කාමසූත‍්‍රය සරල සිංහලින්....

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    machanla oya potha echchra wal naa.. oka wala pothak neme..oke kotasak man kiyewwa.. ;-) hariyata translate karla daapan ..ela bump
    එච්චර...!!!!
    එච්චර නෙවෙයි කොහොමවත් වල් නෑ......
    වාතස්‍යන ලියල තියෙන්නේ සෙක්ස් සයන්ස් එකක් විදියට......
     
    පුවතිසි අලගියවන්න මහත්තයගේ පොත මම දන්න තරමට සරල සිංහලෙන් නෙමෙයි තියෙන්නේ.... හැබැයි දැනට තියෙන සරලම පොත ඒක තමයි කියල මමත් පිළිගන්නවා.

    ආ එහෙනම් ඒක තමා මමත් කියවල හොල්මන් උනේ...:lol: