.

    උඹ ගේන තර්ක උඹම කඩනවනේ. මම කතා කරන්නේ අපේ රට ගැන විතරයි. අපේ රටේ සමාජ සම්මතයක් තියෙනවා විවාහයට කලින් කරන ලිංගික ක්‍රියාකාරකම් සම්මත නොවේ කියලා. දැන් උඹම උඩ කියලා තිබුනා සමාජ සම්මතයක් තියෙන දේවල් කලාම පවක් නෑ කියලා. මෙතන අපි කතා කරන ගෑණු ළමයාගේ අම්මා කැමතියි තමන්ගේ දුව තම පෙම්වතා සමග ලිංගිකව හැසිරෙනවට. නමුත් සමාජ සම්මතය ඒක නෙමෙයි. ඒක සමාජය සම්මත නොකරන දෙයක්. එහෙනම් එයාලා බිදින්නේ උඹ කලින් කියපු සමාජ සම්මතයයි. එහෙනම් ඒක කාමය වරදවා හැසිරීමක් නොවන්නේ කෙසේද? ඒක පවක් නොවෙන්නේ කෙසේද?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    "එහෙම සමාජ සම්මත හා නීති රීති මත වෙනස් වේ" කියල නැහැ. නමුත් හරය ගත්තොත් ඒක එහෙම තමයි. හේතුව නැත්නම් පලය නැහැ.

    මම කියන්නේ ඔය හේතුව ලංකාවේ තියෙනවා, හැබැයි ඇමරිකාවේ නැහැ. සරලව කිව්වොත් ඇමරිකාවේ කොල්ලන්ට ඔය කියන පව වෙන්නේ නැහැ.

    ඒ කියන්නේ මේක උඹේ මතය මිසක බුද්ධාගමේ මතය නෙවෙයි කියන එකද...? :sorry:
    මචං බුද්ධාගමේ මූලික හර පද්ධතිය කේන්ද්‍රගත වන්නේ තමාගේ වටේ නේද...? ඒ හින්දම නේද බුදු හාමුදුරුවන් තමන්ගේ ගැලවීම අහසේවත්, මුහුදේවත් කොතනකවත් නැත ඇත්තේ තමා තුළය කියලා.... ඒ වගේම අනුන් කළ කී දෑ නොවිමසන්න... තමන් කළ කී දෑ ගැන පමණක් සිතන්න කියන්නේ.... උඹ කියන විදියට කාම මිථ්‍යාචාරය පිළිබඳව අකුසල් සිත් පහළ වීම කෙසේ වෙතත්, ඒ සඳහා තනිකරම බාහිර බලපෑමක් මත තීරණය වෙනවා... ඒක ගොඩක් වෙලාවට බුද්ධාගමට කරන අගෞරවයක් නේද...? :(
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    මට ඔය වට්ටෝරුවම ලියන්න බැරි නිසයි අම්මව විතරක් උදාහරණෙට ගත්තේ. ඉතුරු ඔක්කොමත් දා ගනින්. ඒ හමොමටමත් ප්‍රශ්නයක් නැහැ කියල.

    හිර උනහම ලෙස්සල පලයන් තර්කානුකූලව. සමාජ සම්මතය වගේ වචන දැම්මට උඹ ඔය වචන වල තේරැම දන්නේ නෑ. ඒකයි අවුල. සමාජ සම්මතය කියන්නේ තනි පුද්ගලයෙක් ගේ හෝ කීප දෙනෙක්ගේ සම්මත කරගත් කැමැත්ත නෙමෙයි. ඒක මුලු රටක් විසින්ම සම්මත කරගත් රීතියක්.

    මම උඹෙන් ඇහුවේ කලින් කියු ක්‍රියාව සමාජ සම්මතයට එකගද නැත්ද? හේතුව පහදපන්... බොරැ ටෝක් නොදා.

    උඹලා ගේන තර්ක උඹලම කඩනවා. අපිට තියෙන්නේ සාවධානව බලන් ඉන්න විතරයි.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මගේ මතය ප්‍රකාශ කලේ බෞද්ධ ඉගැන්වීම් වල කරුණු වලින්ම තමයි.
    අනිත් උඹ අහල තියෙන ප්‍රශ්නෙට පිළිතුර සංකීර්ණයි. ඕකට o & 1 වගේ පිළිතුරක් දෙන්න බැහැ. ගොඩක් if conditions තියෙනවා. මට ලියල පැහැදිලි කරන්න වෙලාව තමා නැත්තේ. අනිත් එක ඒක වෙහෙසකරයි.

    සිත තමා හැමදේටම මුල. උඹ මරන්න හිතාගෙන already මැරිච්ච එකෙක් මැරුවත් පවක්. හැබැයි නොදැන 1000 මැරුවත් පව් නැහැ.

    ඒ කියන්නේ මේක උඹේ මතය මිසක බුද්ධාගමේ මතය නෙවෙයි කියන එකද...? :sorry:
    මචං බුද්ධාගමේ මූලික හර පද්ධතිය කේන්ද්‍රගත වන්නේ තමාගේ වටේ නේද...? ඒ හින්දම නේද බුදු හාමුදුරුවන් තමන්ගේ ගැලවීම අහසේවත්, මුහුදේවත් කොතනකවත් නැත ඇත්තේ තමා තුළය කියලා.... ඒ වගේම අනුන් කළ කී දෑ නොවිමසන්න... තමන් කළ කී දෑ ගැන පමණක් සිතන්න කියන්නේ.... උඹ කියන විදියට කාම මිථ්‍යාචාරය පිළිබඳව අකුසල් සිත් පහළ වීම කෙසේ වෙතත්, ඒ සඳහා තනිකරම බාහිර බලපෑමක් මත තීරණය වෙනවා... ඒක ගොඩක් වෙලාවට බුද්ධාගමට කරන අගෞරවයක් නේද...? :(
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මගේ මතය ප්‍රකාශ කලේ බෞද්ධ ඉගැන්වීම් වල කරුණු වලින්ම තමයි.
    අනිත් උඹ අහල තියෙන ප්‍රශ්නෙට පිළිතුර සංකීර්ණයි. ඕකට o & 1 වගේ පිළිතුරක් දෙන්න බැහැ. ගොඩක් if conditions තියෙනවා. මට ලියල පැහැදිලි කරන්න වෙලාව තමා නැත්තේ. අනිත් එක ඒක වෙහෙසකරයි.

    :( හරි මචන්... මේ ගැන මමත් හොයල බලන්නං... අඩුම තරමේ ප‍්‍රශ්නයකට උත්තර දෙන්න තරම්වත් උඹ නිහතමානි වුණා... තෑන්ක්ස්....

    වැඬේ කියන්නේ මේකේ කක්ක බෞද්ධයොත් එක්ක වැඬේ කරන්න අමාරුයි...
    උන් ලොකු ටෝකක් දෙනවා.... ඒකේ අපිට නොතේරෙන තැනක් තිබිල ඒක ගැන ඇහුවම ඌට දැනුමක් නැත්තං ඌ පුක් වෙනවා... එක්කෝ මම දන්නේ නෑ කියල කියන්න නිහතමානි වෙන්න ඕන... නැත්තං සාධාරණ උත්තරයක් දෙන්න ඕන...

    අන්තිමට උගේ නොදන්නාකම වහගන්න ලේසිම ලේබලය ගහනවා...

    ” ඕකා කුරුස කාරයෙක්, හම්බයෙක්, බුද්ධාගමට කෙළවනවා, විජාතීය කුමන්ත‍්‍රණ....” :lol::lol::lol:

    කතා ගොඩයි... හැබැයි මඳක් සාවධානව, බුද්ධිමත්ව බලන එවුන් දන්නවා මොකක්ද සැබෑ යථාර්ථය කියල.... :)
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මට තේරෙන්නේ නැහැ උඹ මෙතන කියන්න හදන දේ. එක්කෝ උඹ මගේ ඔක්කොම reply කියවල නැහැ.

    නැවත සරලව කියන්නම්. කාම මිත්‍යාචාර පව ඇමරිකාවදී සිද්ධ වෙන්නේ නැහැ කියන එකයි මම කිව්වේ. ඒ ඇයි, කොහොමද, කියල පැහැදිලිව ලියල ඇති මීට කලින්. නැවත ඒවම repeat කරන්න බැහැ මට.

    හිර උනහම ලෙස්සල පලයන් තර්කානුකූලව. සමාජ සම්මතය වගේ වචන දැම්මට උඹ ඔය වචන වල තේරැම දන්නේ නෑ. ඒකයි අවුල. සමාජ සම්මතය කියන්නේ තනි පුද්ගලයෙක් ගේ හෝ කීප දෙනෙක්ගේ සම්මත කරගත් කැමැත්ත නෙමෙයි. ඒක මුලු රටක් විසින්ම සම්මත කරගත් රීතියක්.

    මම උඹෙන් ඇහුවේ කලින් කියු ක්‍රියාව සමාජ සම්මතයට එකගද නැත්ද? හේතුව පහදපන්... බොරැ ටෝක් නොදා.

    උඹලා ගේන තර්ක උඹලම කඩනවා. අපිට තියෙන්නේ සාවධානව බලන් ඉන්න විතරයි.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    උඹත් එක්ක මම කිසිම ගනුදෙනුවක් මේ ත්‍රෙඞ් එේ කරල නෑ..
    ඒ හින්ද ඉතාමත් කාරුණිකව කියන්නේ පුක දෙන්නේ නැතිව පැත්තකට වෙලා ඉන්න කියලයි... :yes:
    මොකද උඹට තියෙන අයිතියම මෙම්බර් කෙනෙක් විදියට මටත් තියෙනවා... උඹට මාව දිරවන්නේ නැත්තං පැත්තකට වෙලා හිටපං මගේ ජාතකේ හොයන්නේ නැතිව...
    මොකද අනුන්ගේ ජාතකේ හොයන ගොඩක් එවුන්ගේ අම්මලා හෝල්සේල් රෙද්ද උස්සලා... :lol:
    අන්තගාමී කුරුස වේ#ක පුතාල ඇවිත් බුද්දහම විකෘති කරනකම් පැත්තකට වෙලා ඉන්න බෑ.. :yes: