කාමුක කේන්දර - උදාහරණ සහිතයි

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මචන් දැන් ඔහොම කෙල්ලෙක් ගේ කේන්දරේ තියෙන්න පුළුවන් ද පති වත රකිනවා , ස්වාමිභක්තිය සෑහෙන්න තියෙනවා කියල.

    ඔහොම කෙල්ලෙක්ගේ කියන්නේ කොහොම කෙල්ලෙක්ගේද? කාම යෝග තියෙන කේන්දර වලද?
     

    shaniomesha

    Member
    Jul 16, 2011
    207
    22
    0
    ඔහොම කෙල්ලෙක්ගේ කියන්නේ කොහොම කෙල්ලෙක්ගේද? කාම යෝග තියෙන කේන්දර වලද?

    ඔව් බන් රවී කුජ සිකුරු 7 ඉන්න කෙනෙක් ගේ
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ඔව් බන් රවී කුජ සිකුරු 7 ඉන්න කෙනෙක් ගේ
    ඔව් ඒ යෝගේ ටිකක් අසුබයි.ඒත් එක පාරටම එහෙම කියන්ඩ බෑ කේන්දරේ නොබල.ග්‍රහ දෘෂ්ඨි සහ නැකැත් අධිපතීන්ගේ තත්වයත් සැලකිල්ලට ගන්ඩ ඕනේ වෙනව:confused:. හැබැයි ඔය යෝගේ යෙදිල තියෙන්නේ කටක රාශියේ නම් ඉතින් ආයේ දෙකක් නෑ :rolleyes:
     

    04Umesh09

    Junior member
  • Jun 7, 2008
    125
    2
    18
    මගෙ ලග්නෙ වෘශභ. 1 සිකුරු, 2කුජ , 3ගුරු කෙතු,9 රාහු චන්ද්‍ර ශනි ,11රවි,12බුද. මටත් මොනව හරි කියන්න
     

    shaniomesha

    Member
    Jul 16, 2011
    207
    22
    0
    ඔව් ඒ යෝගේ ටිකක් අසුබයි.ඒත් එක පාරටම එහෙම කියන්ඩ බෑ කේන්දරේ නොබල.ග්‍රහ දෘෂ්ඨි සහ නැකැත් අධිපතීන්ගේ තත්වයත් සැලකිල්ලට ගන්ඩ ඕනේ වෙනව:confused:. හැබැයි ඔය යෝගේ යෙදිල තියෙන්නේ කටක රාශියේ නම් ඉතින් ආයේ දෙකක් නෑ :rolleyes:

    ම්ම්ම්ම් , රාශි සීන් දන්නේ නෑ බන්. :)
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    (යම් ස්‌ත්‍රී කේන්ද්‍රයක චන්ද්‍ර - කුජ-ශුක්‍ර සංයෝගයක්‌ පවතී නම් එම කාන්තාව පුරුෂ අන්තඃපුරයක්‌ තනාගන්නා කාන්තාවකගේ තත්ත්වය ලබන බව ශාස්‌ත්‍ර නියමයි. එසේම කුජ - ශුක්‍ර- සංයෝගය පවතී නම් ඇයද අධික කාමාශක්‌ති කෙනෙකි. එසේම රවි - කුජ - ශුක්‍ර යන ග්‍රහයින් එක්‌ රාශියක යෝගවී සිටී නම් ඇය කාමයෙන් අන්ධව නරක මාර්ගයේ ගමන් කරන තැනැත්තියකි. එසේම මෙම ග්‍රහ පිහිටීම්වලට සුබග්‍රහ දෘෂ්ඨී ඇතිවීමෙන් එම තත්aත්වයන් මනසේ ගැඹුර තුළ පවතිනු ඇත. එනිසා එවැනි තැනැත්තියක ලෙස නොපෙනෙන නොදැනෙන තත්ත්වයෙන් ජීවත් වේ)

    මං හිතන්නේ දැන් ඉන්න හැම කෙල්ලගෙම කේන්දරේ පිහිටල ඇත්තේ මෙහෙම ... :(

    ewage thama :rolleyes:
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මේ සීන් ඇත්තද බන්? මගෙ කෙල්ලගෙ ලග්නෙ වෘෂභ. නැකත අද වෙලත් කිස් එකක් ගන්ඩත් මැරෙන්ඩ ඕනිනෙ.... :( :(

    ණන ගන්න එපා බන්. මුලින් කිස් දෙන්නේ නැති කෙල්ලෝ පස්සේ wholesale කිස් දෙන්නේ..:yes: එතකන් ඉවසපන්.. ;) ;)
     

    Leitan

    Active member
  • Aug 20, 2007
    700
    154
    43
    Macho Pawsi, me tike mata tikak karadarai, mama rata yanna dala thiyene, puluwanam balala kiyapan ko yanna puluwan wei da kiyala... 1982 may 16, time ek 23.08 chilaw wala...