මචන් දැන් ඔහොම කෙල්ලෙක් ගේ කේන්දරේ තියෙන්න පුළුවන් ද පති වත රකිනවා , ස්වාමිභක්තිය සෑහෙන්න තියෙනවා කියල.
ඔහොම කෙල්ලෙක්ගේ කියන්නේ කොහොම කෙල්ලෙක්ගේද? කාම යෝග තියෙන කේන්දර වලද?
ඔව් ඒ යෝගේ ටිකක් අසුබයි.ඒත් එක පාරටම එහෙම කියන්ඩ බෑ කේන්දරේ නොබල.ග්රහ දෘෂ්ඨි සහ නැකැත් අධිපතීන්ගේ තත්වයත් සැලකිල්ලට ගන්ඩ ඕනේ වෙනවඔව් බන් රවී කුජ සිකුරු 7 ඉන්න කෙනෙක් ගේ
. හැබැයි ඔය යෝගේ යෙදිල තියෙන්නේ කටක රාශියේ නම් ඉතින් ආයේ දෙකක් නෑ 
ඔව් ඒ යෝගේ ටිකක් අසුබයි.ඒත් එක පාරටම එහෙම කියන්ඩ බෑ කේන්දරේ නොබල.ග්රහ දෘෂ්ඨි සහ නැකැත් අධිපතීන්ගේ තත්වයත් සැලකිල්ලට ගන්ඩ ඕනේ වෙනව. හැබැයි ඔය යෝගේ යෙදිල තියෙන්නේ කටක රාශියේ නම් ඉතින් ආයේ දෙකක් නෑ
![]()

Thank you very much for your kind work pawsi....යටින් තියෙන ලිපිය ලිව්වේ මම නෙමේ.![]()

(යම් ස්ත්රී කේන්ද්රයක චන්ද්ර - කුජ-ශුක්ර සංයෝගයක් පවතී නම් එම කාන්තාව පුරුෂ අන්තඃපුරයක් තනාගන්නා කාන්තාවකගේ තත්ත්වය ලබන බව ශාස්ත්ර නියමයි. එසේම කුජ - ශුක්ර- සංයෝගය පවතී නම් ඇයද අධික කාමාශක්ති කෙනෙකි. එසේම රවි - කුජ - ශුක්ර යන ග්රහයින් එක් රාශියක යෝගවී සිටී නම් ඇය කාමයෙන් අන්ධව නරක මාර්ගයේ ගමන් කරන තැනැත්තියකි. එසේම මෙම ග්රහ පිහිටීම්වලට සුබග්රහ දෘෂ්ඨී ඇතිවීමෙන් එම තත්aත්වයන් මනසේ ගැඹුර තුළ පවතිනු ඇත. එනිසා එවැනි තැනැත්තියක ලෙස නොපෙනෙන නොදැනෙන තත්ත්වයෙන් ජීවත් වේ)
මං හිතන්නේ දැන් ඉන්න හැම කෙල්ලගෙම කේන්දරේ පිහිටල ඇත්තේ මෙහෙම ...![]()

මේ සීන් ඇත්තද බන්? මගෙ කෙල්ලගෙ ලග්නෙ වෘෂභ. නැකත අද වෙලත් කිස් එකක් ගන්ඩත් මැරෙන්ඩ ඕනිනෙ....![]()
![]()
එතකන් ඉවසපන්..

experience eken wage a nam kiwweගණන ගන්න එපා බන්. මුලින් කිස් දෙන්නේ නැති කෙල්ලෝ පස්සේ wholesale කිස් දෙන්නේ..එතකන් ඉවසපන්..
![]()
![]()

experience eken wage a nam kiwwe![]()









from my experiance..(thuvala velath thiyanava....)