මචන් කාමරේට ගාන්න හොද පාටක් කියපන්කෝ. ගොඩක් වෙලා ලැප් එකේ වැඩ එහෙමත් කරනවා. ඒ නිසා ඇස්වලට අවුල් වෙන පාටක් වෙන්නත් බැ. නිදිමත හැදෙන පාටක් වෙනන්ත් බැ. උබලා ගාලා තියන පාට මොකක්ද කියලත් කියාගෙනම යන්න
මොකක් හරි විශේෂත්වයක් තියනවද?කවුරුත් මට දම් පාට ගන්න කියලා කියලම නෑලා දම් පාට.![]()

මොකක් හරි විශේෂත්වයක් තියනවද?කවුරුත් මට දම් පාට ගන්න කියලා කියලම නෑ![]()

සුදු පාට අවුලක් නැ. ඒත් බන් මට සුදු පාට හරියන්නෙ නැ. ලැප් එකේ වැඩක් කානකොට ඔෆිස් එකේ ඉන්නවා වගේ දැනෙනවා.sudu gapan bn
ඒ නිසා වෙන පාටක් කියපන්.