කාමරංගා සහ ගිරවා

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    Podi Silva - පොඩි සිල්වා;22369500 said:
    අන්න අනාතයෝ උබට සෙට් වෙන ත්‍රෙඩ් එකක් තිවුනා බලපන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1820845

    :lol::rofl:
    Colombo කීය ද ඉන්නේ උබ
    Colombo කියලා මහරගම ද ඉන්නේ :lol::rofl:

    ඒක නම් කොලඹ කියන්න පුලුවන් තැනක ඉන්නෙ, කොල්ලුපිටියෙ
     
    vinzy_92

    Active member
  • Sep 21, 2009
    782
    38
    28
    අපේ ගෙදරත් ගහක් තියනවා කොල ගානට ගෙඩි හැදෙනව

    ඔහොම ගිරවු කඩලා දාන්න ගත්තා, එලෙවුවට වැඩක් නැහැ ආයෙ විනාඩි 5න් එනවා, ඒ පාර හිතාගත්තා මුන් කාල ඉතුරු උනොත් අපි කනවා කියලා, ඉතුරු ගෙඩි ටික හෙන ලොකුවට හැදුන පස්සෙ රිලවු ඇවිත් දවස් දෙකෙන් සේරම ටික කාල ගියා

    විස්වාස කරපන් ආසාවට කෑවෙ ගහ යට වැටිලා තිවුනු ගෙඩියක් කියපන්කෝ

    දැන් ඉන්නෙ වායු රයිපලයක් ගන්න කියලා, පින් පවු බලන්නෙ නැතුව හැම එකාටම වැඩේ දෙන්න කියලා ඉන්නෙ

    ගිරවු, රිලවු, සහ මොණරු නිසා පොඩි කාලෙ අසනීප වෙන තරමට කාපු ගස් වල (රඹුටන්, මැංගුස්, පේර, පොල්, අන්නාසි, ගස්ලබු කොලත් කනවා ගෙඩිත් කනවා, තක්කාලි, දඹල, පැශන්, මේ සියල්ල කනවා රිලවු සහ මොණරු කිසි දෙයක් හදා ගන්න බැහැ) එක ගෙඩියක් කන්න නැහැ

    uba paw bung :P
     
    UPdown

    Member
    Aug 26, 2017
    399
    63
    0

    ස්වභාවධර්මය අපිට විතරක් අයිති දෙයක් නෙමෙයි...
    උඹට අවශ්‍ය ප්‍රමාණය ගහට නැගල කඩාගෙන ඉතුරු ටික සත්තුන්ට ඉතුරු කරපන්
    අවංකවම අප‍ේ වත්තෙ නැති දෙයක් නෑ හැබැයි
    සත්තුන්ට උන්ගෙ පංගුව ඉතුරු කරනව
    නිකමට හිතපන් අපිට බඩගින්නක් ආව‍ොත් කඩේකින් හරි කන්න පුළුවන්
    සතෙකුට එහෙම බෑනේ මිනිස්සු ගස් කපන විදිහට
    අනික ලේන්නුන්ට ගිරවුන්ට උදේම බත් දාපන් ගහකවත් ප්ලේට් එකක් තියල
    උන් එතකොට මිනිස්සු එක්ක එකතු වෙනව
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    ස්වභාවධර්මය අපිට විතරක් අයිති දෙයක් නෙමෙයි...
    උඹට අවශ්‍ය ප්‍රමාණය ගහට නැගල කඩාගෙන ඉතුරු ටික සත්තුන්ට ඉතුරු කරපන්
    අවංකවම අප‍ේ වත්තෙ නැති දෙයක් නෑ හැබැයි
    සත්තුන්ට උන්ගෙ පංගුව ඉතුරු කරනව
    නිකමට හිතපන් අපිට බඩගින්නක් ආව‍ොත් කඩේකින් හරි කන්න පුළුවන්
    සතෙකුට එහෙම බෑනේ මිනිස්සු ගස් කපන විදිහට
    අනික ලේන්නුන්ට ගිරවුන්ට උදේම බත් දාපන් ගහකවත් ප්ලේට් එකක් තියල
    උන් එතකොට මිනිස්සු එක්ක එකතු වෙනව

    එකෙක් මගෙ ඔලුවට බෙට්ටක් දැම්ම :P බෙට්ට තනිකර කොල පාටයි..
    නාගත්ත ඊට පස්සෙ
     
    UPdown

    Member
    Aug 26, 2017
    399
    63
    0

    එකෙක් මගෙ ඔලුවට බෙට්ටක් දැම්ම :P බෙට්ට තනිකර කොල පාටයි..
    නාගත්ත ඊට පස්සෙ

    යකෝ සදුන්බුවත් උඹල‍ග‍ෙ ගහ උඩද ඉන්න‍ෙ
    කෝකටත් බලපන් monson කාරයද දන්න‍ෙ නැ