ඔබතුමා කට්ට කාගෙන පරිවර්තනය කරන්න ඕන නෑ. පුවතිසි අලගියවන්න පඩිතුමා ගේ සරල සිංහල පරිවර්තනයක් තියනවා. අන්න ඒක පීඩීඇෆ් කොරල දැම්ම නං හරි...........
මා ගාව පොත් දෙක ම -ඒ කියන්නේ පුවතිසි අලගියවන්න පඩිතුමා ගේ සහ ඩී.ඇෆ්. දසනායක පඩිතුමා ගේ- තිබ්බා. පුවතිසි පඩිතුමා පරිවර්තනය කරපු එකට ඉතිං අර ස්ත්‍රී රත්නං පුස්තකං-පර හත්ථෝ ගතෝ ගථ: තමා වුනේ. අනිත් එක තියනවා. නමුත් ඒකේ සිංහල තෝර ගන්න සිංහල පීඑච්ඩී එකක් ඕන. පටන් ගන්නෙත් මෙහෙම.පුවතිසි අලගියවන්න මහත්තයගේ පොත මම දන්න තරමට සරල සිංහලෙන් නෙමෙයි තියෙන්නේ.... හැබැයි දැනට තියෙන සරලම පොත ඒක තමයි කියල මමත් පිළිගන්නවා.
මා ගාව පොත් දෙක ම -ඒ කියන්නේ පුවතිසි අලගියවන්න පඩිතුමා ගේ සහ ඩී.ඇෆ්. දසනායක පඩිතුමා ගේ- තිබ්බා. පුවතිසි පඩිතුමා පරිවර්තනය කරපු එකට ඉතිං අර ස්ත්‍රී රත්නං පුස්තකං-පර හත්ථෝ ගතෝ ගථ: තමා වුනේ. අනිත් එක තියනවා. නමුත් ඒකේ සිංහල තෝර ගන්න සිංහල පීඑච්ඩී එකක් ඕන. පටන් ගන්නෙත් මෙහෙම.
-----අත්,දම්,කම් නම් තිවග සැපය නමදිම්.------------
මොනව හරි තියනව නං කියපං කෝ........උඹ හරි..... ඒ වුණාට ගොඩක් වෙලාවට ඔය දෙන්නගෙම පොත්වල තියෙන දේවල් කියවන්න ගියහම හෙන චාටර් කේස් එකක්... මම ට‍්‍රයි කරන්න යන්නේ අපි දන්න සිංහලෙන් කොටන්නයි.... සාර්ථක වෙයිද දන්නේ නෑ... මට ඇනුනොත් උඹත් සප් එකක් දීපං...
මොනව හරි තියනව නං කියපං කෝ........
ඕක සරල ම සිංහලෙන් දානව කියන්නේ දැළි පිහියෙන් කිරි කනව වගේ වැඩක්....
වයසටද වැඩමා ගාව පොත් දෙක ම -ඒ කියන්නේ පුවතිසි අලගියවන්න පඩිතුමා ගේ සහ ඩී.ඇෆ්. දසනායක පඩිතුමා ගේ- තිබ්බා. පුවතිසි පඩිතුමා පරිවර්තනය කරපු එකට ඉතිං අර ස්ත්‍රී රත්නං පුස්තකං-පර හත්ථෝ ගතෝ ගථ: තමා වුනේ. අනිත් එක තියනවා. නමුත් ඒකේ සිංහල තෝර ගන්න සිංහල පීඑච්ඩී එකක් ඕන. පටන් ගන්නෙත් මෙහෙම.
-----අත්,දම්,කම් නම් තිවග සැපය නමදිම්.------------

උඹල අත හොල්ල හොල්ල ඉන්න කාලේ අපි ඕව කියවල, ප්‍රැක්ටිකල් කරලත් ඉවරයි කොල්ලෝ.......වයසටද වැඩ![]()
ස්ක්‍රීන්ශොට් එක කිඹුල් අක්කට මේල් කලාඋඹල අත හොල්ල හොල්ල ඉන්න කාලේ අපි ඕව කියවල, ප්‍රැක්ටිකල් කරලත් ඉවරයි කොල්ලෝ.......

අවුලක් නෑ මොකද ප්‍රැක්ටිකල් එක කලේ එයත් එක්ක නේ......ස්ක්‍රීන්ශොට් එක කිඹුල් අක්කට මේල් කලා![]()
