කාමසූත‍්‍රය සරල සිංහලින්....

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    xigKrAa4T.gif
     
    blue_in_rio

    Well-known member
  • උබේ අදහස බොහොම වටිනවා.මොකද කිව්වොත් අද අපේ රටේ ගොඩක්ම ළමා අපචාර, ස්ත්‍රී දූෂන, නීති විරෝධි ගබ්සා වගේ දේවල් ගොඩක් වෙන්නේ වෙන්නේ, හරිහමන් ලිංගික අධය්‍යාපනයක් නැති කම නිසා.ඒ වගේම ඔය ගෑනු, මිනිස්සු පිටයන සීන්, අනියම් සබඳතා වලටත් මුල ඒකමයි.ඒ නිසා මම උබේ අදහසට එකඟයි.

    හැබැයි එකක්.ගොඩක් එවුන් මේක උබට කරන්න කියන්නේ ආතල් එකක් ගැනීමේ අරමුනින්, තවත් වැල කතාවක් බලනවා වගේ අදහසින් වෙන්න පුලුවන්.ඊට පස්සේ, ඒවා බලලා, උන්ගේ ආතල් එක අරන්, උබට පලු යන්න බනින්නත් පුලුවන්.දන්නවනේ අපේ අයියලගේ හැටි.ඒක නිසා කරන දෙයක් හොදට හිතල මතලා, පරිස්සමින් කරපන්.(අම්මා අප්පා මතක් කරලා බැන්නත්, බනින එව්වා ඇඟේ වදින් නෑනේ කියලා ඉවසන්න උබට පුලුවන් නම් මේ කතාව අදාල නැත ) මතකනේ අනගාරික ධර්මපාල තුමා කිව්වා, "මේ රටේ මිනිස්සුන්ට වැඩ කලත් බනිනවා, නොකලත් බනිනවා, කලොත් වැඩිපුර බනිනවා.එහෙම බැනුම් අහන්න පුලුවන් නම්, මේ රටට වැඩක් කරන්න " කියලා.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    හැබැයි එකක්.ගොඩක් එවුන් මේක උබට කරන්න කියන්නේ ආතල් එකක් ගැනීමේ අරමුනින්, තවත් වැල කතාවක් බලනවා වගේ අදහසින් වෙන්න පුලුවන්.ඊට පස්සේ, ඒවා බලලා, උන්ගේ ආතල් එක අරන්, උබට පලු යන්න බනින්නත් පුලුවන්.දන්නවනේ අපේ අයියලගේ හැටි.ඒක නිසා කරන දෙයක් හොදට හිතල මතලා, පරිස්සමින් කරපන්.(අම්මා අප්පා මතක් කරලා බැන්නත්, බනින එව්වා ඇඟේ වදින් නෑනේ කියලා ඉවසන්න උබට පුලුවන් නම් මේ කතාව අදාල නැත )

    [FONT=&quot]මම දන්නවා උඹ මේක කියන්නේ මගේ හොඳට... උඹට තෑන්ක්ස්... දැනටමත් මගේ මෑණියන් මතක් කරල [/FONT][FONT=&quot]Rep[/FONT][FONT=&quot] කපන එවුන් ඉන්නවා.... හැම වෙලාවකම මගේ [/FONT][FONT=&quot]Threads[/FONT][FONT=&quot] වලින් මොනව හරි පණිවිඩයක් දෙන්න තමයි ට‍්‍රයි කරන්නේ.... ඒක හරි විදියට ගන්නවද නැද්ද කියන එක ගන්න එකාගේ හැටියට වෙනස් වෙයි.... [/FONT][FONT=&quot]Thanks a lot again... ;)[/FONT][FONT=&quot][/FONT]
     
    • Like
    Reactions: KOTA NIHAL

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    දාපන් දාපන්. පුලුවන්නම් ඒවාට අදාල විඩියෝ එකකුත් කරලම දාපන් .එතකොට ඒවා ප්‍රායෝගිකව කරන හැටි කාටත් තේරුම් ගන්න ලොකු පහසුවක් වේවි :)

    ඒක නම් හිරේ විලංගුවේ වැටෙන වැඩක් මචෝ.... :no:
     
    [FONT=&quot]කාමසූත‍්‍රය සරල සිංහලින්....[/FONT]

    [FONT=&quot][FONT=&quot]ම[/FONT]ල්ලනාග වාත්ස්‍යාණ මුනිවරයා [/FONT][FONT=&quot](කි‍්‍ර.පූ. [/FONT]1 - 4) [FONT=&quot]විසින් සංස්කෘතයෙන් ලියන ලද කාමසූත‍්‍රය ලෝකයේ පුරා අතිශයින් ප‍්‍රසිද්ධ වූ ග‍්‍රන්ථයකි... එය ඇසුරෙන් නිර්මිත චිත‍්‍රපට ගණනාවක්ද වෙයි... නමුදු අප සැවොම කාමසූත‍්‍ර පොත ගැන කතා කළත් ඒ පොත සම්පූර්ණයෙන්ම කියවා ඇත්තේ අතලොස්සකි... එහි සිංහල පරිවර්තනයන් ඇතත් ඒවා කර ඇත්තේ තේරුම් ගැනීමට නොහැකි සංකීර්ණ භාෂා ශෛලියකිනි.... එබැවින් කාමසූත‍්‍රය සම්පූර්ණයෙන්ම කියවූ[/FONT], [FONT=&quot]පරිශීලනය කළ අය සිටින්නේ අතලොස්සකි. ඒ නිසාම මෙය බැලීමටවත්[/FONT], [FONT=&quot]කියවීමටවත් නොහැකි තරම් අසභ්‍ය යැයි මතයක් ගොඩනැගී ඇත... නමුදු සත්‍ය එය නොවේ... එය කියවිය යුතුම පොතකි... [/FONT]

    [FONT=&quot]වාත්ස්‍යාණ මේ පොතෙහි කරුණු පැහැදිලි කිරීමේ දී ලිංගික සම්බන්ධතාවල හොද පැත්ත මෙන්ම එහි ආදීනවයන් ද සටහන් කිරීමට අමතක කර නැත. ඔහුගේ වචනයෙන්ම කියනවා නම් [/FONT][FONT=&quot]මෙම ග‍්‍රන්ථය රචනා කරන මා බඹසර රකින[/FONT], [FONT=&quot]සන්සුන් සිත් ඇත්තෙකි. ලෝකයේ පැවැත්ම යහපත් හා වැඩදායක කිරීම මාගේ අරමුණ විනා කාමාශාව සපුරාලීම මාගේ අරමුණ නොවේ[/FONT] [FONT=&quot]යන්නය.[/FONT]

    [FONT=&quot]තවද ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ යමෙක් වනචර හැගීමෙන් මෙම පොත පරිශීලනය කරන්නේ නම් එහි ගතයුත්තක් ඔහුට නැති බවය. මෙහි පූර්ණ ප‍්‍රතිඵලයක් අත්විඳිය හැක්කේ දක්ෂ[/FONT], [FONT=&quot]උගත්[/FONT], [FONT=&quot]ධර්මය රකින[/FONT], [FONT=&quot]සංයමයෙන් යුක්ත අයවලූන්ට පමණක් බැව් ද ඔහු පෙන්වා දෙයි..[/FONT]

    [FONT=&quot]ඔහු විසින් මාතෘකා ගණනාවක් ඔස්සේ ලිංගික එක්වීම හා ඊට අදාලවන අනෙකුත් කරුණු ගෙන හැර පායි. ඇතැම් කරුණු නූතන සමාජය හා සැසදීමේ දී ප‍්‍රායෝගික නොවූවත්[/FONT], [FONT=&quot]බොහෝ කරුණු යහපත් පැවැත්මකට හිතකර කරගත හැකි කරුණුය.[/FONT]

    [FONT=&quot]ඉතිං[/FONT], [FONT=&quot]එළකිරි සහෘදයෙනි එකී කාමසූත‍්‍රයේ ඉතා වැදගත් යැයි කියන කොටස් සරල සිංහලෙන් ඉතාමත් සභ්‍ය ආකාරයෙන් ඉදිරිපත් කිරීමට මා හට අදහසක් ඇත... ඒ ඔබගේ දැනුවත් වීම සඳහාය... මෙය යම් තරමකට සමාජ ඝට්ටනයක් ඇති විය හැකි කරුණක් නිසා බහුතර මතය අනුව මින් ඉදිරියට යාම නොයාම මා තීරණය කළ යුතුය....[/FONT]

    [FONT=&quot]උඹලා මොකද කියන්නේ...[/FONT]?

    දාපන් මචං.. ඔකේ සිංහල පොත මං කාලෙකට කලින් කියෙව්වා..මෙලෝ හත්තිලව්වක් තෙරුනේ නෑ බං.. සංස්කෘත යි සිංහලයි කවලම් අමුතුම බාසාවකින් තිබ්බේ..
    ;)
     
    Gojabisena

    Active member
  • Jan 15, 2016
    390
    217
    43
    machanla oya potha echchra wal naa.. oka wala pothak neme..oke kotasak man kiyewwa.. ;-) hariyata translate karla daapan ..ela bump
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705
    113
    [FONT=&quot]කාමසූත‍්‍රය සරල සිංහලින්....[/FONT]

    [FONT=&quot][FONT=&quot]ම[/FONT]ල්ලනාග වාත්ස්‍යාණ මුනිවරයා [/FONT][FONT=&quot](කි‍්‍ර.පූ. [/FONT]1 - 4) [FONT=&quot]විසින් සංස්කෘතයෙන් ලියන ලද කාමසූත‍්‍රය ලෝකයේ පුරා අතිශයින් ප‍්‍රසිද්ධ වූ ග‍්‍රන්ථයකි... එය ඇසුරෙන් නිර්මිත චිත‍්‍රපට ගණනාවක්ද වෙයි... නමුදු අප සැවොම කාමසූත‍්‍ර පොත ගැන කතා කළත් ඒ පොත සම්පූර්ණයෙන්ම කියවා ඇත්තේ අතලොස්සකි... එහි සිංහල පරිවර්තනයන් ඇතත් ඒවා කර ඇත්තේ තේරුම් ගැනීමට නොහැකි සංකීර්ණ භාෂා ශෛලියකිනි.... එබැවින් කාමසූත‍්‍රය සම්පූර්ණයෙන්ම කියවූ[/FONT], [FONT=&quot]පරිශීලනය කළ අය සිටින්නේ අතලොස්සකි. ඒ නිසාම මෙය බැලීමටවත්[/FONT], [FONT=&quot]කියවීමටවත් නොහැකි තරම් අසභ්‍ය යැයි මතයක් ගොඩනැගී ඇත... නමුදු සත්‍ය එය නොවේ... එය කියවිය යුතුම පොතකි... [/FONT]

    [FONT=&quot]වාත්ස්‍යාණ මේ පොතෙහි කරුණු පැහැදිලි කිරීමේ දී ලිංගික සම්බන්ධතාවල හොද පැත්ත මෙන්ම එහි ආදීනවයන් ද සටහන් කිරීමට අමතක කර නැත. ඔහුගේ වචනයෙන්ම කියනවා නම් [/FONT][FONT=&quot]මෙම ග‍්‍රන්ථය රචනා කරන මා බඹසර රකින[/FONT], [FONT=&quot]සන්සුන් සිත් ඇත්තෙකි. ලෝකයේ පැවැත්ම යහපත් හා වැඩදායක කිරීම මාගේ අරමුණ විනා කාමාශාව සපුරාලීම මාගේ අරමුණ නොවේ[/FONT] [FONT=&quot]යන්නය.[/FONT]

    [FONT=&quot]තවද ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ යමෙක් වනචර හැගීමෙන් මෙම පොත පරිශීලනය කරන්නේ නම් එහි ගතයුත්තක් ඔහුට නැති බවය. මෙහි පූර්ණ ප‍්‍රතිඵලයක් අත්විඳිය හැක්කේ දක්ෂ[/FONT], [FONT=&quot]උගත්[/FONT], [FONT=&quot]ධර්මය රකින[/FONT], [FONT=&quot]සංයමයෙන් යුක්ත අයවලූන්ට පමණක් බැව් ද ඔහු පෙන්වා දෙයි..[/FONT]

    [FONT=&quot]ඔහු විසින් මාතෘකා ගණනාවක් ඔස්සේ ලිංගික එක්වීම හා ඊට අදාලවන අනෙකුත් කරුණු ගෙන හැර පායි. ඇතැම් කරුණු නූතන සමාජය හා සැසදීමේ දී ප‍්‍රායෝගික නොවූවත්[/FONT], [FONT=&quot]බොහෝ කරුණු යහපත් පැවැත්මකට හිතකර කරගත හැකි කරුණුය.[/FONT]

    [FONT=&quot]ඉතිං[/FONT], [FONT=&quot]එළකිරි සහෘදයෙනි එකී කාමසූත‍්‍රයේ ඉතා වැදගත් යැයි කියන කොටස් සරල සිංහලෙන් ඉතාමත් සභ්‍ය ආකාරයෙන් ඉදිරිපත් කිරීමට මා හට අදහසක් ඇත... ඒ ඔබගේ දැනුවත් වීම සඳහාය... මෙය යම් තරමකට සමාජ ඝට්ටනයක් ඇති විය හැකි කරුණක් නිසා බහුතර මතය අනුව මින් ඉදිරියට යාම නොයාම මා තීරණය කළ යුතුය....[/FONT]

    [FONT=&quot]උඹලා මොකද කියන්නේ...[/FONT]?

    අනේ මහත්තයෝ සරල සිංහලෙන් පරිවර්තනය කරලා දාපන්කෝ. පින් සිද්ධවෙයි. ඔය දැනටමත් තියෙන කියවද්දි දිව පැටලෙන සිංහලෙන් තියෙන ඒවා තේරෙන්නේ නෑ