Rocell aken order karala ganna puluwan neda??වේමචං මං කාමරේ හදන්න කියල හැදුවේ... හොදට හදල ගන්න ආසයි.. බිම තියෙන්නේ සිමෙන්ති මැදල.. රතු පාටට... ටයිල් කරන්න හිටියේ,, දැන් ටයිල් හොයන්න නැනේ බං..
වෙන ඔප්ශන් එකක් නැද්ද බං..
තව අයිඩියාස් තියෙන්නෙ මොනවද ? කාමරේ හොදට හදාගන්න.. කම්පියුටර් ටේබල් එක හරි...
ලැමිනේට් පට්ට. පොඩි ලෙවල් වෙනසක් එන්නෙ. කඩන්න බිඳින්න ඕනෙත් නෑ.Laminated flooring. Epoxy flooring nathnum hoda floor paint ekak gahanna kamathi paaatakin
හොද වැඩ්ඩෙක් අල්ලගෙන ටයිටේනියම් කරපන්වේමචං මං කාමරේ හදන්න කියල හැදුවේ... හොදට හදල ගන්න ආසයි.. බිම තියෙන්නේ සිමෙන්ති මැදල.. රතු පාටට... ටයිල් කරන්න හිටියේ,, දැන් ටයිල් හොයන්න නැනේ බං..
වෙන ඔප්ශන් එකක් නැද්ද බං..
තව අයිඩියාස් තියෙන්නෙ මොනවද ? කාමරේ හොදට හදාගන්න.. කම්පියුටර් ටේබල් එක හරි...