කාමරේ හදන්න කියල හැදුවේ..

LegendWarrior

Active member
  • Nov 23, 2017
    327
    188
    43
    වේමචං මං කාමරේ හදන්න කියල හැදුවේ... හොදට හදල ගන්න ආසයි.. බිම තියෙන්නේ සිමෙන්ති මැදල.. රතු පාටට... ටයිල් කරන්න හිටියේ,, දැන් ටයිල් හොයන්න නැනේ බං..
    වෙන ඔප්ශන් එකක් නැද්ද බං..
    තව අයිඩියාස් තියෙන්නෙ මොනවද ? කාමරේ හොදට හදාගන්න.. කම්පියුටර් ටේබල් එක හරි...
     
    • Like
    Reactions: Vadaya
  • Jul 6, 2012
    10,694
    2,918
    113
    Titanium hari cement madina eka hari awlk ne bn. Loku area ekak nethnm tile karapn ithin. hebei tile kamarekata witharak kara kiyala therumak na neda?

    Nethnm carpet dapn, but dn ganan kohomada danne nm ne.

    Walls full white karala, bracket gahala badu thiyaganna hadaganin, podi cactus type plants tikak ganin
     
    • Like
    Reactions: Mr.dark

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,666
    3,385
    113
    වේමචං මං කාමරේ හදන්න කියල හැදුවේ... හොදට හදල ගන්න ආසයි.. බිම තියෙන්නේ සිමෙන්ති මැදල.. රතු පාටට... ටයිල් කරන්න හිටියේ,, දැන් ටයිල් හොයන්න නැනේ බං..
    වෙන ඔප්ශන් එකක් නැද්ද බං..
    තව අයිඩියාස් තියෙන්නෙ මොනවද ? කාමරේ හොදට හදාගන්න.. කම්පියුටර් ටේබල් එක හරි...
    Rocell aken order karala ganna puluwan neda??
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Laminated flooring. Epoxy flooring nathnum hoda floor paint ekak gahanna kamathi paaatakin
    ලැමිනේට් පට්ට. පොඩි ලෙවල් වෙනසක් එන්නෙ. කඩන්න බිඳින්න ඕනෙත් නෑ.
     

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    1.බිමට තේක්ක ලී අල්ලහන්...එහෙම අමාරු නම් VINYL Flooring හරි Laminated Flooring කරහන්...

    Person-installing-laminate.jpg

    2. Wall Stickers අලවහන්..


    3. උඩට Gypsum Ceiling එකක් ගහපන්

    gypsum-board-ceiling-design-catalogue-home-interior.jpg
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    වේමචං මං කාමරේ හදන්න කියල හැදුවේ... හොදට හදල ගන්න ආසයි.. බිම තියෙන්නේ සිමෙන්ති මැදල.. රතු පාටට... ටයිල් කරන්න හිටියේ,, දැන් ටයිල් හොයන්න නැනේ බං..
    වෙන ඔප්ශන් එකක් නැද්ද බං..
    තව අයිඩියාස් තියෙන්නෙ මොනවද ? කාමරේ හොදට හදාගන්න.. කම්පියුටර් ටේබල් එක හරි...
    හොද වැඩ්ඩෙක් අල්ලගෙන ටයිටේනියම් කරපන්
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    ටයිල් හොයන්න නෑ කියන්නෙ කටින් කට යන පට්ට බොරුවක්. මම ලන්කටයිල් මැක්ටයිල් ශෝරූම් දෙකටම ගියා කැට 1000ක් උනත් ගන්න පුලුවන් එවලෙම. පට්ට ලස්සන ඩිසයින් තියෙනව. එකම අවුල ගාන වැඩී
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    ගොම මැටි පිරියම් කරපං, සිමෙන්ති කරපං ලංකාවට දැන් tile hariyan නෑ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,131
    1
    61,419
    113
    Mother Earth
    හදපන්. බඩු අඩු වෙනකන් ඉන්න එපා. ඒක වෙන්නෙ නැති වැඩක් තව ඉස්සරහට තව ගණන් ගියොත් මිසක. ලී අල්ලනවා දැන් පොලවට. ඔය උඩ රිප්ලයි දාපු උන් සුපිරි අයිඩියා ටිකක් දීල තියෙන්නෙ.
     

    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    2x2 ටයිල් ටික ගලවලා ලී අල්ලන්න කියලා බැලුවේ මාත්
    ළඟ පන්සලක ගෙවුන ලෑලි අයින් කරලා ටයිල් කරන්න යන්නේ, ඒ වැඩේ කෙරෙද්දි ලෑලි සල්ලි වලට ගන්න කතා කරන් තියෙන්නෙ
    කකුලට සනීපයි ලී පොලව
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    වේයෝ ඉන්නවනම් ලී case . Upstair නම් ok . Tile ගන්න තියෙනවා. ලංකා tile බලපන් . නැත්තම් titanium තමා option එක
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    ලඟදි දවසක තිහාරියෙ ගියා. ටයිල්නං තියෙනව. ඩිසයින් තමයි අඩු...

    මේකත් හොඳයි. ගණං වැඩි වෙයි...
     

    karikolla77

    Junior member
  • May 7, 2021
    70
    74
    18
    Tile tynva machan. Salli tynvanam. Man nam recommend krnne tile..matanam anith ava allane na. Wooden flooring hodai. Habai balapan diranavada veyo seen ova meva