කාම්බෝජය අගතියට පත් කළ නායකයා: පොල් පොට්

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    සුපිරි ත්‍රෙඩ් එක. එත් මේකේ වැදගත් දෙයක් උඹ දාල නැ. ඒ මේ පොල් පෝට් කාම්බෝජයේ ජනගහනයෙන් 15%-30% අතර ප්‍රමාණයක් ගාතනය කරා. හිතහන් රටක මිනිස්සුන්ගෙන් 30% විතර මරල දානවා කියන එක. ඒ රටට ගොඩ එන්න ලේසියෙන් බැ. මේ සිද්දි ගැන මම documentary කීපයක්ම බලල තියනව.. එවයි පෙන්නවා හැම තැනකම වගේ මිනි වලවල්. එක වීඩියෝ එකක් දැක්ක කුබුරක් කොටනකොට තනිකර මිනිස් ඇට කටු පෑදෙනවා..

    හොඳ පෝස්ට් එකක්.
    මොහුගේ පාලන කාලය කොයි තරම් භයානකද කියනවා නම් මොහුගේ සහචරයෝ භික්ෂූන් පවා ඝාතනය කළා පමණක් නොවේ බුද්ධිමත් පෙනුමක් ඇති ඕනෑම කෙනෙකුට උදාහරණයක් විදියට ඇස් කනණාඩි පළඳින කෙනෙක් වුණත්, වෙනත් භාෂාවක් කතා කරන්න පුළුවන් හෝ මොන කුසලත්වයක් ඇති පුද්ගලයන් වැනි අයෙක් වුණත් ඒ පුද්ගලයන්ට අත්වූයේ අවාසනාවන්ත වේදනාකාරී මරණයක් පමණි.
    Killing Field 1984 චිත්‍ර පටිය මගින් මේ කෲර පාලනය ගැන පෙන්නුම් කරනවා.
    ඔව් මචන්.. ඉගන ගත්තු මිනිස්සු ඔක්කොම වගේ ඒ කාලේ මරල දාල තිබ්බ, ඔක්කොම මිනිස්සු කිසිම හේතුවක් නැතුවම මරල දාල තියෙන්නේ. පස්සේ ඒ මිනි මරපු උන්ට දඩුවම් ලැබුනෙම නැ. කීප දෙනෙක්ට විතරයි පොඩි කාලෙකට හිරගත වෙලා තියෙන්නේ..
    Killing Field අනිවරෙන් බල්ලා ඕන ෆිල්ම් එකක්..
    ------ Post added on Aug 9, 2022 at 6:03 PM
     
    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    පොල්පොට්ට අනුව නගරය කියන්නේ කුණු ගොඩක්, ඒක නිසා උසස් ජාතියක් බිහි කිරීමට ඔක්කොම ගම්වලට යැව්වා. ඕක ලංකාවෙනන් කරන්න ඉඩදෙන්නේ නෑ ඉන්දියාවෙන්. ආතල්ම වැඩේ දැන් ප්‍රංශ ජනාධිපති අන්ත දක්ශිණාංශිකයෙක් වීමයි.
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,006
    14,373
    113
    වැලිවේරිය
    සුපිරි ත්‍රෙඩ් එක. එත් මේකේ වැදගත් දෙයක් උඹ දාල නැ. ඒ මේ පොල් පෝට් කාම්බෝජයේ ජනගහනයෙන් 15%-30% අතර ප්‍රමාණයක් ගාතනය කරා. හිතහන් රටක මිනිස්සුන්ගෙන් 30% විතර මරල දානවා කියන එක. ඒ රටට ගොඩ එන්න ලේසියෙන් බැ. මේ සිද්දි ගැන මම documentary කීපයක්ම බලල තියනව.. එවයි පෙන්නවා හැම තැනකම වගේ මිනි වලවල්. එක වීඩියෝ එකක් දැක්ක කුබුරක් කොටනකොට තනිකර මිනිස් ඇට කටු පෑදෙනවා..

    ඔව් මචන්.. ඉගන ගත්තු මිනිස්සු ඔක්කොම වගේ ඒ කාලේ මරල දාල තිබ්බ, ඔක්කොම මිනිස්සු කිසිම හේතුවක් නැතුවම මරල දාල තියෙන්නේ. පස්සේ ඒ මිනි මරපු උන්ට දඩුවම් ලැබුනෙම නැ. කීප දෙනෙක්ට විතරයි පොඩි කාලෙකට හිරගත වෙලා තියෙන්නේ..
    Killing Field අනිවරෙන් බල්ලා ඕන ෆිල්ම් එකක්..
    ------ Post added on Aug 9, 2022 at 6:03 PM
    හැබැයි ලංකාවේ වුර්තිය සමිති කාරයෝ ටික මරලා දාන්නම ඕනෙ රටට ගොඩ එන්න නම්
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Ube threads patta. TFS bro!
    https://roar.media/sinhala/main/identities/polpot-cambodian-dictator

    ඔක්කොම මිනිස්සු කිසිම හේතුවක් නැතුවම මරල දාල තියෙන්නේ
    හේතුව තමයි තමන්ට ඉගෙනගන්න බැරි කම නිසා තිබ්බ ඉරිසියාව
    ------ Post added on Aug 9, 2022 at 6:31 PM
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,302
    8,672
    113
    If the teachers did a good job we wouldn't be left with 69 lakhs of retards. The problem is they are retarded too. :(
    Its not the matter of teachers.
    Issue is with education/guidance after A/Ls. Only a handful can be catered in state universities(Even some of them end up unemployed :( ) So youth after A/Ls become hopeless. Follow trends like becoming a threewheel driver. Or start to go after politicians for job opportunities. Or go for garment job opportunities.

    Take India as example. They have universities, vocational educational institutes, IITs, NITs etc. And they are growing them as well.