කාමරයක්

isuru143

Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet
    අපේ නංගි කෙනෙකුට කොලබ අවටින් කාමරයක් ඕන වෙලා තියෙනවා. ස්ටඩිස් කරන කම් නැවතිලා ඉන්න. දන්න කෙනෙක් ඉන්නවද ආරක්‍ෂිත තැනක් දන්න.

    ජෝක් එකකට ගන්න එපා
     
    • Like
    Reactions: Dishta Didin

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,652
    2,343
    113
    Catholic කාගේ හරි support එකක් තියනවනම් HFC බම්බලපිටිය තියනවා.... නැත්තම් YWCA නැත්තම් බොරැල්ල කොටා පාරේ (පැත්ත ඩිංගක් හරි නැහැ සමහරු pack කරනවා කට්ටිය ) නැත්තම් විජේරාම මහරගම හරිය තමා බලන්න වෙන්නේ... විජේරමේනම් හැම ගෙදරම වගේ තියනවා boarding
     
    isuru143

    Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet
    Catholic කාගේ හරි support එකක් තියනවනම් HFC බම්බලපිටිය තියනවා.... නැත්තම් YWCA නැත්තම් බොරැල්ල කොටා පාරේ (පැත්ත ඩිංගක් හරි නැහැ සමහරු pack කරනවා කට්ටිය ) නැත්තම් විජේරාම මහරගම හරිය තමා බලන්න වෙන්නේ... විජේරමේනම් හැම ගෙදරම වගේ තියනවා boarding

    :) Thanks mama balannam...