කාමරංගා සහ ගිරවා

your_love

Well-known member
  • Apr 7, 2012
    14,068
    1
    11,097
    113
    අපේ ගෙදරත් ගහක් තියනවා කොල ගානට ගෙඩි හැදෙනව

    ඔහොම ගිරවු කඩලා දාන්න ගත්තා, එලෙවුවට වැඩක් නැහැ ආයෙ විනාඩි 5න් එනවා, ඒ පාර හිතාගත්තා මුන් කාල ඉතුරු උනොත් අපි කනවා කියලා, ඉතුරු ගෙඩි ටික හෙන ලොකුවට හැදුන පස්සෙ රිලවු ඇවිත් දවස් දෙකෙන් සේරම ටික කාල ගියා

    විස්වාස කරපන් ආසාවට කෑවෙ ගහ යට වැටිලා තිවුනු ගෙඩියක් කියපන්කෝ

    දැන් ඉන්නෙ වායු රයිපලයක් ගන්න කියලා, පින් පවු බලන්නෙ නැතුව හැම එකාටම වැඩේ දෙන්න කියලා ඉන්නෙ

    ගිරවු, රිලවු, සහ මොණරු නිසා පොඩි කාලෙ අසනීප වෙන තරමට කාපු ගස් වල (රඹුටන්, මැංගුස්, පේර, පොල්, අන්නාසි, ගස්ලබු කොලත් කනවා ගෙඩිත් කනවා, තක්කාලි, දඹල, පැශන්, මේ සියල්ල කනවා රිලවු සහ මොණරු කිසි දෙයක් හදා ගන්න බැහැ) එක ගෙඩියක් කන්න නැහැ

    Kale gewal hadanna epa kiyanne oka thama
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    පව් හැබැයි සත්තුත් කන්ඩ ඕන.. හැබැයි අපිටත් ටිකක් ඉතුරු කරපල්ල. :P

    මට දැනගන්ඩ ඕන වුණේ මුං ගෙඩියෙ මොනාද කන්නෙ කියල :confused:

    ගැටවලටත් වැඩේ දෙනව. අපේ අම්ම කියල තියෙන්නෙ දුටු තැන එලවන්ඩ කියල. මට ඉතිං එයාලව එලවන්ඩ හිතෙන්නෙ නෑ :sorry:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    පව් හැබැයි සත්තුත් කන්ඩ ඕන.. හැබැයි අපිටත් ටිකක් ඉතුරු කරපල්ල. :P

    මට දැනගන්ඩ ඕන වුණේ මුං ගෙඩියෙ මොනාද කන්නෙ කියල :confused:

    ගැටවලටත් වැඩේ දෙනව. අපේ අම්ම කියල තියෙන්නෙ දුටු තැන එලවන්ඩ කියල. මට ඉතිං එයාලව එලවන්ඩ හිතෙන්නෙ නෑ :sorry:

    මෙන්න කොල්ලො!!
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,937
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    So all of your logic is one Nutrition doctor is right against a set of Nephrologists and Pathologists whom are working related to the Departments of medical faculties whom frequently publishing researches.

    machan in the study you've linked, it was done on just two patients and both had renal issues and were diabetic. and two patients can barely be considered a good test group
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    ඌ ගේ හදල තියෙන්නෙ දෙහිවල සත්තු වත්තෙ.........:P:D

    නෑ යකූ
    අපේ ගෙවල් තියෙන්නෙ දෙනියායෙ. කැලේට ටිකක් කිට්ටුව තමයි ඒත් මේ අවුරුදු 3ක වගේ ඉදන් තමයි මේ රිලවු කේස් එක

    ආරංචියක් තියනවා වෙන කොහෙ හරි පලාතක රිලවුන්ගෙන් වගාවලට කරදර නිසා එහෙ රිලවු සේරම අල්ලලා සිංහරාජෙට ගෙනත් දාල, ඒත් උන්ට කැලේ ඉදලා පුරුද්දක් නැති නිසා ලගම අපේ ගම්වලට ඇවිත් ඉන්නවා යන්නෙ නැහැ කියල.(කැලේ සත්තු මිනිස්සු දෙන කෑම කාල, ලුණු වලට පුරුදු උනාට පස්සෙ කැලේට යන්නෙ නැහැලුනේ)
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    කාමරංගා වලට අැඟේ සීනි ප්‍රමාණය අඩු වෙනවා කියන්නෙ අැත්ත ද බං?
    අපෙ ගෙවල් ලඟ කොල්ලෙක් Hospital අරන් ගියා කලන්තෙ හැදිලා. උෟ කාමරංගා ගෙඩි 6ක් කාලා එක දිගට. Hospital එකෙන් කිව්වලු අැඟේ සීනි ප්‍රමාණය හොඳටම අඩු වෙලා කියලා
     
