දියවැඩියාවට පට්ටම හොද බෙහෙතක් ඔය පලතුර, සීමාව ඉක්මවලා කෑවොත් ඇගේ ලේවල සීනි මට්ටම අඩු වෙලා මැරිලා වැටුන මිනිස්සු ඉනන්වා
සති දෙකකට එක ගෙඩියක් විතර කනවනම් ලේ වල සීනි මට්ටම ඉක්මනින් අඩු කරගන්න පුළුවන් හොද ඖෂධයක් 

එහම වෙලා මැරුනොත් වගකියනු නොලැබේ
ඒ නිසා ජූස් හදන් බොන්නේ නැතුව සති දෙකකට එක ගෙඩියක් බැගින් කනවනම් සීනි තියෙන අයට හොදයි
) දියවැඩියාවට පට්ටම හොද බෙහෙතක් ඔය පලතුර, සීමාව ඉක්මවලා කෑවොත් ඇගේ ලේවල සීනි මට්ටම අඩු වෙලා මැරිලා වැටුන මිනිස්සු ඉනන්වා
සති දෙකකට එක ගෙඩියක් විතර කනවනම් ලේ වල සීනි මට්ටම ඉක්මනින් අඩු කරගන්න පුළුවන් හොද ඖෂධයක්
(සැ:යු : කමරංකා යුෂ බීම බොන්න හොදම නැත වකුගඩු හානි වෙනවාඑහම වෙලා මැරුනොත් වගකියනු නොලැබේ
ඒ නිසා ජූස් හදන් බොන්නේ නැතුව සති දෙකකට එක ගෙඩියක් බැගින් කනවනම් සීනි තියෙන අයට හොදයි
)
දැන් උබ කියන දේ සනාත කරන්න පර්යේෂණ වාර්තා තියෙනවද මචං/ නැත්තං පත්තර කඩමලු වල යන ඒවා බලලද උබ මේක කියන්නේ?
වගකීමක් නැතුව කිසිම දෙයක් තව කෙනෙකුට කියන්නේ නෑ මචං
අපේ අම්මට blood sugar ලාවට තියෙනවා, බෙහෙත් වලට පුරුදු නොවී sugar level එක අඩු කරගන්න කියල මේක කියල දුන්නේ ප්රසිද්ධම doctor කෙනෙක් වෙන Dr. ferdinand
උබ අහල තියෙනවද දන්නෙ නැ, කොහොමහරි එක මාසෙකින් sugar level එක පට්ටම normal වුනා ඔය කාමරංගා ගෙඩි කන්න පටන් ගත්තට පස්සේ
ඕකට blood sugar අඩු වෙනවා ගොඩක්ම ඉක්මනට, ඒ නිසයි කිවුවේ බීම හදල බොන්න එපා කියල එහෙම ෂණිකව මැරිච්ච මිනිස්සු ඉනන්ව කියල තාමා ඩොකා විස්තරේට කිවුවේ
බෙහෙත් වලට හුරු නොවී දියවැඩියාව නවත්ත ගන්න පට්ටම ටිප් එකක් තමයි ඔය කාමරංගා කියන්නේ, limit එකකට use කරනවනම් කිසි අවුලක් නෑදියවැඩියාවට පට්ටම හොද බෙහෙතක් ඔය පලතුර, සීමාව ඉක්මවලා කෑවොත් ඇගේ ලේවල සීනි මට්ටම අඩු වෙලා මැරිලා වැටුන මිනිස්සු ඉනන්වා