කාමසූත‍්‍රය සරල සිංහලින්....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    කාමසූත‍්‍රය සරල සිංහලින්....

    [FONT=&quot]කාමසූත‍්‍රය සරල සිංහලින්....[/FONT]

    [FONT=&quot][FONT=&quot]ම[/FONT]ල්ලනාග වාත්ස්‍යාණ මුනිවරයා [/FONT][FONT=&quot](කි‍්‍ර.පූ. [/FONT]1 - 4) [FONT=&quot]විසින් සංස්කෘතයෙන් ලියන ලද කාමසූත‍්‍රය ලෝකයේ පුරා අතිශයින් ප‍්‍රසිද්ධ වූ ග‍්‍රන්ථයකි... එය ඇසුරෙන් නිර්මිත චිත‍්‍රපට ගණනාවක්ද වෙයි... නමුදු අප සැවොම කාමසූත‍්‍ර පොත ගැන කතා කළත් ඒ පොත සම්පූර්ණයෙන්ම කියවා ඇත්තේ අතලොස්සකි... එහි සිංහල පරිවර්තනයන් ඇතත් ඒවා කර ඇත්තේ තේරුම් ගැනීමට නොහැකි සංකීර්ණ භාෂා ශෛලියකිනි.... එබැවින් කාමසූත‍්‍රය සම්පූර්ණයෙන්ම කියවූ[/FONT], [FONT=&quot]පරිශීලනය කළ අය සිටින්නේ අතලොස්සකි. ඒ නිසාම මෙය බැලීමටවත්[/FONT], [FONT=&quot]කියවීමටවත් නොහැකි තරම් අසභ්‍ය යැයි මතයක් ගොඩනැගී ඇත... නමුදු සත්‍ය එය නොවේ... එය කියවිය යුතුම පොතකි... [/FONT]

    [FONT=&quot]වාත්ස්‍යාණ මේ පොතෙහි කරුණු පැහැදිලි කිරීමේ දී ලිංගික සම්බන්ධතාවල හොද පැත්ත මෙන්ම එහි ආදීනවයන් ද සටහන් කිරීමට අමතක කර නැත. ඔහුගේ වචනයෙන්ම කියනවා නම් [/FONT][FONT=&quot]මෙම ග‍්‍රන්ථය රචනා කරන මා බඹසර රකින[/FONT], [FONT=&quot]සන්සුන් සිත් ඇත්තෙකි. ලෝකයේ පැවැත්ම යහපත් හා වැඩදායක කිරීම මාගේ අරමුණ විනා කාමාශාව සපුරාලීම මාගේ අරමුණ නොවේ[/FONT] [FONT=&quot]යන්නය.[/FONT]

    [FONT=&quot]තවද ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ යමෙක් වනචර හැගීමෙන් මෙම පොත පරිශීලනය කරන්නේ නම් එහි ගතයුත්තක් ඔහුට නැති බවය. මෙහි පූර්ණ ප‍්‍රතිඵලයක් අත්විඳිය හැක්කේ දක්ෂ[/FONT], [FONT=&quot]උගත්[/FONT], [FONT=&quot]ධර්මය රකින[/FONT], [FONT=&quot]සංයමයෙන් යුක්ත අයවලූන්ට පමණක් බැව් ද ඔහු පෙන්වා දෙයි..[/FONT]

    [FONT=&quot]ඔහු විසින් මාතෘකා ගණනාවක් ඔස්සේ ලිංගික එක්වීම හා ඊට අදාලවන අනෙකුත් කරුණු ගෙන හැර පායි. ඇතැම් කරුණු නූතන සමාජය හා සැසදීමේ දී ප‍්‍රායෝගික නොවූවත්[/FONT], [FONT=&quot]බොහෝ කරුණු යහපත් පැවැත්මකට හිතකර කරගත හැකි කරුණුය.[/FONT]

    [FONT=&quot]ඉතිං[/FONT], [FONT=&quot]එළකිරි සහෘදයෙනි එකී කාමසූත‍්‍රයේ ඉතා වැදගත් යැයි කියන කොටස් සරල සිංහලෙන් ඉතාමත් සභ්‍ය ආකාරයෙන් ඉදිරිපත් කිරීමට මා හට අදහසක් ඇත... ඒ ඔබගේ දැනුවත් වීම සඳහාය... මෙය යම් තරමකට සමාජ ඝට්ටනයක් ඇති විය හැකි කරුණක් නිසා බහුතර මතය අනුව මින් ඉදිරියට යාම නොයාම මා තීරණය කළ යුතුය....[/FONT]

    [FONT=&quot]උඹලා මොකද කියන්නේ...[/FONT]?
     
    Last edited:
    • Like
    Reactions: Rated_R and hmv

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ඔය කියල තියෙන ටිකත් හරිට තේරුම්ගත්තෙ බොහෝම අමාරුවෙන්
    කරපන් කරපන් ඕන එකක් අපේ උන් ගන්නවනෙ
    :)
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඔය කියල තියෙන ටිකත් හරිට තේරුම්ගත්තෙ බොහෝම අමාරුවෙන්
    කරපන් කරපන් ඕන එකක් අපේ උන් ගන්නවනෙ
    :)

    හරි බං... එහෙම තමයි පෙරවදන තියෙන්න ඕන.... නැත්නම් ගතියක් නෑනේ....
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මේකෙ ඕක දැම්මොත් මන් සරමක් ඇදක් ඔලුවෙන් හිටගන්නවා...(යටට ඇදල යකෝ:p)..අන්න මන් ෆෝරම් එකක් හදල තියෙ..
    ඕන කුණුහරුප යක් දැම්මහැකි..ඒකෙ දා..
     
    Last edited:

    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    aha// inna kal ganna epa bn...samaja sathkara karaddi latha wenna hoda na....adama wade patan aran ra weddi potama dapan bn eka para....