කාමරේට ගාන්න හොද පාටක්

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මචන් කාමරේට ගාන්න හොද පාටක් කියපන්කෝ. ගොඩක් වෙලා ලැප් එකේ වැඩ එහෙමත් කරනවා. ඒ නිසා ඇස්වලට අවුල් වෙන පාටක් වෙන්නත් බැ. නිදිමත හැදෙන පාටක් වෙනන්ත් බැ. උබලා ගාලා තියන පාට මොකක්ද කියලත් කියාගෙනම යන්න
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,801
    113
    එකමත් එක රටක
    මොකක් හරි විශේෂත්වයක් තියනවද?කවුරුත් මට දම් පාට ගන්න කියලා කියලම නෑ:yes:

    අඩෝ මන් ඒක විහිලුවට කිව්වේ.. :lol:

    ඇයි බන් සුදු හොදයි නේ... :unsure:
    light system එකක් දාපන් වෙන පාටක් ඕන නම්.
     
    • Like
    Reactions: chathuranirmal

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    sudu gapan bn
    සුදු පාට අවුලක් නැ. ඒත් බන් මට සුදු පාට හරියන්නෙ නැ. ලැප් එකේ වැඩක් කානකොට ඔෆිස් එකේ ඉන්නවා වගේ දැනෙනවා. :D ඒ නිසා වෙන පාටක් කියපන්.