කාමරයට ගාන්න හොද පාටක්

nethumshan

Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    කාමරයට ගාන්න හොද පාටක්

    මන් ෆ්‍රීලාංසින් කරන කෙනෙක් දවසේ වැඩි හරියක් පිසි එකේ ඉන්නේ. දැන් කාමරයට ගාලා තියෙන පාටට කම්මැලි ෆිලින් එකක් එන්නේ.කාමරයට ගාන්න හොද පාටවල් මොනාද?
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කොල පාට එක බිත්තියයි ,ලා නිල් පාට බිත්ති 3යි ගාපන් . මැශින් එක කොලපාට බිත්තිය පැත්තෙ තියපන් . සිවිලිම සුදු පාට නම් හොදයි . කොලත් ලා පාටයි තද පාටයි අතර ඇන්ටික් ගතියක් එන පාටක් ගාපන් .
     
    • Like
    Reactions: nethumshan

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    කොල පාට එක බිත්තියයි ,ලා නිල් පාට බිත්ති 3යි ගාපන් . මැශින් එක කොලපාට බිත්තිය පැත්තෙ තියපන් . සිවිලිම සුදු පාට නම් හොදයි .කොලත් ලා පාටයි තද පාටයි අතර ඇන්ටික් ගතියක් එන පාටක් ගාපන් .

    තැන්ක්ස් මචං. කාමරය අදුරු වෙන්නත් හොද නැත්ද බන්?
     

    polkichcha

    Active member
  • Jul 21, 2015
    280
    88
    28
    මන් ෆ්‍රීලාංසින් කරන කෙනෙක් දවසේ වැඩි හරියක් පිසි එකේ ඉන්නේ. දැන් කාමරයට ගාලා තියෙන පාටට කම්මැලි ෆිලින් එකක් එන්නේ.කාමරයට ගාන්න හොද පාටවල් මොනාද?

    https://timesofindia.indiatimes.com/life-style/health-fitness/de-stress/7-relaxing-colors-and-how-they-affect-your-mood/articleshow/46946305.cms
     

    sinibatta

    Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    මාත් පාට පාට ගාල සෙල්ලම් පෙට්ටියක් වගේ කාමරේ බන්.තනි සුදු ගාපන් පුලුවන්නම්.එහෙම අව්ල් නම් pc එක තියන පැත්තෙ විතරක් කොලපාට ගාපන් අරූ කිව්ව විදිහට.තනි සුදු ගාල එල්ලහන් බිත්තිවල මොනවහරි එතකොට ශොයි.:rofl::yes::yes:
     

    LotofMoney

    Junior member
  • Jun 30, 2018
    224
    13
    18
    kaha paatath gapan eka bittiyakata machan, es walata sanipayak wagema manasata sanipayak denenawa. suduth ekathu karaganin sivilimata hari eka bittiyakata hari. dark color ekakuth mtch karaganin. orchid mal pelayakuth thiyaganin. polowata matt ekak wage ekak dapan.