    ඉන්නේ දෙනියායේ ඒ උනාට Location Colombo
    යකෝ එහෙනම් අපි දාන්න ඕන කොහේ කියල ද :lol::rofl:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    Podi Silva - පොඩි සිල්වා;22369326 said:
    ඉන්නේ දෙනියායේ ඒ උනාට Location Colombo
    යකෝ එහෙනම් අපි දාන්න ඕන කොහේ කියල ද :lol::rofl:

    වැඩකරන්නෙ කොලඹ යකෝ, ඒක නිසා වැඩිපුර ඉන්නෙ කොලඹ
    ගෙදර යන්නෙ Weekend වලට වගේ විතරයි
     
    සත්තුන්ට කතා කරන්ඩත් බෑනෙ බං. නැත්තං කතා බහ කරල දෙගොල්ලන්ටම හොඳ විසඳුමකට එන්ඩ තිබුණ.. මෙතන තියෙන්නෙ අන්‍යෝන්‍ය තේරුම් නොගැනීම :P
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    කාමරංගා වලට අැඟේ සීනි ප්‍රමාණය අඩු වෙනවා කියන්නෙ අැත්ත ද බං?
    අපෙ ගෙවල් ලඟ කොල්ලෙක් Hospital අරන් ගියා කලන්තෙ හැදිලා. උෟ කාමරංගා ගෙඩි 6ක් කාලා එක දිගට. Hospital එකෙන් කිව්වලු අැඟේ සීනි ප්‍රමාණය හොඳටම අඩු වෙලා කියලා

    :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    Podi Silva - පොඩි සිල්වා;22369326 said:
    ඉන්නේ දෙනියායේ ඒ උනාට Location Colombo
    යකෝ එහෙනම් අපි දාන්න ඕන කොහේ කියල ද :lol::rofl:

    තො දාපං දෙනියායෙ කියල. තෝ මෙහ හිටියට වැඩක් නෑ.
    ඌ දෙනියායෙ වුණාට වැඩ කොළඹ වගේ තමා
     
    තො දාපං දෙනියායෙ කියල. තෝ මෙහ හිටියට වැඩක් නෑ.
    ඌ දෙනියායෙ වුණාට වැඩ කොළඹ වගේ තමා

    අන්න අනාතයෝ උබට සෙට් වෙන ත්‍රෙඩ් එකක් තිවුනා බලපන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1820845

    වැඩකරන්නෙ කොලඹ යකෝ, ඒක නිසා වැඩිපුර ඉන්නෙ කොලඹ
    ගෙදර යන්නෙ Weekend වලට වගේ විතරයි

    :lol::rofl:
    Colombo කීය ද ඉන්නේ උබ
    Colombo කියලා මහරගම ද ඉන්නේ :lol::rofl:
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    අපේ ගෙදරත් ගහක් තියනවා කොල ගානට...

    දැන් ඉන්නෙ වායු රයිපලයක් ගන්න කියලා, පින් පවු බලන්නෙ නැතුව හැම එකාටම....

    පඹයෙක් හදලා තියපන්.
    අැත්තටම කියන්නෙ.
    වැඩිය වියදම් වෙන්නෙත් නෑ. පවු සිද්ධ වෙන්නෙත් නෑ. විනාඩි පහෙන් පහට බලන්න ඔ්නෙත් නෑ.
    ඉස්සර කාලෙ ඉදන් තියෙන සාර්ථකම ක්‍රමය.
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    කාමරංගා වලට අැඟේ සීනි ප්‍රමාණය අඩු වෙනවා කියන්නෙ අැත්ත ද බං?
    අපෙ ගෙවල් ලඟ කොල්ලෙක් Hospital අරන් ගියා කලන්තෙ හැදිලා. උෟ කාමරංගා ගෙඩි 6ක් කාලා එක දිගට. Hospital එකෙන් කිව්වලු අැඟේ සීනි ප්‍රමාණය හොඳටම අඩු වෙලා කියලා

    ඒහෙනම් කතාව අැත්ත වෙන්න අැති. දියවැඩියාව තියෙන අයට හොද අැති. හරියටම හොයලා බලන්න වෙනවා.